Lance Henriksen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lance-henriksen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 12 May 2024 04:19:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lance Henriksen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lance-henriksen/ 32 32 Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/#respond Sun, 12 May 2024 03:30:42 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8859 මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim Daly (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්), Dana Delany […]

The post Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim Daly (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්), Dana Delany (ලොයිස් ලේන්) ඇතුළු පිරිස් සහභාගී වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, බ්‍රේනියැක් පෘථිවියට ඇවිල්ලා ලෙක්ස්කෝප් එකේ තාක්ෂණයෙන් මහ විනාශයක් කරනවා. මේක නවත්තන්න සුපර්මෑන් ඇවිල්ලා බ්‍රේනියැක්ව කෑලි කෑලිවලට කුඩු කරලා දානවා. ඒත් ලෙක්ස් ලූතර් කොහොම හරි එක කෑල්ලක් බේරගෙන. එයාගේ අදහස බ්‍රේනියැක්ව එයාගේ ලෙක්ස් 9000 කියන චන්ද්‍රිකාවට සම්බන්ධ කරලා සුපර්මෑන්ව විනාශ කරලා දාන්න. ඊටපස්සේ බ්‍රේනියැක්ට ලෝකය විනාශ කරනවා වගේ බොරුවට රඟපාන්න කියලා එයා ලෝකේ බේරගෙන වීරයා වෙන්න. බ්‍රේනියැක් මැට්‍රොපොලිස් ආක්‍රමණය කරනවා. මේ අතරේ ලොයිස් ලේන් මේක වාර්තා කරන්න ගිහිල්ලා අනතුරකට මුහුණ දෙනවා. ඒක තමයි එයාගේ රුධිර සෛල ලෝහයක් එක්ක මිශ්‍ර වෙන්න ගන්නවා. ඒක හොඳ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ගෝනියම් 44 කියන දුර්ලභ මූලද්‍රව්‍යය භූත කලාපයෙන් අරගෙන එන එක. ඉතින් සුපර්මෑන්ට ලොයිස්වත් බේරගෙන, බ්‍රේනියැක්ව පරාද කරන ගමන්, මැට්‍රොපොලිස් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බලලම දැනගන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනුප රන්මෙත්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/superman-brainiac-attacks-2006-sinhala-subtitles/feed/ 0
On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/on-fire-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/on-fire-2023-sinhala-subtitles/#respond Fri, 10 May 2024 19:12:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69951 On Fire Sinhala Sub On Fire Sinhala Subtitles On Fire (2023) Sinhala Sub On Fire (2023) Sinhala Subtitles

The post On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
On Fire Sinhala Sub
On Fire Sinhala Subtitles
On Fire (2023) Sinhala Sub
On Fire (2023) Sinhala Subtitles

The post On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/on-fire-2023-sinhala-subtitles/feed/ 0
Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:27:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48097 Alien³ Sinhala Sub Alien³ Sinhala Subtitles Alien³ (1992) Sinhala Sub Alien³ (1992) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මීට කලින් දීපු Alien පලමු කොටස (Alien 1979) හා දෙවෙනි කොටස (Aliens 1986) හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා […]

The post Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien³ Sinhala Sub
Alien³ Sinhala Subtitles
Alien³ (1992) Sinhala Sub
Alien³ (1992) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා.

මීට කලින් දීපු Alien පලමු කොටස (Alien 1979) හා දෙවෙනි කොටස (Aliens 1986) හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා ගණන් ගැනෙන්නේ. මේ චිත්‍රපටිය Seven (1995), Fight Club (1999), Panic Room (2002) සහ Zodiac (2007) වගේ බොහොම ත්‍රාසජනක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු David Fincher ගේ පළමු චිත්‍රපටියයි.

මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේ කතාව පටන් ගන්නේ, පහුගිය කතාවෙදි රිප්ලි Alien ග්‍රහලෝකයෙන් පැනගන්න යානය අනතුරකට ලක්වීමෙන්. ඒ ග්‍රහලෝකයට වෙලා ඇයව බේර ගන්න තමුන්ගේ සමාගෙන් කට්ටියක් එනකම් ඉන්න රිප්ලිට වැටහෙනවා තමුන් යානය කඩා වැටෙන හේතුව. ඒ තමා යානයට රිංගාගෙන සිටි කලින් නොදැක්ක තවත් Alien සතෙක්මයි. ඒත් මෙදා පාර ඒ සතා වර්ධනය වෙලා එහි පදිංචි අයව මරන්න ගන්නකොට රිප්ලුගේ ඇත්තම සතුරා ඒ සතා පමණක්මද කියන ප්‍රශ්නය මතුවෙනවා. වැඩිය කියන්න ඕනා නෑ. Download කරලම බලන්නකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien³ (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/alien%c2%b3-1992-sinhala-subtitles/feed/ 0
Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:27:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48080 Aliens Sinhala Sub Aliens Sinhala Subtitles Aliens (1986) Sinhala Sub Aliens (1986) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය […]

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aliens Sinhala Sub
Aliens Sinhala Subtitles
Aliens (1986) Sinhala Sub
Aliens (1986) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි.

