Laurence Fishburne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/laurence-fishburne/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 04 Nov 2024 15:55:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Laurence Fishburne Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/laurence-fishburne/ 32 32 John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/#respond Mon, 04 Nov 2024 15:50:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=3368 ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ […]

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-3-parabellum-2019-sinhala-subtitles/feed/ 0
Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/transformers-one-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/transformers-one-2024-sinhala-subtitles/#comments Thu, 24 Oct 2024 02:35:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79085 Transformers One Sinhala Sub Transformers One Sinhala Subtitles Transformers One (2024) Sinhala Sub Transformers One (2024) Sinhala Subtitles ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . […]

The post Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers One Sinhala Sub
Transformers One Sinhala Subtitles
Transformers One (2024) Sinhala Sub
Transformers One (2024) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/transformers-one-2024-sinhala-subtitles/feed/ 1
Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/#respond Sun, 06 Oct 2024 02:00:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13145 Fearing the actions of a god-like Super Hero left unchecked, Gotham City’s own formidable, forceful vigilante takes on Metropolis’s most revered, modern-day savior, while the world wrestles with what sort of hero it really needs. And with Batman and Superman at war with one another, a new threat quickly arises, putting mankind in greater danger […]

The post Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fearing the actions of a god-like Super Hero left unchecked, Gotham City’s own formidable, forceful vigilante takes on Metropolis’s most revered, modern-day savior, while the world wrestles with what sort of hero it really needs. And with Batman and Superman at war with one another, a new threat quickly arises, putting mankind in greater danger than it’s ever known before.

The post Batman v Superman: Dawn of Justice (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/batman-v-superman-dawn-of-justice-2016-sinhala-subtitles/feed/ 0
Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:17:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49780 Mission: Impossible III Sinhala Sub Mission: Impossible III Sinhala Subtitles Mission: Impossible III (2006) Sinhala Sub Mission: Impossible III (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්. මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් […]

The post Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible III Sinhala Sub
Mission: Impossible III Sinhala Subtitles
Mission: Impossible III (2006) Sinhala Sub
Mission: Impossible III (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ ෆිල්ම් එක නම් ගොඩක් දෙනා බලලා ඇති.බලපු අය දන්නවා ඇතිනේ.මේ කතා සෙට් එකේ ඔක්කොම නියම ෆිල්ම්. මේ ෆිල්ම් එක Cruise and Wagner කියන සමාගමේ නිෂ්පාදනයක්.මේක IMDb දර්ශකයේ 6.8 අගයක් අරං තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ J.J.Abrams ප්‍රධාන චරිතය රඟපාන්නෙත් Tom Cruise.

කතාව ගැන කියනවනම් ඊතන් හන්ට් (Tom Cruise) මේ භයානක වැඩ කරලා එපා වෙලා ආධුනිකයෝ පුහුණු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි හදන්නේ. ඉතිං එයා කසාදයක් බඳිනවා.ඒත් බිරිඳට තමන් මොනවද කරන්නේ කියලා ඇත්ත කියන්නෙ නෑ.මේ අස්සෙ හන්ට්ට කෝල් එකක් එනවා විශේෂ වැඩක් තියෙනවා කියලා.ගිහින් බැලුවම එයා පුහුණු කරපු හොඳම කෙනා ෆැරිස්, මෙහෙයුමකදී හතුරට අහුවෙලා.හතුරා තමයි ඕවන් ඩේවියන් කියන බරපතල අපරාධකාරයා .ඉතිං හන්ට්වයි කණ්ඩායමකුයි යවනවා ෆැරිස්ව බේරගෙන එන්න. මෙයාලට ෆැරිස්ව බේර ගන්න පුළුවන් වෙයිද? කොහොමහරි මේකට හන්ට්ගේ බිරිඳවත් ගෑවෙනවා.හන්ට්ට හා පාදය කියලා දෙයක් හොයන්න වෙනවා.බිරිඳට මොකද වෙන්නෙ? හා පාදය මොකක්ද? ඒක හොයාගන්නෙ කොහොමද? ඩේවියන්ට මොකද වෙන්නෙ? මේවා දැනගන්න කතාව බලන්න වෙයි. මේක බලලා තිබුණත් ආයෙ බලන්න. ක්‍රියාදාම පිරිලා.කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන්.පොඩි හරි කමෙන්ට් එකක් දාන්න. ඒක හුඟක් වටිනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-iii-2006-sinhala-subtitles/feed/ 0
Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/#comments Thu, 27 Jul 2023 21:37:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47118 Man of Steel Sinhala Sub Man of Steel Sinhala Subtitles Man of Steel (2013) Sinhala Sub Man of Steel (2013) Sinhala Subtitles ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් […]

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Man of Steel Sinhala Sub
Man of Steel Sinhala Subtitles
Man of Steel (2013) Sinhala Sub
Man of Steel (2013) Sinhala Subtitles

