Kunchacko Boban Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kunchacko-boban/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 05 Apr 2025 17:19:08 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Kunchacko Boban Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/kunchacko-boban/ 32 32 Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/#respond Sat, 05 Apr 2025 17:18:06 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30206 Ottu Sinhala Sub Ottu Sinhala Subtitles Ottu (2022) Sinhala Sub Ottu (2022) Sinhala Subtitles Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්‍රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්‍රපටය රෙන්දගම් ලෙසද […]

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ottu Sinhala Sub
Ottu Sinhala Subtitles
Ottu (2022) Sinhala Sub
Ottu (2022) Sinhala Subtitles

Ottu කියන්නේ, 2022 නිකුත් වූ ඉන්දියානු භාෂා ක්රියාදාම ත්රාසජනක චිත්රපටයක් වන අතර එය ෆෙලිනි ටීපී විසින් රචනා කර අධ්යක්ෂණය කර ඇත, එය එකවර මලයාලම් සහ දෙමළ භාෂාවලින් රූගත කර ඇත, එසේම මලයාලම් භාෂා චිත්රපටය ඔට්ටූ ලෙසද දෙමළ භාෂා චිත්රපටය රෙන්දගම් ලෙසද නම් කර ඇත , මෙහි ප්රධාන චරිත නිරූපණය කරන්නේ අරවින්ද් ස්වාමි සහ කුංචකෝ බොබන් ය. මලයාලම් අනුවාදය 2022 සැප්තැම්බර් 8 වන දින නාට්යමය වශයෙන් නිකුත් කරන ලද අතර දෙමළ අනුවාදය 2022 සැප්තැම්බර් 23 දින නිකුත් කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කිචු කියන්නේ, පහසුවෙන් මුදල් ඉපයීමට සිහින දකින කොල්ලෙක් .මතකය නැති වූ ඩේවිඩ් නම් අමුතු මිනිසෙකු සමඟ මිතුරු වන ඔහුට අමුතු රැකියාවක් ලැබෙයි. කිචු වැඩේ බාර ගනීවිද?
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

The post Ottu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ottu-2022-sinhala-subtitles/feed/ 0
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/officer-on-duty-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/officer-on-duty-2025-sinhala-subtitles/#comments Fri, 21 Mar 2025 07:54:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=95286 Officer on Duty Sinhala Sub Officer on Duty Sinhala Subtitles Officer on Duty 2025 Sinhala Sub Officer on Duty (2025) Sinhala Sub Officer on Duty (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Officer on Duty Sinhala Sub
Officer on Duty Sinhala Subtitles
Officer on Duty 2025 Sinhala Sub
Officer on Duty (2025) Sinhala Sub
Officer on Duty (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/officer-on-duty-2025-sinhala-subtitles/feed/ 3
Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/#respond Sun, 09 Feb 2025 23:00:11 +0000 https://braszers.tk/?post_type=movies&p=16862 Pada Sinhala Subtitles Pada (2022) Sinhala Subtitles Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pada Sinhala Subtitles

Pada (2022) Sinhala Subtitles

Based on a true incident, the film is about four men, who call themselves Ayyankali Pada, holding the Palakkad collector hostage demanding tribal land rights.

The post Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pada-2022-sinhala-subtitles/feed/ 0
Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bougainvillea-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bougainvillea-2024-sinhala-subtitles/#comments Fri, 13 Dec 2024 17:21:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84505 Bougainvillea Sinhala Sub Bougainvillea Sinhala Subtitles Bougainvillea 2024 Sinhala Sub Bougainvillea (2024) Sinhala Sub Bougainvillea (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් […]

The post Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bougainvillea Sinhala Sub
Bougainvillea Sinhala Subtitles
Bougainvillea 2024 Sinhala Sub
Bougainvillea (2024) Sinhala Sub
Bougainvillea (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bougainvillea (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bougainvillea-2024-sinhala-subtitles/feed/ 3
Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/#respond Sat, 14 Sep 2024 23:30:38 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12057 Bheeman realizes the inconvenience caused by an old pathway when he had to take his mother to the hospital. His life takes an interesting turn when he decides to broaden the pathway.

The post Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeman realizes the inconvenience caused by an old pathway when he had to take his mother to the hospital. His life takes an interesting turn when he decides to broaden the pathway.

