Liam Neeson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liam-neeson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 09 Mar 2025 13:32:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Liam Neeson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/liam-neeson/ 32 32 Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/#respond Sun, 09 Mar 2025 13:30:22 +0000 https://sinhalasub.net/?post_type=movies&p=18503 Memory Sinhala Subtitles Memory (2022) Sinhala Subtitles

The post Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Memory Sinhala Subtitles

Memory (2022) Sinhala Subtitles

The post Memory (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/memory-2022-sinhala-subtitles/feed/ 0
Honest Thief (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/honest-thief-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/honest-thief-2020-sinhala-subtitles/#comments Mon, 23 Dec 2024 00:30:37 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1280 A bank robber tries to turn himself in because he’s falling in love and wants to live an honest life…but when he realizes the Feds are more corrupt than him, he must fight back to clear his name.

The post Honest Thief (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A bank robber tries to turn himself in because he’s falling in love and wants to live an honest life…but when he realizes the Feds are more corrupt than him, he must fight back to clear his name.

The post Honest Thief (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/honest-thief-2020-sinhala-subtitles/feed/ 3
Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/#respond Fri, 06 Dec 2024 09:49:55 +0000 https://braszers.tk/?post_type=movies&p=15564 Blacklight Sinhala Subtitles Blacklight (2022) Sinhala Subtitles Travis Block is a shadowy Government agent who specializes in removing operatives whose covers have been exposed. He then has to uncover a deadly conspiracy within his own ranks that reaches the highest echelons of power.

The post Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blacklight Sinhala Subtitles

Blacklight (2022) Sinhala Subtitles

Travis Block is a shadowy Government agent who specializes in removing operatives whose covers have been exposed. He then has to uncover a deadly conspiracy within his own ranks that reaches the highest echelons of power.

The post Blacklight (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blacklight-2022-sinhala-subtitles/feed/ 0
Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/#respond Tue, 26 Nov 2024 06:07:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82578 Absolution Sinhala Sub Absolution Sinhala Subtitles Absolution (2024) Sinhala Sub Absolution (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා […]

The post Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Absolution Sinhala Sub
Absolution Sinhala Subtitles
Absolution (2024) Sinhala Sub
Absolution (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/absolution-2024-sinhala-subtitles/feed/ 0
The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/#respond Sat, 06 Apr 2024 02:01:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=5199 සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ […]

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
සමහර දේවල් තියෙනවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ  එක දෙයක් ගැන කියනවානම් අම්මාගේ ආදරය. මොන ප්‍රශ්නය , කොහොමද කෙසේ ආවත් එක වෙනස් වෙන්නේ නැහැ අන්තිම මොහොතේ හිතන්නේ ත් ළමයා ගැන. ඇයි මන් මේ කතාව කියන්නේ මේකෙත් ඉන්නවා එහෙම අම්මා කෙනක් තමන්ගේ ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් මරු තුරුලට උනත් යන්න කැමති කෙනක් . ඉතින් මේ ඔක්කොම පටන් ගන්නේ කාලෝස් කියන කෙනාගෙන් කවුද එයා එයා ගැන බලමු කෝ මුලින්ම නේද?

හරි එයා මාමා කෙනක් මිගෙල් ගේ කාලෝස් වැඩක් නිසා මිගෙල්ටයි එයාගේ අම්මයි ජිවිත තර්ජනය එනවා එයාලා හදන්නේ පැනලා යන්න ඒ ත අනිත් පැත්තෙන් කාලෝස් ව අහුවෙනවා වගේම එයාව මරනවා. කවුද මරන්නේ ඇයි මරන්නේ කියලා කතාවේ තියෙනවා ඒ නිසා එක බලන්න , ඉතින් මේ අම්මයි ළමයායි පැනලා යනවා යනකොට තැනකදී කෙනක් හම්බෙනවා..

කවුද කෙනා එතන ඉදන් මොනවද වෙන්නේ කියලා කියන්න ඕනේ නැහැ ඔයාලාම කතාව බලන්න. මේ චිත්‍රපටය නිකුත් වෙලා නම් ගොඩක් දවස් එත් බලනකොට හිතුනා උපසිරසියක් කළා නම් හොදයි කියලා ඒ නිසා කට්ටියම බලන්න ගෙනාවා උපසිරැසිය. අඩු පාඩු එහෙම දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවගේම පුළුවන් තියෙන වැරදි අඩු පාඩු හදාගන්න මට. 

කට්ටියම සුභ අලුත් අවුරුද්දක් වේවා ..!!

