Lee Sun-kyun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-sun-kyun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:44:36 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lee Sun-kyun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lee-sun-kyun/ 32 32 Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/#respond Fri, 16 Aug 2024 18:11:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73598 Project Silence Sinhala Sub Project Silence Sinhala Subtitles Project Silence (2024) Sinhala Sub Project Silence (2024) Sinhala Subtitles

The post Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Project Silence Sinhala Sub
Project Silence Sinhala Subtitles
Project Silence (2024) Sinhala Sub
Project Silence (2024) Sinhala Subtitles

The post Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/project-silence-2024-sinhala-subtitles/feed/ 0
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/#comments Fri, 20 Oct 2023 09:58:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57707 Jo Pil-ho: The Dawning Rage Sinhala Sub Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය […]

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jo Pil-ho: The Dawning Rage Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage Sinhala Subtitles
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Sub
Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

2019.3.21 දින Netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය වෙන්නෙ.

ඉතින් මේ පොලිස් නිලදාරියා රාජකාරියට අමතරව හොරකම් කරන එකත් කරනවා. ඉතින් දවසක් මෙයයි මෙයාගෙ හොර සගයයි හදන්නෙ පොලිස් ගබඩාවකට වැඩේ දෙන්න. ඒත් මේ ගබඩාව පුපුරලා ගිණි අරන් සගය මැරෙනවා. පොලිස් නිලදාරිය ඒ කියන්නෙ ජෝ පිල් හෝ එතනම සිහි නැතුව වැටෙනවා. ඒ නිසා මේකට කෙලින්ම සැක කරන්නෙ ජෝ පිල් හෝව. ඒත් මරණ පරීක්ෂණයෙදි හොයාගන්නවා අර මැරුණු කෙනා ඒ කියන්නෙ හන් ගි චුල් මැරිල තියෙන්නෙ ගින්න ඇතිවෙන්න කලින් කියලා. එතනදි කතාව උඩුයටිකුරු වෙනවා. ඒත් එක්කම හොයාගන්නවා මෙයා මැරෙන්න කලින් වීඩියෝ එකක් යවල තියෙනවා දෙන්නෙක්ට. එක්කෙනෙක් තමයි මේ ජෝ පිල් හෝ. ඒත් මේ යකා ඉස්පිරිතාලෙන් නැගිට්ටගමන් පෝන් එක ටොයිලට් එකට දාල වතුර ගැහුවා.. කාල වරෙන්කො.  අනිත් කෙනා තමයි ඉස්කෝලෙ යන වයසෙ ඉන්න කෙල්ලෙක්. ජන්ග් මීනා කියන්නෙ මෙයා තමයි. ඒත් මේ වගක් පොලිසිය දන්නෙ නෑ. මේ ජෝ පිල් හෝ සහ ගබඩාව පුපුරපු එක ගැන හොයන පරීක්ෂකවරුයි විතරයි මේ ගැන දන්නෙ. මේ ගබඩාවෙ තිබිල කොරියාවෙ ලොකු සමාගමක් වෙන ටෙසන් සමාගමට විරුද්ධව තියෙන සාක්ෂිත් විනාශ වෙලා යනවා. ජෝ පිල් හෝ එයාගෙ හංගල තියෙන සල්ලි ගන්න හන් ගි චුල්ගෙ ගෙදරට ගියාම මේ මීනා කියන කෙල්ල සල්ලිත් අරන් පැනල ගිහිල්ලා. ජෝ පිල් හෝ ඉතින් මේ කෙල්ල හොයාගෙන හැම තැනම යනවා. ඒ අස්සෙ තව එකෙක් මේ කෙල්ලව හොයනවා. ඒ තමයි කොරියාවෙ අර සමාගමට වැඩ කරන එකෙක්. මිනිහ හොයන්නෙ කෙල්ලගෙ පෝන් එක. ඒ අර වීඩියෝ එක නිසා.. ඊට පස්සෙ ජෝ පිල් හෝට මූණ දෙන්න වෙන දේවල් ගොඩයි.

