Kumki Ashwin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kumki-ashwin/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 20 Feb 2025 14:16:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kumki Ashwin Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kumki-ashwin/ 32 32 Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/#respond Thu, 20 Feb 2025 14:00:36 +0000 https://braszers.tk/?post_type=movies&p=17136 Yutha Satham Sinhala Subtitles Yutha Satham (2022) Sinhala Subtitles A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Yutha Satham Sinhala Subtitles

Yutha Satham (2022) Sinhala Subtitles

A young woman is murdered right in front of a police station. The inspector at the station suspects her boyfriend, a private detective, who claims he is innocent. Who killed the girl and why?

The post Yutha Satham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/yutha-satham-2022-sinhala-subtitles/feed/ 0
Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/#respond Wed, 13 Mar 2024 23:11:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67660 Thookudurai Sinhala Sub Thookudurai Sinhala Subtitles Thookudurai (2024) Sinhala Sub Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thookudurai Sinhala Sub
Thookudurai Sinhala Subtitles
Thookudurai (2024) Sinhala Sub
Thookudurai (2024) Sinhala Subtitles

The post Thookudurai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thookudurai-2024-sinhala-subtitles/feed/ 0
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 03:35:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67267 ECHO Sinhala Sub ECHO Sinhala Subtitles ECHO (2023) Sinhala Sub ECHO (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් […]

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ECHO Sinhala Sub
ECHO Sinhala Subtitles
ECHO (2023) Sinhala Sub
ECHO (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන horror ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක අනිත් හොල්මන් ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් ඒක බැලුවම ඔයාලට තේරෙයි .එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ප්‍රකාශ් කසාද බැදලා බිරිඳ එක්ක අලුත් ගේකට පදිංචියට යනවා..ඉතින් මෙයාට මේ ගෙදරදි අමුතු සද්ද අමුතු දේවල් පේන්න ගන්නවා..ඉතින් මෙයාගෙ විකාර වැඩ හින්දා දියා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඊට පස්සේ මෙමෙයාට දැන ගන්න ලැබෙනවා අද්භූත දේවල් වලට විසදුම් දෙන එඩ්වඩ් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ගැන..ඉතින් ප්‍රකාශ් එයාව හම්බෙන්න ගිහින් උදව් ඉල්ලනවා..එයා එතකොට ප්‍රකාශ්ට කියනවා එයාගේ ජීවිතේ අතීතයේ දේවල් කොහොමද සිද්ධ වුණේ කියලා කියන්න කියලා..ඉතින් ඔතනින් එහාට මුකුත් මම කියන්නේ නෑ..
ප්‍රකාශ්ගේ ජීවිතේ අතීතය කොයි වගේද ?
ඇත්තටම ප්‍රකාශ්ට වද දෙන්නේ හොල්මනක්ද ?
ඒ හැමදේකින්ම ප්‍රකාශ්ට ගැළවෙන්න පුළුවන් වෙයිද ?
මේ හැමදේම අවසානය කෙසේ විසදෙයිද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ලක්මාල්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/echo-2023-sinhala-subtitles/feed/ 0
Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/demon-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/demon-2023-sinhala-subtitles/#respond Sun, 26 Nov 2023 12:55:18 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61257 Demon Sinhala Sub Demon Sinhala Subtitles Demon (2023) Sinhala Sub Demon (2023) Sinhala Subtitles සුබ දවසක් හැමෝටම.. Ghost (2023) කන්නඩ චිත්‍රපටියෙන් පස්සේ ඔන්න කන්නඩ සිනමාවෙන් බැහැරවෙලා දමිළ සිනමාවේ අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවේ..ඒ කමයි 2023 සැප්තැම්බර් 22 තිරගත වෙලා ඊයේ දිනයේ OTT වෙත මුදා හැරුණු Demon (2023) කියන දමිළ චිත්‍රපටිය.. මේක රචනා කරලා අධ්‍යක්ෂණය […]

The post Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Demon Sinhala Sub
Demon Sinhala Subtitles
Demon (2023) Sinhala Sub
Demon (2023) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම..

Ghost (2023) කන්නඩ චිත්‍රපටියෙන් පස්සේ ඔන්න කන්නඩ සිනමාවෙන් බැහැරවෙලා දමිළ සිනමාවේ අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවේ..ඒ කමයි 2023 සැප්තැම්බර් 22 තිරගත වෙලා ඊයේ දිනයේ OTT වෙත මුදා හැරුණු Demon (2023) කියන දමිළ චිත්‍රපටිය..