The post The Marksman (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-marksman-2021-sinhala-subtitles/feed/ 0
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/#respond Wed, 13 Dec 2023 16:02:20 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62693 In the Land of Saints and Sinners Sinhala Sub In the Land of Saints and Sinners Sinhala Subtitles In the Land of Saints and Sinners (2023) Sinhala Sub In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles

The post In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
In the Land of Saints and Sinners Sinhala Sub
In the Land of Saints and Sinners Sinhala Subtitles
In the Land of Saints and Sinners (2023) Sinhala Sub
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles

The post In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/in-the-land-of-saints-and-sinners-2023-sinhala-subtitles/feed/ 0
Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/#comments Tue, 19 Sep 2023 06:50:55 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54403 Retribution Sinhala Sub Retribution Sinhala Subtitles Retribution (2023) Sinhala Sub Retribution (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action […]

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Retribution Sinhala Sub
Retribution Sinhala Subtitles
Retribution (2023) Sinhala Sub
Retribution (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් තමා මේ ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.

කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එක‍ට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.

එහෙනම් මෙ ලස්සන ෆිල්ම් එක පහලින් Download කරන් නරබන්න කියලා ඔයාලට ආරාධනා කරනවා…  කොමන්ටුවකුත් හලාගෙන යන්න යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්න!!

Name – Retribution 2023

Catagory – Thriller/Action

IMDB – 5.3/10 (4K+ Vote)

Director – Nimród E. Antal

Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion

Box office – $13 Million

Running Time – 90m

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සුජිත් ප්‍රියංකර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Retribution (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/retribution-2023-sinhala-subtitles/feed/ 1
A Monster Calls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/a-monster-calls-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/a-monster-calls-2016-sinhala-subtitles/#respond Mon, 14 Aug 2023 16:36:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=50326 A Monster Calls Sinhala Sub A Monster Calls Sinhala Subtitles A Monster Calls (2016) Sinhala Sub A Monster Calls (2016) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ සැරේ අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි. සම්මාන බරගානක් දිනපු සුපිරි කතාවක්. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩ්ඩක් ආගිය තොරතුරු කතාකරලා ඉමු. මේක ජාත්‍යන්තර වශයෙන් […]

The post A Monster Calls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A Monster Calls Sinhala Sub
A Monster Calls Sinhala Subtitles
A Monster Calls (2016) Sinhala Sub
A Monster Calls (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ සැරේ අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි. සම්මාන බරගානක් දිනපු සුපිරි කතාවක්. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩ්ඩක් ආගිය තොරතුරු කතාකරලා ඉමු. මේක ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ නිකුත් උනේ ජනවාරි 6 වෙනිද. අයත් වෙන්නේ Drama, සහ Fantasy කියන ගණයන් වලට. දැනට සම්මාන 14ක් දිනාගෙන තවත් සම්මාන 48 කට යෝජනා වෙලා තියෙනව. දැන් තේරෙනවනේ භාණ්ඩෙ හැටි. IMDb අගය සටහන් වෙන්නේ 7.7 ක් විදිහට. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු.

මේකෙ ප්‍රධාන චරිතය කෝනර් කියන පිරිමි ළමයා. කතාව ගලාගෙන යන්නේ ඔහුගේ මවට වැලඳිලා තියෙන දරුණු රෝගය වටා. ඔහු ටිකක් වෙනස් කෙනෙක්. වැඩිය කතාබතා නැති කෙනෙක්. තමන්ගේ තාත්ත එයාවයි අම්මවයි දාලා ගිහින්. මේ කතාවේ විදිහට ඔහුට බලපෑම් කරන්න අමුතු රාක්ශයෙක් එනව. නමුත් සැබෑවටම නෙමෙයි. ඔහු හැමවෙලේම එන්නේ නෑ. නමුත් පැමිණෙන වෙලාවට ඔහු සුරංගනා කතා තුනක් ගැන කියනව. සැරෙන් සැරේට එක ගානේ කියනව. නමුත් ඔහුගේ එක කොන්දේසියක් තියෙනව. ඒ තමයි මේ කෝනර් කියන දරුවා හතරවෙනි කතාව කියන්න ඕන කියන දේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන ඇත්ත කියන්න ඕනේ. ඒත් එහෙම කතාවක් ඔහු දන්නේ නෑ. නමුත් මේ දරුවා පාසලේදිත් විවිධ ලමුන්ගේ කෙනෙහිලිකම් වලට හසුවෙනවා, හැමෝගෙම අප්‍රසාදයට පත්වෙනවා, ඒ වගේම නිවසේදී තමන්ගේ අම්මගේ ලෙඩේ නිසා මානසිකව පීඩා විඳිනව. නමුත් ඔහුට අවශ්‍ය ඉක්මනින්ම තම මවගේ අසනීපය සුව කරගන්න. මේ අමුතු රාක්ශයත් උදවු කරන්නේ ඒ වැඩේටමයි.

