Lee El Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-el/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 20 Dec 2024 04:30:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee El Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-el/ 32 32 The Call (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-call-2020-sinhala-subtitles-2/ https://dseek.sldrive.cc/movies/the-call-2020-sinhala-subtitles-2/#respond Fri, 20 Dec 2024 04:02:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1142 When 28-year-old Seo-yeon gets a call from a woman named Young-sook asking for her friend. Seo-yeon hangs up thinking the woman has the wrong number, but later learns that the call was coming from the same house 20 years ago.

The post The Call (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When 28-year-old Seo-yeon gets a call from a woman named Young-sook asking for her friend. Seo-yeon hangs up thinking the woman has the wrong number, but later learns that the call was coming from the same house 20 years ago.

The post The Call (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-call-2020-sinhala-subtitles-2/feed/ 0
Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 05:52:26 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14379 “Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young). ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක් […]

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young).
ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක්

ඉන්නවා එක් කෙනෙක් කොල්ලෙක් අනිත් කෙනා කෙල්ලෙක්, කොල්ලා ජිහු කෙල්ල ජිවු, දවසක් ජිහුට  එන පාර්සලයක් වැරදිමකින් ජිවු අතට යනවා… ඉතින් පාර්සල් එක වෙන කෙනෙක් අතට ගිහින් කියලා දැනගත්ත ජිහු ජිවු ලගට දුවගෙන යනකොටත් ඇය පාර්සල් එක ඇරලා ඉවරයි… මෙහෙම දුවගෙන එන්න තරම් ඒ පාර්සල් එක ඇතුලේ මොනවා තියෙන්නේ ඇතිද?

ඉතින් ඉතුරු ටික දැනගන්න  චිත්‍රපටය බලලාම ඉන්නකො… හැමෝටම සුබ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/feed/ 0
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/#respond Mon, 11 Nov 2024 15:16:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81286 Following Sinhala Sub Following Sinhala Subtitles Following (2024) Sinhala Sub Following (2024) Sinhala Subtitles ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට […]

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Following Sinhala Sub
Following Sinhala Subtitles
Following (2024) Sinhala Sub
Following (2024) Sinhala Subtitles

ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා.
ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/following-2024-sinhala-subtitles/feed/ 0