Kritika Kamra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kritika-kamra/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 31 May 2023 02:15:07 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kritika Kamra Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kritika-kamra/ 32 32 Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/#comments Wed, 31 May 2023 02:15:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41116 Bheed Sinhala Sub Bheed Sinhala Subtitles Bheed (2023) Sinhala Sub Bheed (2023) Sinhala Subtitles   Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව […]

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheed Sinhala Sub
Bheed Sinhala Subtitles
Bheed (2023) Sinhala Sub
Bheed (2023) Sinhala Subtitles

 

Bheed (2023) මෙම චිත්‍රපටය හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අපිට අයෙත් කොරොනා කාලය මතක් කරන නිර්මාණයකි. කතාවට යමු, ඉන්දියාවේ ඉන්නවා සංක්‍රමණික කම්කරුවෝ කියලා කොටසක් ඒ කියන්නේ ගම්බද ප්‍රදේශ වලින් නගරයට ඇවිල්ලා වැඩ කරන මිනිස්සු. ඉතින් මෙයාලා මේ කොරොනා කාලේ වැඩ නැතුව කොහොමද තමන්ගේ ගම්බිම් වලට ගියේ කියන කතාවක් මේක. ඔන්න කොරොනා ඇවිල්ලා මුල් කාලයේම ලොක් ඩවුන් කලානේ හැම රටක්ම වගේ ඒ වගේ ඉන්දියාවෙත් උනා එතකොට මේ සංක්‍රමණික කම්කරුවෝ තමන්ගේ ගෙවල් වලට ගියේ හොර පාරවල් වලින් එත් ඉතින් එහෙම යන්න බැරි අය ඉන්නවා නේ පවුල් පිටින් ආපු අය එයාලා බස් වැන් කතා කරගෙන යන්න හදනකොට තමන්ගේ ප්‍රන්තයට යන්න තියෙන අන්තිම මාර්ගයටත් පොලිසියේන් මුරපොලක් දානවා. ඉතින් මෙතන මේ අය එක් රැස් වෙනවා. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ මේ මුරපොල ලග වෙන දෙවල් වලින් ඒ නිසා හැමොටම ආරාධනා කරනවා බලන්න කියලා. මේක එච්චර ලොකු කතාවක් නොවුනාට මේකෙන් දෙන පනිවිඩය හරි වැදගත්.

The post Bheed (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheed-2023-sinhala-subtitles/feed/ 1