ක්‍රිප්ටන්! ඒ තමා ඔහුගෙ නිජබිම. ඒත් ඔහුට එහේ ඉන්ඩ ඉඩ ලැබුණේ ඉපදිලා විනාඩි කීපයක් විතරයි. මොකද ඔහු ඉපදෙනකොටත් ඔහුගෙ ලෝකය අවසන් සුසුම් හෙළමින් තිබුණා. තමන්ගෙ දරුවාව ඒ ලෝකයේ ඉරණමෙන් බේරලා යවන්ඩ ඔහුගේ දෙමාපියන් තීරණය කළේ, ඔහුව විතරක් බේරාගන්නා අරමුණින් නොවෙයි. ඔවුනගේ මුළු වර්ගයාම බේරාගන්නා අරමුණින්. ඒ වෙනුවෙන් තමන්ගේ හමුදා නායකයාටත් එරෙහිව යන්නට ඔවුන් පසුබට වුණේ නෑ. ඔහුට සුදුසුම ලෝකය ලෙස ඔවුන් ‍තෝරාගත්තේ අපේ ලෝකය. නමුත් ඔවුන් හිතූ තරම් මේ ලෝකය ඔහුට කාරුණික වුණේ නෑ. ඒත් ඔහුව හදාවඩා ගත්, ‍රැකබලාගත් මේ ලෝකයේදී ඔහුට හිමි වූ දෙමාපියන් තමයි ඔහුට මේ ලෝකෙට ඔරොත්තුදෙන්ඩ වුවමනා ශක්තියත් විශ්වාසයත් ඔහු තුළ ඇති කළේ. මේ ලෝකෙදි ඔහු හිතාගන්ඩත් බැරි තරම් පුදුමාකාර ශක්තියකින් යුතු කෙනෙක්. ඒත් ඒ හේතුව නිසාම ඔහු හරියට අසරණ වුණා. හරි බව දැන දැනත් කළ ඇතැම් දේවල් නිසා ඔහුගේ හිත වේදනාවෙන් රිදුම් දුන්නා. සියල්ල වනසන්නට තරම් වේගයන් හිත දවනකොට, ඔහු අසලින්ම ඉඳගෙන අවැසි ශක්තිය දුන්නේ මේ ලෝකෙදි ඔහුට ලැබුණු තාත්තයි, අම්මයි දෙන්න තමයි.

ඒ වුණත් අන්තිමේදී ඔහුට, තමන්ගෙ අයව හමුවුණේ කොහෙත්ම නොසිතූ විදිහකට! සැබැවින්ම තමන්ගේ අය කවුද? කාගේ පැත්ත ගන්නද? කාව විශ්වාස කරන්නද? කා වෙනුවෙන් සටන් කරන්නද? කවුරුන් ඔහුව පිළිගනීවිද? කවුරුන් ඔහුට එරෙහිවේවිද? ඒ කොහොම වුණත්; මේ සියලුම ප්‍රශ්න එලෙසම හිත දරාගෙන ඔහු ඒ ගැන තීරණයක් ගත්තා. අන්න ඒ විදිහටයි ඔහු; සිය ලෝකයෙන් ලද උරුමය වූ බලාපොරොත්තුවේ සලකුණ පෙරදැරි කරගත්, එලොවින් ආ ගැළවුම්කරු බවට පත්වුණේ…

අවසාන වශයෙන් මා ඔබට අවධාරණය කරනවා; මේ චිත්‍රපටයේ වීරයන් මිස දුෂ්ඨයන් නැති බව! එයයි මා මෙහි දු‍ටු සුවිශේෂීම ලක්ෂණය. ඔබටත් එය වැටහේදැයි මෙය නරඹන විට සැලකිල්ලෙන් බලන්න!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ උදා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Man of Steel (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/man-of-steel-2013-sinhala-subtitles/feed/ 1
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/#comments Sat, 03 Jun 2023 00:31:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40717 John Wick: Chapter 4 Sinhala Sub John Wick: Chapter 4 Sinhala Subtitles John Wick: Chapter 4 (2023) Sinhala Sub John Wick: Chapter 4 (2023) Sinhala Subtitles

The post John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 4 Sinhala Sub
John Wick: Chapter 4 Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Sub
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles

The post John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-4-2023-sinhala-subtitles/feed/ 5
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/#respond Sat, 03 Jun 2023 00:10:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41278 John Wick: Chapter 2 Sinhala Sub John Wick: Chapter 2 Sinhala Subtitles John Wick: Chapter 2 (2017) Sinhala Sub John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
John Wick: Chapter 2 Sinhala Sub
John Wick: Chapter 2 Sinhala Subtitles
John Wick: Chapter 2 (2017) Sinhala Sub
John Wick: Chapter 2 (2017) Sinhala Subtitles

The post John Wick: Chapter 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/john-wick-chapter-2-2017-sinhala-subtitles/feed/ 0
#FreeRayshawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/freerayshawn-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/freerayshawn-2020-sinhala-subtitles/#respond Sat, 20 Mar 2021 15:52:17 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=2898 Iraq war veteran Rayshawn takes shelter in his apartment building after being set up by New Orleans police on a drug deal. Amid a police standoff and growing media frenzy, a sympathetic cop tries to convince him to surrender.

The post #FreeRayshawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Iraq war veteran Rayshawn takes shelter in his apartment building after being set up by New Orleans police on a drug deal. Amid a police standoff and growing media frenzy, a sympathetic cop tries to convince him to surrender.

The post #FreeRayshawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/freerayshawn-2020-sinhala-subtitles/feed/ 0