Kottayam Ramesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kottayam-ramesh/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 05:19:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kottayam Ramesh Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kottayam-ramesh/ 32 32 Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/#respond Sun, 06 Apr 2025 05:18:36 +0000 https://braszers.tk/?post_type=movies&p=18163 Puzhu Sinhala Subtitles Puzhu (2022) Sinhala Subtitles PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ […]

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puzhu Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/feed/ 0
C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 15:38:55 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30434 C U Soon Sinhala Sub C U Soon Sinhala Subtitles C U Soon (2020) Sinhala Sub C U Soon (2020) Sinhala Subtitles

The post C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
C U Soon Sinhala Sub
C U Soon Sinhala Subtitles
C U Soon (2020) Sinhala Sub
C U Soon (2020) Sinhala Subtitles

The post C U Soon (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/c-u-soon-2020-sinhala-subtitles/feed/ 0
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sookshmadarshini-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sookshmadarshini-2024-sinhala-subtitles/#comments Sat, 11 Jan 2025 16:30:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84915 Sookshmadarshini Sinhala Sub Sookshmadarshini Sinhala Subtitles Sookshmadarshini 2024 Sinhala Sub Sookshmadarshini (2024) Sinhala Sub Sookshmadarshini (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sookshmadarshini Sinhala Sub
Sookshmadarshini Sinhala Subtitles
Sookshmadarshini 2024 Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Sub
Sookshmadarshini (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sookshmadarshini-2024-sinhala-subtitles/feed/ 3
Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/#respond Tue, 17 Dec 2024 11:44:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84713 Kadha Innuvare Sinhala Sub Kadha Innuvare Sinhala Subtitles Kadha Innuvare 2024 Sinhala Sub Kadha Innuvare (2024) Sinhala Sub Kadha Innuvare (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල […]

The post Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kadha Innuvare Sinhala Sub
Kadha Innuvare Sinhala Subtitles
Kadha Innuvare 2024 Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Sub
Kadha Innuvare (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kadha Innuvare (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kadha-innuvare-2024-sinhala-subtitles/feed/ 0
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/#comments Wed, 20 Nov 2024 01:26:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81895 Kishkindha Kaandam Sinhala Sub Kishkindha Kaandam Sinhala Subtitles Kishkindha Kaandam (2024) Sinhala Sub Kishkindha Kaandam (2024) Sinhala Subtitles කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. […]

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Sub
Kishkindha Kaandam (2024) Sinhala Subtitles

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/feed/ 1
Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 06:10:23 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14349 Meppadiyan Sinhala Subtitles Meppadiyan  Sinhala Subtitles සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් […]

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meppadiyan Sinhala Subtitles
Meppadiyan  Sinhala Subtitles

සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් එයා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ටත් කියනවා ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ අතරතුරදි ඉචයා කියලා යාළුවෙක් ඉන්නවා ජයක්‍රීශ්නා ට… ඔහු ගේ අදහසකට ඉඩමක් තියෙන තැනක් බලලා ගන්න යනවා . නමුත් ඉචයා අතේ සල්ලි නෑ මිනිහා හැම තැනටම ණය වෙලා ඉන්න නිසා, ජයක්‍රීශ්නා ව කොහොම හරි කැමති කරගෙන ඉඩම ගන්න යනවා .. ජකොබ් ආචයා කියන්නෙ ඒ ඉඩමේ හිමිකරු.. ඔහුගේ දුවගේ විවාහය කරගන්න තමයි ඔහු ඉඩම විකුනන්න හිතන් ඉන්නෙ.

ජයක්‍රීශ්නා පොරොන්දු වෙනවා විවාහයට කලින් ඉඩම ගන්න නමුත් ජයක්‍රීශ්නා ඔහුගේ යාළුවා ඉචයාට රැවටුන නිසා සල්ලි දෙන්න බැරි වෙනවා .. ජයක්‍රීශ්නා ජකොබ් අචයා ට පොරොන්දු වුන නිසා ඔහුගේ දුවගේ විවාහය කරන්න පටන් ගන්නවා නමුත් ජයක්‍රීශ්නා ට පොරොන්දුව ඉශ්ථ කරගන්න බැරි වෙනවා ඒ නිසා පොරොන්දු ඉටු කරන්න ඒ වෙනුවට ජයක්‍රීශ්නා ට සිද්ධ වෙනවා ඔහුගෙ ගෙදර විකුනන්න..ඉතින් ජයක්‍රීශ්නා ට පුළුවන් වෙයිද ජකොබ් ගේ ඉඩම ගන්න? ඔහුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න.. කතාව පුරා දිව යන්නෙ ඔහු දුන්න පොරොන්දු ව ඉශ්ථ කරන්න ගන්න මහන්සිය කොහොමද කියලායි… ඉතින් කතාව බලන්න කියලා ආරධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/feed/ 0
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/#respond Thu, 27 Jun 2024 19:29:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71842 Guruvayoor Ambalanadayil Sinhala Sub Guruvayoor Ambalanadayil Sinhala Subtitles Guruvayoor Ambalanadayil (2024) Sinhala Sub Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

The post Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Guruvayoor Ambalanadayil Sinhala Sub
Guruvayoor Ambalanadayil Sinhala Subtitles
Guruvayoor Ambalanadayil (2024) Sinhala Sub
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles

The post Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/guruvayoor-ambalanadayil-2024-sinhala-subtitles/feed/ 0