Léa Seydoux Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lea-seydoux/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Léa Seydoux Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lea-seydoux/ 32 32 Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dune-part-two-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dune-part-two-2024-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 15:40:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68544 Dune: Part Two Sinhala Sub Dune: Part Two Sinhala Subtitles Dune: Part Two (2024) Sinhala Sub Dune: Part Two (2024) Sinhala Subtitles නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා?

The post Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dune: Part Two Sinhala Sub
Dune: Part Two Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Sub
Dune: Part Two (2024) Sinhala Subtitles

නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා?

The post Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dune-part-two-2024-sinhala-subtitles/feed/ 0
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49797 Mission: Impossible – Ghost Protocol Sinhala Sub Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක […]

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Ghost Protocol Sinhala Sub
Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන් කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….

කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/feed/ 0
Beauty and the Beast (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2014-sinhala-subtitles/#respond Wed, 09 Aug 2023 09:37:05 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49578 Beauty and the Beast Sinhala Sub Beauty and the Beast Sinhala Subtitles Beauty and the Beast (2014) Sinhala Sub Beauty and the Beast (2014) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් ඉදිරිපත් කරන්නයි මේ සුදානම. නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි […]

The post Beauty and the Beast (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beauty and the Beast Sinhala Sub
Beauty and the Beast Sinhala Subtitles
Beauty and the Beast (2014) Sinhala Sub
Beauty and the Beast (2014) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉංග්‍රීසි නොවන යුරෝපා චිත්‍රපටයක් ඉදිරිපත් කරන්නයි මේ සුදානම. නමින් La belle et la bête මේ ප්‍රංශ චිත්‍රපටය අපි දන්නා ඉංග්‍රීසියෙන් Beauty and the Beast ලෙස තමයි ඉතින් නම යොදලා තියෙන්නේ.

මේ සිනමා නිර්මාණය කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙත් ප්‍රදර්ශනය කළා. අධ්‍යක්ෂක වරයා වෙන්නේ Christophe Gans ඔහු ටිකක් මේ පැත්තට බර චිත්‍රපට කරන කෙනෙක් වගේ හැබැයි ඔහුව හැමෝම දන්නේ නම් Silent Hill චිත්‍රපටය නිසා වෙන්න ඕනේ. ප්‍රධාන නිළිය වෙන්නේ Léa Seydoux ඇය තමයි ලගක දී අපේ වෙබ් අඩවියෙත් කතාබහට ලක් වුන Blue Is the Warmest Color (2013) චිත්‍රපටයේ නිල් කොණ්ඩා කාරිය වෙන්නේ ඒ වගේම තමයි ඇය ඉදිරියේ එන්න තියන බොන්ඩ් චිත්‍රපටයේ බොන්ඩ් කත වෙන බවත් දැනගන්න ලැබෙනවා හොලිවුඩයෙන්. ප්‍රධාන නළුවා වෙන්නේ Vincent Cassel ඔහුත් ඔබ දැක ඇති නළුවෙක්.. මේ දෙන්නට අමතරව André Dussollier, Eduardo Noriega, Myriam Charleins, Audrey Lamy හා තවත් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙන කොට මේ සලරුව IMDB දර්ශකයේ 6.5 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා.

කතාව මෙහෙමයි, බොහොම පොහොසත් පවුලක් තමුන් සතු හැම දෙයක්ම නැති වෙන තැනට පත් වෙනවා. ඉතින් නගරයේ මහා මන්දිරය අත්හැර දාලා ඔවුන්ට යන්න වෙනවා ගමේ ගොවි ගෙදරකට පොහොසත් වෙළෙන්දාගේ පුතුන් ඒ තරම් ලොකු වදයක් නොදුන්නත් ලොකු දුවලා දෙන්නා නම් බොහොම අකමැති මේකට පොඩි දුන් නම් ගෙදර වැඩ පල කරගෙන බොහොම උදව්වක් වෙනවා පියාට. දවසක් පියාට හොඳ පුවතක් දැනගන්න ලැබෙනවා ඉතින් ගෙදර හැමෝම ඔහුට තමුන්ට මේවා මේවා ගෙන්න ලෙසට ලැයිස්තුවක් පිළියෙළ කරනවා, පොඩි දුව ඉල්ලන්නේ රෝස මලක් විතරයි… ඕක තමයි මම කියන කොටස…

මේ දේවල් පියාට තමුන්ගේ පවුල වෙන ගෙන්න ලැබෙන්නේ ලොකු දෙයක් කැප කරන පොරොන්දුව පිට ඒ තමයි පොඩි දුව.. ඇය දැන් උරුම වනවදුලේ මාලිගයට… ඒ මාලිගය කොහොම තැනක් ද? එහි සැරිසරන මෘගයා කවුද ? ඔහු ඇත්තෙන්ම කවුද ? ඔහුට එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි බොහොම ලස්සන ආදර කතාවක් මේක ඇතුලේ තියනවා, ලෝකේ බොහොම අදරනියම භාෂාවකින්…

යන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ යොදාගෙන තියන ත්‍රිමාණ රූ බොහොම අලංකාරයි ඒක නොකියාම බැරි සාධකයක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සමීර කරුණාරත්න සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beauty and the Beast (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2014-sinhala-subtitles/feed/ 0