Lee Sang-hee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-sang-hee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Sang-hee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-sang-hee/ 32 32 My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/#respond Sun, 03 Mar 2024 05:55:35 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67298 My Name Is Loh Kiwan Sinhala Sub My Name Is Loh Kiwan Sinhala Subtitles My Name Is Loh Kiwan (2024) Sinhala Sub My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක […]

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Name Is Loh Kiwan Sinhala Sub
My Name Is Loh Kiwan Sinhala Subtitles
My Name Is Loh Kiwan (2024) Sinhala Sub
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles

ලෝ කි වාන් කියන්නෙ උතුරු කොරියානු ජාතිකයෙක්.. එයා සරණාගතයෙක් විදිහට බෙල්ජියමට යනවා. ඉතින් එයා එහෙ එයාගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක් කරනවා. එයාට ගොඩාක් කරදර බාධක එනවා. ඔය අතරවාරයෙදි තමා මෙයාට මාරිව හම්බවෙන්නෙ.. මාරි ඉලක්කයට වෙඩි තියන තරඟකාරියක්. මම ගොඩාක් කෙටියෙන් කතාව කිව්වේ.. කාලෙකින් කොරියන් ෆිල්ම් එකක් මේ විදිහට ලස්සනට ඉවර වෙනවා දැක්කෙ..

එහෙනම් ඔයාලම ෆිල්ම් එක රස විඳීනකෝ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-name-is-loh-kiwan-2024-sinhala-subtitles/feed/ 0
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/#comments Sat, 18 Nov 2023 17:31:33 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60847 Believer 2 Sinhala Sub Believer 2 Sinhala Subtitles Believer 2 (2023) Sinhala Sub Believer 2 (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි […]

The post Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Believer 2 Sinhala Sub
Believer 2 Sinhala Subtitles
Believer 2 (2023) Sinhala Sub
Believer 2 (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අවුරුද්දේ තවත් බලාගෙනම හිටපු ෆිල්ම් එකක් Netflix ලගෙන් අද Release වුනා ! Believer කියන්නෙ 2018 අවුරුද්දේ තිරගත වුන Crime – Action කැටගරි එකෙන් ආපු සුපිරිම ෆිල්ම් එකක්. කීයටවත් හිතුවෙ නෑ හැබැයි මේකෙ දෙවනි ෆිල්ම් එකක් රිලීස් වෙයි කියලා. මොකද Believer කියන්නෙ Remake එකක්.2012 අවුරුද්දේ Drug War නමින් නිකුත් වුන ජනප්‍රිය Hong Kong චිත්‍රපටයේ Remake එකක් විදිහට තමයි Believer රිලීස් වෙන්නෙ. Remake එකක් වුන Believer ෆිල්ම් එක එයලා අලුත් දේවල් එකතු කරලා අර ෆිල්ම් එකම කොපි නොකර වෙනස්ම විදිහට කරලා තිබ්බා. කොහොම වුනත් Drug War එකටවත් දෙවනි ෆිල්ම් එකක් රිලීස් වුනේ නෑ.

ඉතින් Believer II චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ Original Script එකකට. විශේෂම දේ තමයි මේ Believer II චිත්‍රපටය Sequel එකක්වත් , Prequel එකක්වත් නෙමේ. මේක Midquel එකක්. ඒ කියන්නෙ මේකෙ කතාව යන්නෙ Believer පළවෙනි ෆිල්ම් එකේ Timeframe එකේම සිද්ධවෙන සිදුවීමක්. පහළ ෆොටෝ එක බැලුවොත් ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.

කොරියානු සිනමා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ Midquel Concept එකට චිත්‍රපටයක් නිර්මාණය වෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ ඔයා අනිවාර්යයෙන් පළවෙනි ෆිල්ම් එක බලන්නම ඕන මේක බලන්න කලින්. Han Hyo Joo , Cho Jin Woong, Cha Seung Won , Kim Dong Young , Oh Seung Hoon වගේ සුපිරිම කාස්ට් එකක් පළවෙනි එකේ වගේම Believer II ෆිල්ම් එකෙත් ඉන්නව. ඒ වගේම Han Hyo Joo ව මේ ෆිල්ම් එකේ අපිට වෙනස්ම Villain Role එකකින් බලාගන්න පුළුවන්. Crime – Action චිත්‍රපට රසිකයෙක් නම් ඉතින් Believer කියන්නෙ ඔයා මග නොහැර බලන්නම ඕන ෆිල්ම් එකක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරඹන්න… බුදු සරණයි…

Believer (2018)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ උචිනි පෙරේරා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/believer-2-2023-sinhala-subtitles/feed/ 2
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/#comments Sat, 26 Aug 2023 18:05:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52137 The Cat Sinhala Sub The Cat Sinhala Subtitles The Cat (2011) Sinhala Sub The Cat (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් […]

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Cat Sinhala Sub
The Cat Sinhala Subtitles
The Cat (2011) Sinhala Sub
The Cat (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා…

කුතුහලය නැති වෙන හින්දා වැඩිපුර කියන්න යන්නෑ. Film එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව Film එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-cat-2011-sinhala-subtitles/feed/ 1