Kottayam Nazeer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kottayam-nazeer/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 15:19:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kottayam Nazeer Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kottayam-nazeer/ 32 32 Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/eesho-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/eesho-2022-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 15:19:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30018 Eesho Sinhala Sub Eesho Sinhala Subtitles Eesho (2022) Sinhala Sub Eesho (2022) Sinhala Subtitles

The post Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Eesho Sinhala Sub
Eesho Sinhala Subtitles
Eesho (2022) Sinhala Sub
Eesho (2022) Sinhala Subtitles

The post Eesho (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/eesho-2022-sinhala-subtitles/feed/ 0
Janaki Jaane (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/janaki-jaane-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/janaki-jaane-2023-sinhala-subtitles/#comments Sun, 23 Feb 2025 17:15:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91779 Janaki Jaane Sinhala Sub Janaki Jaane Sinhala Subtitles Janaki Jaane 2023 Sinhala Sub Janaki Jaane (2023) Sinhala Sub Janaki Jaane (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Janaki Jaane (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Janaki Jaane Sinhala Sub
Janaki Jaane Sinhala Subtitles
Janaki Jaane 2023 Sinhala Sub
Janaki Jaane (2023) Sinhala Sub
Janaki Jaane (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Janaki Jaane (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/janaki-jaane-2023-sinhala-subtitles/feed/ 1
Anand Sreebala (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anand-sreebala-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anand-sreebala-2024-sinhala-subtitles/#comments Wed, 22 Jan 2025 13:37:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87720 Anand Sreebala Sinhala Sub Anand Sreebala Sinhala Subtitles Anand Sreebala 2024 Sinhala Sub Anand Sreebala (2024) Sinhala Sub Anand Sreebala (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Anand Sreebala (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anand Sreebala Sinhala Sub
Anand Sreebala Sinhala Subtitles
Anand Sreebala 2024 Sinhala Sub
Anand Sreebala (2024) Sinhala Sub
Anand Sreebala (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Anand Sreebala (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anand-sreebala-2024-sinhala-subtitles/feed/ 2
Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/#respond Sat, 28 Sep 2024 11:59:24 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76097 Vaazha Sinhala Sub Vaazha Sinhala Subtitles Vaazha (2024) Sinhala Sub Vaazha (2024) Sinhala Subtitles

The post Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vaazha Sinhala Sub
Vaazha Sinhala Subtitles
Vaazha (2024) Sinhala Sub
Vaazha (2024) Sinhala Subtitles

The post Vaazha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vaazha-2024-sinhala-subtitles/feed/ 0
Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/#respond Tue, 10 Sep 2024 18:56:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75021 Thalavan Sinhala Sub Thalavan Sinhala Subtitles Thalavan (2024) Sinhala Sub Thalavan (2024) Sinhala Subtitles ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට […]

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thalavan Sinhala Sub
Thalavan Sinhala Subtitles
Thalavan (2024) Sinhala Sub
Thalavan (2024) Sinhala Subtitles

ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.

මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?

බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.

ඉතින් නැවත හමු වෙමු, ආයු බෝවන්

The post Thalavan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thalavan-2024-sinhala-subtitles/feed/ 0
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0
Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rorschach-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rorschach-2022-sinhala-subtitles/#comments Fri, 25 Nov 2022 01:11:39 +0000 https://sinhalasub.net/?post_type=movies&p=33083 Rorschach Sinhala Sub Rorschach Sinhala Subtitles Rorschach (2022) Sinhala Sub Rorschach (2022) Sinhala Subtitles   Rorschach (මනෝවිද්‍යාත්මක පරීක්ෂණය) යනු 2022 ඉන්දියානු මලයාලම් භාෂා නව-නොයර් මනෝවිද්‍යාත්මක අද්භූත ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර එය Nissam Basheer විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මෙහි Mammootty , Sharafudheen , Jagadish , Grace Antony , Bindu Panicker , Kottayam Nazeer , Sanju […]

The post Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rorschach Sinhala Sub
Rorschach Sinhala Subtitles
Rorschach (2022) Sinhala Sub
Rorschach (2022) Sinhala Subtitles

 

Rorschach (මනෝවිද්යාත්මක පරීක්ෂණය) යනු 2022 ඉන්දියානු මලයාලම් භාෂා නව-නොයර් මනෝවිද්යාත්මක අද්භූත ක්රියාදාම චිත්රපටයක් වන අතර එය Nissam Basheer විසින් අධ්යක්ෂණය කරන ලද අතර මෙහි Mammootty , Sharafudheen , Jagadish , Grace Antony , Bindu Panicker , Kottayam Nazeer , Sanju Sivram සහ Asif Ali රංගනයෙන් දායක වේ.
Rorschach යනු අද්භූත අතීතයක් ඇති ලූක් ඇන්තනි වන අතර ඔහුව ගැඹුරින් විනාශ කළ කෙනෙකුගෙන් පළිගැනීමේ මෙහෙයුමක යෙදී සිටීමයි.

The post Rorschach (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rorschach-2022-sinhala-subtitles/feed/ 2