Lijomol Jose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lijomol-jose/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 15 Mar 2025 23:51:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lijomol Jose Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lijomol-jose/ 32 32 Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/#respond Sat, 15 Mar 2025 23:39:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94728 Ponman Sinhala Sub Ponman Sinhala Subtitles Ponman 2025 Sinhala Sub Ponman (2025) Sinhala Sub Ponman (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ponman Sinhala Sub
Ponman Sinhala Subtitles
Ponman 2025 Sinhala Sub
Ponman (2025) Sinhala Sub
Ponman (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ponman-2025-sinhala-subtitles/feed/ 0
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/#respond Sat, 15 Feb 2025 09:47:11 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90193 Her Sinhala Sub Her Sinhala Subtitles Her 2024 Sinhala Sub Her (2024) Sinhala Sub Her (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Her Sinhala Sub
Her Sinhala Subtitles
Her 2024 Sinhala Sub
Her (2024) Sinhala Sub
Her (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/her-2024-sinhala-subtitles/feed/ 0
I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/#comments Sat, 18 Jan 2025 09:41:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87339 I Am Kathalan Sinhala Sub I Am Kathalan Sinhala Subtitles I Am Kathalan 2024 Sinhala Sub I Am Kathalan (2024) Sinhala Sub I Am Kathalan (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක […]

The post I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
I Am Kathalan Sinhala Sub
I Am Kathalan Sinhala Subtitles
I Am Kathalan 2024 Sinhala Sub
I Am Kathalan (2024) Sinhala Sub
I Am Kathalan (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/i-am-kathalan-2024-sinhala-subtitles/feed/ 3
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 16:07:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73292 Nadanna Sambhavam Sinhala Sub Nadanna Sambhavam Sinhala Subtitles Nadanna Sambhavam (2024) Sinhala Sub Nadanna Sambhavam (2024) Sinhala Subtitles

The post Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nadanna Sambhavam Sinhala Sub
Nadanna Sambhavam Sinhala Subtitles
Nadanna Sambhavam (2024) Sinhala Sub
Nadanna Sambhavam (2024) Sinhala Subtitles

The post Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nadanna-sambhavam-2024-sinhala-subtitles/feed/ 0
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/#respond Sun, 28 Jan 2024 10:50:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65433 Vishudha Mejo Sinhala Sub Vishudha Mejo Sinhala Subtitles Vishudha Mejo (2022) Sinhala Sub Vishudha Mejo (2022) Sinhala Subtitles

The post Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vishudha Mejo Sinhala Sub
Vishudha Mejo Sinhala Subtitles
Vishudha Mejo (2022) Sinhala Sub
Vishudha Mejo (2022) Sinhala Subtitles

The post Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/feed/ 0
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 18:30:09 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61536 Pulimada Sinhala Sub Pulimada Sinhala Subtitles Pulimada (2023) Sinhala Sub Pulimada (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. IMDb අගය 5.7 ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක. කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට […]

The post Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pulimada Sinhala Sub
Pulimada Sinhala Subtitles
Pulimada (2023) Sinhala Sub
Pulimada (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. IMDb අගය 5.7 ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක.

කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ්කර ගමක වෙසෙන ඔහු අවිවාහකයෙක්.තම පියාගෙන් ලැබුනු නිවස හා දේපළ දමා වඩා දියුණු පරිසරයකට යාමට ඔහු අකමැතියි. එමෙන්ම කාලයක්ම මානසික රෝගියෙක් ලෙස දිවි ගෙවූ අම්මා නිසා ඔහුට ඇති වුන බලපෑම නිසාත් මදක් කාන්තාවන් කෙරෙහි බියක් දක්වන බවකුත් පෙනී යනවා.ඔහුගේ කසාද කිහිපයක්ම අවලංගු වෙනවා.

කවුද මේ කැලේට එන්න කැමති වෙන්නෙ? අනිත් එක එයා කැමති නෑ ගේ ඇතුලෙ බාත් රූම් එකක් හදන්න. ඔහොම ඉන්න කොට එයාට කසාදයක් සෙට් වෙනවා.ලොකු බලාපොරොත්තු තියාගෙන වින්සන් මේකට ලක ලෑස්ති වෙනවා.එදාම කොටියෙක් ගමේ සැරිසරන්න පටන් ගන්නේ බුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.ඒත් වින්සන්ට ලොකුම ශොක් එක වදින්නෙ උදේ පල්ලියට ගියාම. මනමාලි පැනල ගිහින්.

