Lacey Chabert Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lacey-chabert/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 05 Jan 2025 11:34:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lacey Chabert Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lacey-chabert/ 32 32 Black Christmas (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/black-christmas-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/black-christmas-2006-sinhala-subtitles/#respond Sun, 05 Jan 2025 11:34:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86221 Black Christmas Sinhala Sub Black Christmas Sinhala Subtitles Black Christmas 2006 Sinhala Sub Black Christmas (2006) Sinhala Sub Black Christmas (2006) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Black Christmas (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Black Christmas Sinhala Sub
Black Christmas Sinhala Subtitles
Black Christmas 2006 Sinhala Sub
Black Christmas (2006) Sinhala Sub
Black Christmas (2006) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Black Christmas (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/black-christmas-2006-sinhala-subtitles/feed/ 0
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 12:26:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45464 Ghosts of Girlfriends Past Sinhala Sub Ghosts of Girlfriends Past Sinhala Subtitles Ghosts of Girlfriends Past (2009) Sinhala Sub Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 […]

The post Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghosts of Girlfriends Past Sinhala Sub
Ghosts of Girlfriends Past Sinhala Subtitles
Ghosts of Girlfriends Past (2009) Sinhala Sub
Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් ඔයාලා මේකේ නම දන්නවා ඇති දැන් Ghosts of Girlfirens Past. ඉතින් මේ ෆිල්ම් එක 2009 මැයි 1 වෙනිදා US වල තිරගතවෙලා තියෙනව මේකට IMDB 5.8 ක් හම්බවෙලා තියෙනවා (සාමාන්‍යයෙන් හොද රේටින් එකක්). මේ ෆිල්ම් එකම ඩොලර් මිලියන 32 ක් ගිහින් තියෙනවා සහා මේකේ box office ආදායම ඩොලර් මිලියන102ක් වෙනවා.

Mark Waters තමයි ඉතින් මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ මේකේ අපි දන්න කෙනෙකුත් ඉන්නවා. ඔව් ඉතින් මේකේ ඉන්න නළුනිලියන් ලෙස Matthew McConaughey, Jennifer Garner,Michael Douglas,Lacey Chabert සහා The Amazing Spiderman ෆිල්ම් එකේ අපේ පිටර් කොලුවගේ කෙල්ල හෙවත් ග්වෙන් ස්ටේසි චරිතය රඟදක්වන Emma stone ද මේකේ ඉන්නවා. ඉතින් මෙච්චර කියවපු එකේ කතාවත් බලාගෙනම යමුනේද?

මේකේ ප්රධාන චරිතෙ නම තමයි කොනර් මීඩ්. ඉතින් මෙයා වෘත්තිය තමයි පොටො ගහන එක. පොටො ගහන එකට අමතරව මෙයා ස්ත්‍රිලොලියෙක් (අද තව කෙනෙක් එක්ක, හෙට වෙන කෙනෙක් එක්ක). මෙයාට එහෙම වෙන්නත් පොඩි හේතුවක් තියෙනව. ඉතින් ඔහොම යනකොට මෙයාට එයාගෙ පොඩි මල්ලිගෙන් එයාගේ වෙඩින් එකට ආරාධනාවක් හම්බවෙනවා. ඉතින් මෙයා ඒකට යනවා. ඒ වෙඩින් එකට ගිහාම මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු ගහනවා.

ඉතින් මෙයාගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්න මොනාද උනේ? ඇයි මෙයා ස්ත්‍රිලොලියෙක් උනේ? කව්ද මේ කලින් පෙම්වතියන්ගේ හොල්මන් කියන්නේ? ආ… අමතක උනා මේක Romatic,Comedy ගණයට අයත් වෙනව. කොමෙඩි කියනකොට දන්නවනේ. මෙතනින් එහාට ඔයාට බාරයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දහම් නිමන්ත  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ghosts of Girlfriends Past (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ghosts-of-girlfriends-past-2009-sinhala-subtitles/feed/ 0
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 01:08:34 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41319 Mean Girls Sinhala Sub Mean Girls Sinhala Subtitles Mean Girls (2004) Sinhala Sub Mean Girls (2004) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ […]

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mean Girls Sinhala Sub
Mean Girls Sinhala Subtitles
Mean Girls (2004) Sinhala Sub
Mean Girls (2004) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිලුම ගැන කියනවනම් මේක කොමඩි ශානරයට අයති ටිකක් පරණ ෆිලුමක්. එහෙමයි කියලා මේකේ ආතල් ටික නම් මිස් කරගන්න හොඳනෑ. කොටින්ම කිව්වොත් මේක ෆුල් ආතල් එකේ හිනාවෙවී බලන්න පුලුවන් ෆිලුමක්. මේකෙ රඟපාන්නෙත් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක්.

මේකෙ කතාව ගෙතෙන්නේ කේඩි කියන සුරූපී ගෑණුළමයා වටා. කේඩි අලුතෙන් high-school එකට එන එක තැන ඉදන් තමයි කතාව යන්නේ. මේක පටන් ගත්ත වෙලාවෙ ඉදලා හොඳට හිනා වෙවී බලන්න පුළුවන්. කෙල්ලන්ගෙ තියන දුෂ්ටකම් එක්ක, යටිකූට්ටු ආතල් ගේම් එකක් දෙන එක තමයි මේකෙ කතාව යන්නෙ. මේ ෆිලුමට පාදක කරගෙන තියෙන්නේ Queen Bees and Wannabes කියන නමින් 2002 වසරේ Rosalind Wiseman මහත්මිය විසින් රචිත පොතක්.

IMDB මීටරේ 7.1 කරකවන්න සමත් උන මේ සලරුව විවිධ සම්මාන උළෙලවල් වලදී ගොඩක් සම්මාන වලට නිර්දේශ හා ජයග්‍රහන කීපයක් ද අරන් තියනවා. කුණු තක්කලි මීටරේත් 84% ක් හා 66%Audience Score එකකුත් මේ ෆිලුමට තියනවා. රේටින් අතිනුත් උඩින් තියෙනවා. සුරූපී නිලි Lindsay lohan තමයි ප්‍රධාන චරිතය වන කේඩිට පණපොවන්නේ.

ඉතින් කලින් කිව්වා වගේ මේකෙ තියෙන්නෙ High-school එකක වන සිද්ධි දාමයක්. ෆිලුමේ හැම තැනම වගේ High-school උප සංස්කෘති වලට අයිති එක එක Double meaning තියන විකාර වචන, දෙබස්, සිද්ධි සෑහෙන්න තියනවා. සමහර slang වචන එහෙම තියනවා, ඒවට හරියන සිංහල තේරුමක් හිතාගන්නත් බෑ.

මේකෙ Teenage Story එකක් යන ෆිලුමක් නිසා කතාකරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද. ඒ නිසා 18 ට වැඩි අය බලනවනම් තමා හොඳ.

එහෙනම් යාලුවනේ මේ ආතල් ෆිලුම මිස් කරගන්න එපා. ඔයාල හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න…

…It’s So Fetch…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුදර්ශන (king suu) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mean-girls-2004-sinhala-subtitles/feed/ 0