Lee Suk-hyeong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-suk-hyeong/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 14 Nov 2024 05:53:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Suk-hyeong Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-suk-hyeong/ 32 32 Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/#respond Thu, 14 Nov 2024 05:52:26 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14379 “Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young). ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක් […]

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
“Love And Leashes” 2022 පෙබරිවාරි 11 නෙට්ෆ්ලික්ස් හරහා තිරගත වුන මේ චිත්‍රපටය පැයයි විනාඩි 57ක් කාලයක් විකාශය වෙනවා. “Moral Sense” නම් වෙබ් ටූනය විදියට අනුවර්තනය වුන මේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ සියෝ හ්යුන් (Seo Hyun) සහ ලී ජුන් යොන්ග් (Lee Jun Young).
ඉතින් චිත්‍රපට පැත්තට හැරෙනවා නම්, එක කාර්යාලයක සමාන නම් තියන සේවකයො දෙන්නෙක්

ඉන්නවා එක් කෙනෙක් කොල්ලෙක් අනිත් කෙනා කෙල්ලෙක්, කොල්ලා ජිහු කෙල්ල ජිවු, දවසක් ජිහුට  එන පාර්සලයක් වැරදිමකින් ජිවු අතට යනවා… ඉතින් පාර්සල් එක වෙන කෙනෙක් අතට ගිහින් කියලා දැනගත්ත ජිහු ජිවු ලගට දුවගෙන යනකොටත් ඇය පාර්සල් එක ඇරලා ඉවරයි… මෙහෙම දුවගෙන එන්න තරම් ඒ පාර්සල් එක ඇතුලේ මොනවා තියෙන්නේ ඇතිද?

ඉතින් ඉතුරු ටික දැනගන්න  චිත්‍රපටය බලලාම ඉන්නකො… හැමෝටම සුබ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Love and Leashes (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/love-and-leashes-2022-sinhala-subtitles/feed/ 0
Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/#comments Sun, 12 Jun 2022 19:34:47 +0000 https://sinhalasub.net/?post_type=tvshows&p=19674 The post Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Link: Eat, Love, Kill (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/tvshows/link-eat-love-kill-2022-sinhala-subtitles/feed/ 7