The post Bheemante Vazhi (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheemante-vazhi-2021-sinhala-subtitles/feed/ 0
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 01:51:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74812 Grrr.. Sinhala Sub Grrr.. Sinhala Subtitles Grrr.. (2024) Sinhala Sub Grrr.. (2024) Sinhala Subtitles ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා. මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට […]

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Grrr.. Sinhala Sub
Grrr.. Sinhala Subtitles
Grrr.. (2024) Sinhala Sub
Grrr.. (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/feed/ 0
Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/#respond Wed, 27 Mar 2024 00:50:21 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2369 A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A psychologist with a keen interest in criminology gets entangled in a tough serial killer case which the police find hard to crack.

The post Anjaam Pathiraa (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anjaam-pathiraa-2020-sinhala-subtitles/feed/ 0
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/#comments Fri, 01 Dec 2023 22:24:12 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61734 Chaaver Sinhala Sub Chaaver Sinhala Subtitles Chaaver (2023) Sinhala Sub Chaaver (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය […]

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chaaver Sinhala Sub
Chaaver Sinhala Subtitles
Chaaver (2023) Sinhala Sub
Chaaver (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද ඔයාලා හැමෝටම… ඔන්න එහෙනන් උනු උනුවෙන් තවත් සුපිරි චිත්‍රපටයක් අරන් ආවා ඒ තමයි පහුගිය 5 වෙනිදා සොඳුරු කේරලයේදී තිරගතවීම් ඇරඹුනු ”චාවර්” ත්‍රාසජනක චිත්‍රපටය… කාලෙකින් තමයි Crime / Thriller මලයාලම් චිත්‍රපටයක් හම්බුනේ සුපිරි කියන්න පුලුවන් කම්මැලි නැතුව පැය දෙකක් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ අරගෙන ආවේ…..

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ajagajantharam 2021 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tinu Pappachan විසින්ම තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ….සුපිරි මලයාලම් නළු Kunchacko Boban විසින් Anjaam Pathira , Ottu , Padmini වගේ ෆිලුම් බලපු අය මෙයාව දන්නවා ඇති ….

ඊට අමතරව Parava 2017 , Thuramukham 2022, Madhurm 2021, Pranaya Vilasam 2023 වගේ චිත්‍රපට වල දක්ශ රංගනයක එක්වුනු Arjun Ashokan මේ චිත්‍රපටයේද වැදගත් චරිතයක් කරනවා…….

මේ වන විට 7.8 / 10 IMDb අගයක් හා 84% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන මේ සොඳුරු කේරළ සිනමා සිත්තම ඒ තියෙන ගස් වැල් එක්ක ඇස් දෙකට මාර ෆීලින්ග් එකක් දෙන කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller ෆිලුමක් කිව්වොත් මම හරි…..

ඒනම් කතාව පැත්තට ගියොත්…….

අරුන් කියන්නෙ නර්සින් කරන කොල්ලෙක් ඉතින් මෙයා ගෙදර ඉද්දි දවසක් කෝල් එකක් එනවා එයාගෙ ගමේ කෙනෙක්ගෙන් මේ තැනට එන්න අපේ කෙනෙක්ට තුවාලයි බෙහෙත් දාගන්න ඕනෙ ඉස්පිරිතාලෙ යන්න අපිට බෑ කියලා එයාට එන්න කියනවා ඉතින් කොල්ලා යනවා හැබැයි ගියා ගියාමයි කොල්ල දන්නෙ නෑ මං මේ පැටලුනේ මොන ජංජාලයකටද කියලවත් ඇත්තම කිව්වොත් ලොකු මිනිමැරුමක් කරපු කන්ඩායමක තුවාල උනු එයාලගෙ නායකයට බෙහෙත් දාන්න තමයි අරුන්ට කතා කරලා තීන්නෙ ඒත් අරුන්ට බෙහෙත් දාලා පාඩුවෙ යන්නනම් හම්බෙන්නෙ නෑ………