පළමු කොටස (Alien 1979) හැමෝම බලන්න ඇතිනේ. ඒ කතාවේ අවසානයේ පණ බේරගන්න සමත් වෙච්ච එකම කෙනා වෙච්ච එලන් ව බේරාගෙන සිදුවෙච්ච දේ ගැන ඇගේ සේවාදායකින් ප්‍රශ්න කරනු ලබනවා. ඒත් ඇගේ කතාව ගැන සැක මතුකරන පාලකයින් ඇයගේ අභ්‍යවකාශ බලපත්‍රය අවලංගු කර දමනවා. ඒ අතරම ඒම ග්‍රහලෝකය දැන් පෘතුවියට සමාන කොලනියක් බවද ඇය දැනගනු ලබනවා. නමුත් පසුව ඇයව හමුවීමට එන සමාගම් නියෝජිතයින් ඇයට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එම කොළනිය සමග තිබුනු සම්බන්ධතාවය බිඳ වැටී ඇති නිසා ඒ ගැන සොයා බැලීමට යන හමුදා කණ්ඩායමට ඇය උපදේශකයෙක් විදියට සම්බන්ධවීමට ඇය කැමති නම් ඇගේ බලපත්‍රය හා අහිමිවී ගිය කොන්ත්‍රාත්තුව ඇයට ලබා දීමට කැමති බවයි ඔවුන්ගේ එම යෝජනාව වන්නේ. ඇයට මුහුණ දීමට සිදුවූ සිද්ධිමත ඇය එයට අකමැති වුනත් හමුවන ඕනෑම පිටසක්වල වාසියෙකුව මරා දැමීමට මිස අධ්‍යනය කිරීම සිදු නොකරන බවට දෙනු ලබන පොරොන්දුව මත ඇය එයට කැමති වෙනවා. මේ පාර ඇයට ගත් තීරණය නිසා ඇයට මොනවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ලැබේවිද?…

හැමෝටම Download කරගෙන බලන්න කියලා මම ඉල්ලනවා. විනාඩියක් විතර වැය කරලා කමෙන්ට් එකකුත් දාලම යන්න කියලත් කාරුණිකව ඉල්ලනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ පැතුම් අතුකෝරල සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aliens (1986) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aliens-1986-sinhala-subtitles/feed/ 0
Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:01:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44847 Scream 3 Sinhala Sub Scream 3 Sinhala Subtitles Scream 3 (2000) Sinhala Sub Scream 3 (2000) Sinhala Subtitles ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි […]

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 3 Sinhala Sub
Scream 3 Sinhala Subtitles
Scream 3 (2000) Sinhala Sub
Scream 3 (2000) Sinhala Subtitles

ඔන්න මම මගේ තුන්වැනි උපසිරැසිය අරන් ආවා කලෙක්ෂන් එකක් සම්පූර්ණ කර ගෙනම. දැන් Scream Collection එක සම්පූර්ණයිනෙ. කස්ටියට මේ ෆිල්ම 4ම දැන් බලන්න පුළුවන්. මේක දෙන්න ටිකක් කල් ගියා. කමක් නෑනෙ. අපේ ගෙදරට නෑයො වගයක් ආපු නිසයි පරක්කු වුණේ. නැත්නම් මීට දවස් දෙක-තුනකට කලින් දෙන්න තිබුණා. දැන් කතාවට බහිමුකෝ.

ඔයගොල්ලන්ට කලින් දුන්න Scream 4 එකේ කලින් කතාව තමයි මේක. මේක පටිගත කරලා තියෙන්නෙ 2000 වසරෙදි. ප්‍රධාන චරිතය සුසුරුදු පරිදිම රඟපාන්නෙ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. David Arquette, Courtney Cox, Scott Foley වගේ නළු නිළියො පිරිසක් තමයි මේකෙ ඉන්නෙ. IMDb ගැන කියනවනම් rate එක 5.5 ක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Wes Carven.

මේකෙ වෙන දේ කෙටියෙන් කියන්නම්කො. මුලින්ම මේක සුපුරුදු පරිදිම පටන් ගන්නෙ මිනීමැරුමකින්. මේ පාර මරන්නෙ කොට්න් වෙයරිව (සිඩ්නිගෙ අම්මා මැරුවා කියලා සැක කරපු කෙනාව). එයයි එයාගෙ පෙම්වතියයි වෙස්-මූණක් දාගතත්තු අපේ අවතාර මූණා විසින් මරලා දානවා. ඊට පස්සෙ තියෙන්නෙ සිඩ්නිගෙ දර්ශනයක්. එයා දැන් අවතාර මූණට බයේ හැංගිලයි ඉන්නෙ. බොරු නමකින් සමාජය ඉදිරියේ ඉන්නවා. මේකෙන් පස්සෙ තියෙන්නෙ ගේල් වෙදර්ස් ගැන කතන්දරයක්. මේක පදනම් වෙලා තියෙන්නෙ ස්ටැබ් 3 චිත්‍රපටිය එක්ක. මේකෙදි සිඩ්නිට එයාගෙ අම්මගෙ ඇත්තම මිනීමරුවව මුණ ගැහෙනවා. දිගටම මම කතාව කිව්වොත් රසය නැති වෙනවානෙ. ඉතින් කතාව බලලම බලාගන්න කවුද සිඩ්නිගෙ අම්මගෙ මිනීමරුවා කියලා. SAW 5 වලින් ආපහු මුණ ගැහෙමු!!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 3 (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-3-2000-sinhala-subtitles/feed/ 0