Lance Reddick Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lance-reddick/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 04 Nov 2024 15:55:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lance Reddick Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lance-reddick/ 32 32 John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/#respond Mon, 04 Nov 2024 15:50:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3368 ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ […]

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/feed/ 0
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/#comments Sat, 03 Jun 2023 00:31:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40717 John Wick: Chapter 4 Sinhala Sub John Wick: Chapter 4 Sinhala Subtitles John Wick: Chapter 4 (2023) Sinhala Sub John Wick: Chapter 4 (2023) Sinhala Subtitles

The post John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 4 Sinhala Sub
John Wick: Chapter 4 Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Sub
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles

The post John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/feed/ 5
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 00:10:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41278 John Wick: Chapter 2 Sinhala Sub John Wick: Chapter 2 Sinhala Subtitles John Wick: Chapter 2 (2017) Sinhala Sub John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 2 Sinhala Sub
John Wick: Chapter 2 Sinhala Subtitles
John Wick: Chapter 2 (2017) Sinhala Sub
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/feed/ 0
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/#comments Fri, 02 Jun 2023 14:52:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41259 John Wick Sinhala Sub John Wick Sinhala Subtitles John Wick (2014) Sinhala Sub John Wick (2014) Sinhala Subtitles

The post John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick Sinhala Sub
John Wick Sinhala Subtitles
John Wick (2014) Sinhala Sub
John Wick (2014) Sinhala Subtitles

The post John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-2014-sinhala-subtitles/feed/ 1
Resident Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/resident-evil-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/resident-evil-2022-sinhala-subtitles/#respond Sun, 17 Jul 2022 13:12:21 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=22146 Nearly three decades after the discovery of the T-virus, an outbreak reveals the Umbrella Corporation’s dark secrets. Based on the horror franchise.

The post Resident Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nearly three decades after the discovery of the T-virus, an outbreak reveals the Umbrella Corporation’s dark secrets. Based on the horror franchise.

The post Resident Evil (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/resident-evil-2022-sinhala-subtitles/feed/ 0