ඔහුට ඇත්ත කතාකරන්න පුලුවන්වෙයිද? ඔහුගේ ප්‍රශ්න විසඳගන්න හැකිවෙයිද? ඔහුට තම මව බේරගන්න පුලුවන් වෙයිද???

ඔයාලට මේක ටිකක් වෙනස් කතාවක් විදිහට දැනෙයි, ඒත් අවසන් වෙනකන් බැලුවම තේරෙයි මේකෙ ගැඹුරු තේරුමක් තියෙනව කියල. එහෙනම් මම හැමෝටම ආරාධනා කරනව මේ ලස්සන සලරුව අරගෙන බලන්න කියල, ඒ වගේම බැලුවට පස්සේ කතාව ගැන අදහසකුත් තියාගෙනම යන්න කියල.

(අනේ මංද මං කතාව කොහොම පැහැදිලි කරාද කියල, මට තේරෙන්නෙත් නෑ මේක ලිපියකින් පැහැදිලි කරන්න, පුලුවන්නම් බලල ඉවර වෙලා කවුරුහරි කමෙන්ට් එකකින් මේක පැහැදිලි කරගෙන යන්න අනිත් අයටත් තේරුම්ගන්න)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රඛිත රණතුංග සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post A Monster Calls (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/a-monster-calls-2016-sinhala-subtitles/feed/ 0
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/#comments Sat, 29 Jul 2023 21:37:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47667 The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Sub The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Subtitles The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Sub The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! අනංමනං කතා […]

The post The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Sub
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader Sinhala Subtitles
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Sub
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අනංමනං කතා නැතිව කෙලින්ම මේ කතාවට බහින්නම්…. මුලින්ම මම කතා සාරාංශයට යන්න කලින්, සමහරුන්ට වැදගත් නොවන සමහරුන්ට වැදගත් වන කරුණු ටිකක් කියලා දෙන්නම්…

මේ අපූරු Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Apted නැමති අති දක්ෂ අධ්‍යක්ෂකවරයාය..මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Mark Johnson,Andrew Adamson,Philip Steuer යන තිදෙනාය.මෙම බයිස්කෝප් එක තිර රචනය කරලා තියෙන්නේ Christopher Markus,Stephen McFeely,Michael Petroni නැමති තිර රචන ශිල්පීන් තිදෙනාය. මෙම බයිස්කෝප් එක බෙදා හැරලා තියෙන්නේ අපි කවුරුත් දන්න 20th Century Fox සමාගමයි…මෙහි කතා කාලය මිනිත්තු 113 වන අතර මය 2010 දෙසැම්බර් 9 වන දින එක්සත් රාජධානියේත්, 2010 දෙසැම්බර් 10 වන දින ඇමරිකාවේත් මුල් වරට තිරගත කර ඇත. මෙහි Budget ( අය වැය වාර්තාව ) සදහන් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 140 ලෙසයි. මෙම බයිස්කෝප් එකේ ලුසීගේ චරිතය Georgie Henley විසිනුත් එඩ්ම්න්ඩ් ගේ චරිතය Skandar Keynes විසිනුත් ඉයුස්ටස් ගේ චරිතය Will Poulter විසිනුත් කැස්පියන් කුමාරයාගේ චරිතය Ben Barnes විසිනුත් රඟදක්වනු ලබයි….

මම දැන් මෙහි කතාවේ කොටසක් කියන්නම්… කලින් The Chronicles of Narnia කතාවල හිටිය ලුසී යි එඩ්මන්ඩ්නුයි එම කතාවල නොසිටි මෙම කතාවේදි සම්බන්ද වන ලුසී සහ එඩ්මන්ඩ් ගෙයි ඥාති සහෝදරයෙක් වන ඉයුස්ටස් සමග නැවතත් ඔවුන් Narnia වලට යනවා. මෙවර ඔවුන්ට පිටින් පේන්න තරම් ප්‍රශ්නයක් නොතිබුනත් කතාවේ ඉදිරියට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙනවා…මෙවර ඔවුන්ට විසදන්න තිබෙන ප්‍රශ්නය කුමක්ද? ඔබම හෝයා ගන්න… මෙම බයිස්කෝප් එක Adventure, Family, Fantasy ගණයට අයත් වන අතර IMDb Rating 6.4/10 තමන් සතු කර ගෙන ඇත.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තරංග දර්ශන ඒකනායක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-chronicles-of-narnia-the-voyage-of-the-dawn-treader-2010-sinhala-subtitles/feed/ 1
Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/cold-pursuit-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/cold-pursuit-2019-sinhala-subtitles/#respond Wed, 08 Feb 2023 23:50:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=974 The post Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Cold Pursuit (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/cold-pursuit-2019-sinhala-subtitles/feed/ 0