Lee Jun-young Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-jun-young/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 05:53:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Jun-young Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-jun-young/ 32 32 Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 05:52:26 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14379 “Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young). ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක් […]

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young).
ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක්

ඉන්නවා එක් කෙනෙක් කොල්ලෙක් අනිත් කෙනා කෙල්ලෙක්, කොල්ලා ජිහු කෙල්ල ජිවු, දවසක් ජිහුට  එන පාර්සලයක් වැරදිමකින් ජිවු අතට යනවා… ඉතින් පාර්සල් එක වෙන කෙනෙක් අතට ගිහින් කියලා දැනගත්ත ජිහු ජිවු ලගට දුවගෙන යනකොටත් ඇය පාර්සල් එක ඇරලා ඉවරයි… මෙහෙම දුවගෙන එන්න තරම් ඒ පාර්සල් එක ඇතුලේ මොනවා තියෙන්නේ ඇතිද?

ඉතින් ඉතුරු ටික දැනගන්න  චිත්‍රපටය බලලාම ඉන්නකො… හැමෝටම සුබ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/feed/ 0
Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/badland-hunters-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/badland-hunters-2024-sinhala-subtitles/#respond Sat, 27 Jan 2024 19:58:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65410 Badland Hunters Sinhala Sub Badland Hunters Sinhala Subtitles Badland Hunters (2024) Sinhala Sub Badland Hunters (2024) Sinhala Subtitles

The post Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Badland Hunters Sinhala Sub
Badland Hunters Sinhala Subtitles
Badland Hunters (2024) Sinhala Sub
Badland Hunters (2024) Sinhala Subtitles

The post Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/badland-hunters-2024-sinhala-subtitles/feed/ 0
Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/brave-citizen-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/brave-citizen-2023-sinhala-subtitles/#respond Wed, 29 Nov 2023 14:18:26 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61396 Brave Citizen Sinhala Sub Brave Citizen Sinhala Subtitles Brave Citizen (2023) Sinhala Sub Brave Citizen (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Information – විස්තර Movie: Brave Citizen Country: South Korea Release Date: Oct 25, 2023 Duration: 1 hr. 53 min. Content Rating: 15+ – Teens 15 or older Native Title: 용감한 시민 Also Known As: […]

The post Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Brave Citizen Sinhala Sub
Brave Citizen Sinhala Subtitles
Brave Citizen (2023) Sinhala Sub
Brave Citizen (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Information – විස්තර
Movie: Brave Citizen
Country: South Korea
Release Date: Oct 25, 2023
Duration: 1 hr. 53 min.
Content Rating: 15+ – Teens 15 or older
Native Title: 용감한 시민
Also Known As: Yonggamhan Simin
Director: Park Jin Pyo
Genres: Action, Comedy, Drama, Martial Arts

Tags: Student Male Lead, School Setting, Teenager Male Lead, Teacher Female Lead, Skilled Fighter, Hidden Identity, High School, Strong Female Lead, Adapted From A Webtoon, Youth (Vote or add tags)

කාස්ට් – Cast

Lee Jun Young | Han Su Kang

ඔහු මීට පෙර ” Love and Leashes” | “Avengers Social Club” | ” Goodbye to Goodbye” සහ ” Class of Lies” | “Good Casting” | ” Please Don’t Date Him”Imitation ” Let Me Be Your Knight” May I Help You”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Shin Hye Sun | So Si Min

ඔහු මීට පෙර “See You in My 19th Life” | “Mr. Queen” | “Angel’s Last Mission: Love” | “The Hymn of Death” සහ Thirty But Seventeen” | My Golden Life” | ” Stranger” Target වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම හැමෝම බලාගෙන හිටිය ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Brave Citizen (2023), ඉතින් මේකේ රගපාන්නෙ Shin Hye Sun සහ Lee Jun Young. Shin Hye Sun ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ, හැමෝම මිස්ටර් කුයින් බලලා ඇය ගැන දන්නවානේ, ඉතින් මේ ෆිල්ම් එක රිලිස් වුනේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා, මේක පැය1 විනාඩි 53 විකාශය වෙනවා…

අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…

හයි ස්කුල් එකේ මලල ක්‍රීඩිකාවක් විදියට කාලයක් මුළු ඉස්කොලයක්ම පාලනය කරපු වීර සෝ සි-මින් (Shin Hye Sun) අවුරුදු හතකට පස්සෙ අර්ධකාලීන ගුරුවරියක් විදියට ඉස්කොලේක පත්විම භාර ගන්නවා, ඉතින් එතකොට තමයි ඇයට මේ ඉස්කොලේ පාලනය කරන දුෂ්ට ශිෂ්‍යයා හන් සු කන්ග්ව (Lee Jun Young) හම්බවෙන්නේ… වැඩි දෙයක් කියන්නේ නැහැ එහෙනම් හැමෝමට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා… සුබ දවසක් හැමෝටම…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුදිෂ්නි ජාසිංහ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Brave Citizen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/brave-citizen-2023-sinhala-subtitles/feed/ 0
Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/#comments Sun, 15 Oct 2023 09:32:20 +0000 https://sinhalasub.lk/?post_type=tvshows&p=57214 Mask Girl Sinhala Sub Mask Girl Sinhala Subtitles Mask Girl (2023) Sinhala Sub Mask Girl (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ? මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද […]

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mask Girl Sinhala Sub
Mask Girl Sinhala Subtitles
Mask Girl (2023) Sinhala Sub
Mask Girl (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

කොහොමද යාලුවනේ, මෙන්න අපි ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. ?

මේ කතාවෙන් කියවෙන්නෙ ලස්සන කියන හැඳින්වීම මනුෂ්‍ය ජීවිතයකට කොයිතරම් බලපානවද කියලයි. ලස්සන කියන දේ කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වුනත් කොයි තරම් ජීවිතේ තීරණාත්මක සාධකයක්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නල දෙනවා.

MASK GIRL (වෙස්මුහුණු දැරිය)

2015 සහ 2018 අතර ප්‍රකාශයට පත් කරන ලද Mae-mi සහ Hee-se විසින් ඒ නමින්ම රචිත Naver webtoon එක මත පදනම් ව නිර්මාණය වී ඇති MASK GIRL, Kim Yong-hoon විසින් අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු ප්‍රවාහ රූපවාහිනී කතාමාලාවක් වන අතර එය අතර, එහි Lee Han-byeol, Nana, Go Hyun-jung, Ahn Jae-hong, සහ Yeom Hye-ran රංගනයෙන් දායක විය. එය 2023 අගෝස්තු 18 වන දින Netflix හි තිරගත විය.

එහෙනම් අපි බලමු නේද මෙ කතාව…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ කනිෂ්කා ගිහානි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mask Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/mask-girl-2023-sinhala-subtitles/feed/ 1