ඒ සිදුවීමෙන් වියරු වැටෙන වින්සන් යකා නටනවා.එයාගෙ දැන් බලාපොරොත්තුව එයාගෙ මගුල් රාත්‍රිය මොන විදිහකින් හරි කාන්තාවක් සමග ගත කරන්න.වියරුවෙන් ඉන්න වින්සන්ව සනසන්න කිසි කෙනෙක්ට බෑ.පුළුවන් එකම කෙනා එයාගෙ හොඳම මිතුරා අන්බු.හෙවත් උප පොලිස් පරීක්ෂක අශෝකන්. ඒත් එයා කොටිය අල්ලන්න කැලේ මෙහෙයුමක.දිගින් දිගටම අරක්කු ගංජා සමග මත් වෙන වින්සන් ගෑණියෙක් හොයාගෙන ඒ බියකරු රාත්‍රියේ නිවසින් පිටතට යනවා.ඔහුට හමු වෙන්නේ කවුද?

මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ මේ ව්සරේ ගොඩක් ජනප්‍රිය වුන ඉරට්ටා චිත්‍රපටයෙ ද්විත්ව ප්‍රධාන චරිතය රඟ පෑ Joju Georje.මේකෙත් ඔහු පොලිස් කාරයෙක්.මම හිතන්නෙ මේකෙ ඔහුගෙ රඟපෑම නම් ඉරට්ටා එකටත් අභිබවා යනවා.සෙසු චරිත වලින් Lijomaol Jose. Ayishwarya Rajesh,Chenban Vinod Jose, Jaffer Idukki,සහ Jhony Anthony දැක ගන්න පුළුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pulimada-2023-sinhala-subtitles/feed/ 0
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/#respond Sat, 09 Sep 2023 06:54:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=53507 Ayalvaashi Sinhala Sub Ayalvaashi Sinhala Subtitles Ayalvaashi (2023) Sinhala Sub Ayalvaashi (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen […]

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayalvaashi Sinhala Sub
Ayalvaashi Sinhala Subtitles
Ayalvaashi (2023) Sinhala Sub
Ayalvaashi (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

සුභ දවසක් වේවා හැමෝටම. කාලෙකට පස්සෙ ඔන්න මලයාලම් චිත්‍රපටියක් අරන් ආවා. මේකෙ නම තමයි Ayalvaashi- අසල්වැසියා කියන එක තමයි අදහස. ඉතින් මේක 2023 අප්‍රේල් 21 නිකුත් කෙරුණා. IMDb අගය 5.9කුත් දැනට අරගෙන තියෙනවා. Soubin Shahir, Binu Pappu, Naslen K. Gafoor, Nikhila Vimal වගේ ජනප්‍රිය නලුනිලියන් මේකට සම්බන්ද වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන චරිතෙ කරන්නෙ Ela Veezha Poonchira චිත්‍රපටෙයේ Soubin Shahir. බලලා නැත්තම් ඒකත් බලන්න.

කතාවෙ පැත්තට ගියොත් කෙටියෙන් ටිකක් කියන්නම්. බෙනියි තාජුයි අසල්වැසියො. බෙනී රට ඉදන් එනවා, එදා ඉදන් ඉතින් මේ දෙන්නටම ප්‍රශ්න තමයි. බෙනීගෙ ස්කූටරේ කවුදෝ හූරලා බෙනී සැක කරන්නෙ තාජුව.ඒ මදිවට බෙනීගෙ නෝනත් එයාගෙ තාත්තලාගෙ ගෙදර ගිහින් බෙනීගෙ අම්මා එක්ක රණ්ඩු කරලා. තාජු මේක කරලා නෑ ඇත්තටම. තාජුටත් පවුල් ප්‍රශ්න, බෙනීටත් පවුල් ප්‍රශ්න. ඉතින් අන්තිමට මොනා වෙයිද. ස්කූටරේ හූරපු කෙනා හොයාගනීද , මේ දෙන්නගේ පවුල්වල ප්‍රශ්න ඉවර වෙයිද කියලා බලන්න මේ චිත්‍රපටය නරබන්න කියලා ආරාධනා කරනවා. මේක පවුලේ සැමට නරඹන්න පුලුවන් හොද මලයාලම් චිත්‍රපටයක්.

ගිහින් එන්නම් සුභ දවසක්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ හංසන නිපුන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayalvaashi-2023-sinhala-subtitles/feed/ 0