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රසවිඳින්න…

කුතුහලය නැති වෙන නිසා ඉතාමත් කෙටියෙන් මුල් ටික විස්තර කලා එහෙනන් ඔයාලා හැමෝටම බුදු සරණයි!!…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chaaver-2023-sinhala-subtitles/feed/ 4
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 16:58:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54617 Padmini Sinhala Sub Padmini Sinhala Subtitles Padmini (2023) Sinhala Sub Padmini (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය… උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padmini Sinhala Sub
Padmini Sinhala Subtitles
Padmini (2023) Sinhala Sub
Padmini (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/feed/ 5
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/#respond Thu, 08 Jun 2023 04:25:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41625 2018 Sinhala Sub 2018 Sinhala Subtitles 2018 (2023) Sinhala Sub 2018 (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා  අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , […]

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
2018 Sinhala Sub
2018 Sinhala Subtitles
2018 (2023) Sinhala Sub
2018 (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා 

අද ඔයාලට අරගෙන එන්නෙ මලයාලම් සිනමා ඉතිහාසයේ අතිසාර්ථකම සිනමාපටය , මලයාලම් ඉතිහාසයේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් එක , කේරලේ මිනිස්සු වැල නොකැඩී සිනමාශාලා වලට ගෙන්වපු , ආපු අය අඩවපු සුපිරිම ෆිල්ම් එක , ඔව් ඒ තමයි 2018 ෆිල්ම් එක 

2018 කියන්නෙ නිකන්ම නිකන් තවත් මලයාලම් කතාවක් නෙවෙයි , මේ තමයි කේරලේ 2018 වසරෙ සිදුවුණු දරුණු ගංවතුර ඇසුරින් හදපු ෆිල්ම් එක , මේ තමයි මලයාලියොන්ගෙම කතාව , ඒ වගේම අපෙත් කතාව , ලංකාවෙත් වසරකට ගංවතුර ආශ්‍රයෙන් කොතරම් ජීවිත හා දේපල හානි සිදුවෙනවද 

PS 2  වගේ ෆිල්ම් තියටර් වල දුවපු කාලෙ ආරම්භක දිනයේ ඉදන් ආදායම් අතින් හොදම තැනක රැදෙන්න මේ ෆිල්ම් එක සමත් උනා 

මීට කලින් මලයාලම් සිනමාවෙ කෝටි 100 ක් හොයපු ෆිල්ම් දෙකයි තිබුනෙ , 

ඒ PULIMURUGAN (2016)  LUCIFER (2019), අන්තිමට 2018 නැවතුණේ ඒ වාර්ථාත් කඩාගෙනම ගිහින් කෝටි 175 ක් පමණ හොයලා , ෆිල්ම් එක මුලදිම sony ලට ස්ට්‍රීම් කරන්න අත්සන් කරපු නිසා නොවෙන්න ( ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙයි කියලා මුලින් හිතන්නැතුව ඇති ) තව මාසයක් උනත් සාර්ථකව සිනමාශාලා වල තිරගත කරන්න තිබුණ බව කියන්නත් ඕන , එහෙම උනානම් අනිවාරෙන් කෝටි 200 හොයනවා 

කතාව ගැන මුකුත්ම කියන්න යන්නෑ  , අධ්‍යක්ශණය JUDE ANTHANY JOSEPH , මිනිහා වැඩේ ලස්සනට ගොඩ දාලා 

TOVINO THOMAS , ASIF ALI , KUNCHACKO BOBAN , KALAIYARASAN , VINEETH SREENIVASAN , LAL , INDRANS , AJU VARGHESE , RENJI PANICKER , JOY MATHEW , APARNA BALAMURALI ,  TANVI RAM , ඇතුලු සුපිරිම නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන  IMDb 8.8/10 ක සුපිරි අගයක් ලබාගනිපු ,  SURVIVAL THRILLER කාණ්ඩයට අයත් මේ ෆිල්ම් පැය 2.15 ක් පුරා ත්‍රාසය භීතිය කුතුහලය සමගින් රසවිදින්න ආරාධනා කරමින් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු

හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

ELLAVARUM NAYAKANMAAR AANU –  සෑම කෙනෙක්ම වීරයෙක් – EVERYONE IS A HERO

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයාගේ ලිපිය

The post 2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/2018-2023-sinhala-subtitles/feed/ 0