Lana Condor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lana-condor/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 23 Feb 2025 14:49:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lana Condor Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lana-condor/ 32 32 Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/valiant-one-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/valiant-one-2025-sinhala-subtitles/#respond Sun, 23 Feb 2025 14:49:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91753 Valiant One Sinhala Sub Valiant One Sinhala Subtitles Valiant One 2025 Sinhala Sub Valiant One (2025) Sinhala Sub Valiant One (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Valiant One Sinhala Sub
Valiant One Sinhala Subtitles
Valiant One 2025 Sinhala Sub
Valiant One (2025) Sinhala Sub
Valiant One (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/valiant-one-2025-sinhala-subtitles/feed/ 0
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/#respond Thu, 17 Aug 2023 08:40:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51102 Ruby Gillman, Teenage Kraken Sinhala Sub Ruby Gillman, Teenage Kraken Sinhala Subtitles Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Sub Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා […]

The post Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ruby Gillman, Teenage Kraken Sinhala Sub
Ruby Gillman, Teenage Kraken Sinhala Subtitles
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Sub
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.

Animation movies වලට කැමති හැමෝම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. ලස්සනයි. හැමෝම චිත්‍රපටිය රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නිලුෂ හේමාල් අලහකෝන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ruby-gillman-teenage-kraken-2023-sinhala-subtitles/feed/ 0