Demon' Tamil movie review - The South First

මේක රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂකවරයෙක් වෙන Ramesh Pazhaniivel විසින්..ඒ වගේම R. Somasundaram තමයි මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වෙන්නේ..මේක අයිති වෙන්නේ Horror/Thriller කියන කාණ්ඩ වලට..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.8/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියනවා..ප්‍රධාන චරිත ගැන කතා කරොත් මේකේ කතා නායකයා වෙන විග්නේෂ්ගේ චරිතයට පණ පොවන්නේ Sachin Mani විසින්..ඒ වගේම ප්‍රධාන නිළිය විදියට රංඟනයෙන් එකතු වෙන්නේ Abarnathy තමයි..ඊට අමතරව Sachin Pilgaonkar, Suruthi Periyasamy, Ashvin Raja වගේ නලු නිලි පිරිසක් මේකට එකතු වෙලා තියනවා..ඇත්තටම කිව්වොත් ඔයාලට මේ කාස්ට් එක දිහා බලද්දි හුරු පුරුදු නම් මුකුත් දැකගන්න නොලැබුණාට අලුත් අධ්‍යක්ෂකවරයෙක් තමන්ගේ පළවෙනි චිත්‍රපටිය ⁣විදියට තව නවකයෝ රැසකුත් එකතු ක⁣රගෙන මේ කරපු වැඩේ මොන තරම් දුරට සාර්ථක වෙලා තියනවද කියලා ඔයාලට ෆිල්ම් එකම බැලුවම තේරුම් යයි..

Demon (2023) - ALL HORROR

ප්‍රධාන නලු Sachin Mani සහ ප්‍රධාන නිළි Abarnathy

දැන් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මුලින්ම කියන්න ඕන මේක ගොඩක් දුරට ඔයාලා දමිළ සිනමාව ඇතුලේ දැකලා තියන කොමඩි එක්ක හොරර් මිශ්‍ර වුණු හොරර් චිත්‍රපටයක්නම් නෙවෙයි..⁣.Horror/Thriller පැත්තට ලොකු නැඹුරුවක් දීලා තියන ෆිල්ම් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම් වල අභාෂයන් අරගෙන..ඔයාලගෙන් ගොඩ දෙනෙක් අහලා ඇති Burari Deaths ගැන..Burari Deaths කියන්නේ 2018 අවුරුද්දේ දිල්ලි වලට බුරාරි කියන ප්‍රදේශේ එකම පවුලේ 11 දෙනෙක් එකම විදියට එල්ලි මැරුණ ඛේදවාචකයක්..ඒකට හේතුවනම් ඉතින් අන්ධ භක්තිය තමයි..ඔයාලට මේ ගැන ගොඩක් විස්තර දැනගන්න ඕනනම් මේ ඇසුරෙන් නිර්මාණය වුණු House of Secrets: The Burari Deaths කියලා එපි තුනක වාර්ථාමය වැඩසටහනක් තියනවා..ඒක නරඹන්න..ඒකටත් සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවියේ ති⁣යනවා..මම ඒ සිද්ධිය ගැන කියන්න හේතුවුණේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියන නිසා ඒ සිද්ධියත් ඔයාලට මේකෙදි දැකගන්න පුලුවන් වෙන නිසා..

Burari deaths: Delhi Police closure report mentions no foul play | Delhi News - Times of India

Burari deaths case එකට අදාළ සැබෑ පවුල

හරි අපි ආපහු කතාවට යමු..

මේකේ ප්‍රධාන කතා නායකයා වෙන්නේ විග්නේෂ්..විග්නේෂ් කියන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙක්..ඉතින් එයාට තමන්ගේ පළවෙනි චිත්‍රපටය කරන්න අවස්ථාවක් ලැබෙනවා..එයා මේකට තෝරගන්නේ Horror චිත්‍රපටයක්..ඉතින් මේ වැඩේට කාලය යොදවන්න ඕන නිසා තමන් හිටපු හොස්ටල් එකෙන් අයින් වෙලා විග්නේෂ් තනියම ඉන්න ගෙදරක් හොයගෙ යනවා..ඉතින් මෙයාට හම්බවෙනවා එක ෆ්ලැට් එකක්..ඉතින් විශ්නේෂ් තමන්ට නවතින් ඒ තැන අරගන්නවා..ඉතින් ඔහොම ඉද්දි විග්නේෂ්ට එක එක නරක හීන පේන්න ගන්නවා..ඒ සේරම හීන පේන්නේ මේ ගෙදරට සම්බන්ධව..ඉතින් මේ නිසාම මෙයා ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නත් යනවා..ඒත් ඩොක්ටර් කියන්නේ විග්නේෂ්ට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා..ඒ මොනවා වුණත් මෙයාට මේ හීන පේන එකනම් නවතින්නෙම නෑ…තමන් එල්ලිලා මැරෙනවා පේනවා..කණ්ණාඩිය ඉස්සරහට ගියාම තමන් වයසක මිනිහෙක් වෙලා පේනවා..එක එක විකාර විග්නේෂ්ට පේන්න ගන්නවා..ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ..

  • ඇත්තටම මොනවද විග්නේෂ්ට මේ පේන හීන?
  • මේ ගෙදරයි ඒ සිද්ධි අතරයි සම්බන්ධයක් තියනවද?
  • විග්නේෂ්ගේ ජීවිතේට ඉස්සරහට මොකද වෙන්නේ.?

මේ හැමදේකටම උත්තර හොයන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…ඒ වගේම ඔයාලගේ අදහසුත් පහළින්එ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා..එහෙනම් තවත්උ පසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Demon (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/demon-2023-sinhala-subtitles/feed/ 0