Laila Berzins Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/laila-berzins/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 21 Aug 2023 12:45:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Laila Berzins Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/laila-berzins/ 32 32 Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chickenhare-and-the-hamster-of-darkness-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chickenhare-and-the-hamster-of-darkness-2022-sinhala-subtitles/#respond Fri, 14 Jul 2023 23:30:25 +0000 https://sinhalasub.net/?post_type=movies&p=20356 Chickenhare and the Hamster of Darkness Sinhala Subtitles Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles Chickenhare and the Hamster of Darkness යනු මේ වසරේ (2022) ජූනි 10 වන දින Netfilx හරහා විකාශය වූ Animation | Adventure කාණ්ඩයට අයත් චිත්‍රපටයකි.Ben Stassen විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ Chris Grine විසින් රචිත […]

The post Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Chickenhare and the Hamster of Darkness Sinhala Subtitles
Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles

Chickenhare and the Hamster of Darkness යනු මේ වසරේ (2022) ජූනි 10 වන දින Netfilx හරහා විකාශය වූ Animation | Adventure කාණ්ඩයට අයත් චිත්‍රපටයකි.Ben Stassen විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ Chris Grine විසින් රචිත Chickenhare නම් ග්‍රන්ථයයි.මේ වන විට 6.4 ක පමණ IMdb අගයක් ලබා ඇත…ඉතින් වැඩි විස්තර නැතුව කතාව ගැන ටිකක් බලමුකෝ…..

පීටර් සහ ලපින් කියන්නෙ සහෝදරයන්..මොවුන් දෙදෙනාම වික්‍රමාන්විතයො…දවසක් මෙයාලා අද්භූත “අන්ධකාරයේ හැම්ස්ටර්” සොයා ගවේෂණයක යෙදුනා.ඒත් ඔවුන්ට එය සොයාගන්න ලැබුනේ නෑ…ඒ වෙනුවට ඔවුන්ට හමුවුනේ ළදරුවෙක්.මෙයා අනිත් අයට වඩා පෙනුමෙන් වෙනස් කෙනෙක්…පීටර්ට මොහුව දාලා යන්න හිතුන් නෑ.ඉතින් ඔහුව දරුකමට හදාගෙන ඔහුගේ පුතා විදිහට ඇතිදැඩි කරනවා…මේ පොඩ්ඩගෙ නම තමයි ‘ච්කන්හෙයා’

මෙයා ලොකු වෙනකට වික්‍රමාන්විත වලට පුදුම ආසාවක් දැක්කුවා..තාත්තා වගේ වෙන්න හීන දැක්කා..ඒත්…යම් යම් හේතු කාරනා නිසා ඒක මෙයාට ලේසි වුනේ නෑ…ඉතින් ඔය අතරේ මෙයා “අන්ධකාරයේ හැම්ස්ටර්” ගැන වැඩි අවධානයක් දක්වනවා.ඒ මොකද ඒක හොයාගන්නවා කියන්නෙ ආයෙ ඉතින් සුපිරිම වැඩක් කියලා තමයි හිතන් ඉන්නෙ..ඒක ගැන හොයන එකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා ලපින් මාමාව හම්බෙන්න යනවා..ලපින් මාමා මේ වෙද්දි ඉන්නෙ හිරේ…ඒ ඇයි කියලා දැනගනීවි බලනකොට…එයාව හම්බෙන්න ගිය වෙලාවෙ ලොකු විනාසයක් වෙනවා….ඒ මොකක් වෙන්න ඇතිද…මේ නිසා ප්‍රශ්ණ ගොඩක් ඇතිවෙනවා…ඒ නිසා මෙයාට යන්න වෙන වික්‍රමාන්විත ගමනක් ගැන තමයි මේ කතාව දිවෙන්නේ..හැබැයි තනියම නම් නෙවෙයි…ඒ හරි අපූරු යාළුවෝ දෙන්නෙකුත් එක්ක.

එහෙනම් කතාව බලන්නකෝ…පොඩි දෙයක් කියන්නද..

“පොතක පිට කවරය බලලා…කවදාවත් ඇතුලේ තියෙන කතාව තීරණය කරන්න එපා”

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ Shawini S Lakmali (සාවි) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Chickenhare and the Hamster of Darkness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chickenhare-and-the-hamster-of-darkness-2022-sinhala-subtitles/feed/ 0