කතාව හුඟක් රසවත්.. ටිකක් ලේ හෙල්ලෙන සීන් තිබුනත් සංවේදී පැත්තකුත් මේ කතාවෙ තියෙනවා. ඒ නිසාම තමයි මං හිතන්නෙ මේ චිත්‍රපටිය තවත් රසවත් වෙන්නෙ. ඒ නිසා මේක මග ඇරගන්නෙ නැතුව හැමෝටම බලන්න කියල අපි ආරාධනය කරනවා. එහෙනම් තවත් කතාවක් අරන් එනකල් හැමෝටම තෙරුවන් සරණයි…!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චාමල් කැලුම් අතපත්තු සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jo-pil-ho-the-dawning-rage-2019-sinhala-subtitles/feed/ 1
Take Point (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/take-point-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/take-point-2018-sinhala-subtitles/#respond Fri, 23 Jun 2023 00:00:40 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1469 ඔන්න අද සිංහල උපසිරැසියක් විදියට අරගෙන ආවේ Action ,Thriller ගණයට අයත් කොරියන් මිලිටරි සුප්ප භාණ්ඩයක් ඉතින් …2018 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 තමයි තිරගත කරන්න පටන් ගත්තේ ,IMDB අගය 5.3/10 ගන්න සමත් වෙලා තියෙනවා තවද ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 80% ගන්න සමත් වෙලා තියෙනවා…(Take Point Sinhala Sub) Directed by Kim Byung-woo Produced by Kang Myung-chanKim Young-hoonHa Jung-woo […]

The post Take Point (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න අද සිංහල උපසිරැසියක් විදියට අරගෙන ආවේ Action ,Thriller ගණයට අයත් කොරියන් මිලිටරි සුප්ප භාණ්ඩයක් ඉතින් …2018 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 තමයි තිරගත කරන්න පටන් ගත්තේ ,IMDB අගය 5.3/10 ගන්න සමත් වෙලා තියෙනවා තවද ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 80% ගන්න සමත් වෙලා තියෙනවා…(Take Point Sinhala Sub)

Directed by Kim Byung-woo

Produced by Kang Myung-chan
Kim Young-hoon
Ha Jung-woo

Written by Kim Byung-woo

Starring Ha Jung-woo
Lee Sun-kyun
Jennifer Ehle
Kevin Durand

Music by Lee Ju-noh
Cinematography Kim Byung-seo

Edited by Kim Chang-ju

Production
company Perfect Storm Film

Distributed by CJ Entertainment

Release date December 26, 2018

Running time 124 minutes

Country South Korea
Language English
Korean

Box office US$12.5 million

ඉතින් චිත්‍ර පටය ගැන කතා කරොත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ තමයි ඒහබ්..ඒහබ් කියන්නෙ කුලී හමුදා බට කණ්ඩායමක නායකයෙක්..ඉතින් මේ ඒහබ්ගෙ කණ්ඩායමට ඇමරිකා රජයෙ අනුග්‍රහය ලැබෙන මෙහෙයුමක් ලැබෙනවා..ඒ මෙහෙයුම තමයි උතුරු කොරියාවෙ නායකයව එහෙමත් නැත්තන් කිංග්ව පැහැර ගන්න එක..ඉතින් එ්හබ් තමන්ගෙ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මේ මෙහෙයුම පටන් ගන්නවා..කොහොම හරි මම මීට වඩා කතාව කිව්වොත් ඔය ගොල්ලන්ට බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ…එහෙනම් ඉතින් ඒහබ් තමන්ගෙ මෙහෙයුම සාර්ථකව අවසන් කරාද එහෙමත් නැත්තන් ඒහබ් අසාර්ථක වුණාද කියලා ෆිල්ම් එක බලලම දැන ගන්න ඕන..

කොහොම වුණත් මේ ෆිල්ම් එක 2018 නිකුත් වුණාට මේ වෙනකන් සිංහල උපසිරැසියක් තිබුණෙ නෑ..ඉතින් මමයි ඩිලාන් ප්‍රසන්න අයියයි එකතු වෙලා ඔන්න එහෙනම් ඔයාලට සිංහල උපසිරැසිය අරගෙන ආවා..උපසිරැසිය අරගෙන නිකන්ම නොයා හොඳ නරක ගැන පුංචි සටහනකුත් තියල යන්න අමක කරන්න එපා…එහෙනම් අදට සමුගන්නම්..ඔයාලා හැමෝටම බුදු සරණයි

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අංජුල උමේෂ් සහ ඩිලාන් ප්‍රසන්න සහෝදරයාගේ ලිපිය

The post Take Point (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/take-point-2018-sinhala-subtitles/feed/ 0
A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-special-lady-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-special-lady-2017-sinhala-subtitles/#respond Tue, 18 Apr 2023 00:03:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39353 A Special Lady Sinhala Sub A Special Lady Sinhala Subtitles A Special Lady (2017) Sinhala Sub A Special Lady (2017) Sinhala Subtitles

The post A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Special Lady Sinhala Sub
A Special Lady Sinhala Subtitles
A Special Lady (2017) Sinhala Sub
A Special Lady (2017) Sinhala Subtitles

The post A Special Lady (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-special-lady-2017-sinhala-subtitles/feed/ 0