Lizzie Antony Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lizzie-antony/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 15:46:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lizzie Antony Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lizzie-antony/ 32 32 Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 15:43:00 +0000 https://braszers.tk/?post_type=movies&p=18185 Saani Kaayidham Sinhala Subtitles Saani Kaayidham (2022) Sinhala Subtitles අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර […]

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saani Kaayidham Sinhala Subtitles

Saani Kaayidham (2022) Sinhala Subtitles

අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර නම් රඟපාන චරිතය ටිකක් දරුණු ඝණයේ එකක්..

කතාව ගැන ටිකක් කියන්නම්කෝ.. පොන්නි (කිර්ති සුරේෂ්) කියන්නේ පරදේසපට්ටිනම් වල පොලිස් කොස්තාපල්වරියක්. ඇයගේ සැමියා තමයි මාරි.. මේ දෙන්නාට දුවෙකුත් ඉන්නවා ධනා කියලා. කොහොම හරි මාරි හදන්නේ ගමේ තියන මැතිවරණයට ගමේ කෙනෙක් ඉදිරිපත් කරන්න. මේක මාරි වැඩ කරන තැන අයට ආරංචි විම නිසා ටිකක් මාරි එක්ක හිත් අමනාපෙන් ඒ අය ඉන්නේ. කොහොමහරි දිනක් ඔහු වැඩ කරන අයිතිකාරයා එක්ක මාරි රණ්ඩුවක් දාගන්නවා. මේක ඉවර වෙන්නේ මාරිගේ රස්සාවත් නැති වෙලා.. කොහොම හරි ආර්ථික අපහසුතා නිසා මාරි හිතනවා ආපහු අයිතිකාරයාගෙන් සමාව අරන් පරණ රස්සාව අරගන්න. නමුත් මෙහෙම රස්සාව ගන්න ගිය දවසේ එතැන පොඩි සිදුවිමක් නිසා තවත් බහින්බස් විමක් සිදුවෙනවා.. මෙතැනින් එහාට පොන්නිට හා මාරිට වෙන්නේ ජිවිතේටවත් හිතුවේ නැති සිදුවිමක්… කොහොම හරි ගැණු කෙනෙක් පලිගන්න හිතුවොත් ඒක පිරිමි අයටත් වඩා දරුණු වෙන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභදවසක් ප්‍රාර්ථනා කරමින්.

The post Saani Kaayidham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saani-kaayidham-2022-sinhala-subtitles/feed/ 0
Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/#respond Sat, 16 Nov 2024 03:34:12 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81645 Blue Star Sinhala Sub Blue Star Sinhala Subtitles Blue Star (2024) Sinhala Sub Blue Star (2024) Sinhala Subtitles ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024  ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා . IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන […]

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Blue Star Sinhala Sub
Blue Star Sinhala Subtitles
Blue Star (2024) Sinhala Sub
Blue Star (2024) Sinhala Subtitles

ෆිල්ම් එකේ නම තමයි Blue Star 2024 
ඇවිල්ල ටික දවසක් වෙනවා උනත් , පොඩ්ඩක් ෆිල්ම් එකේ දෙබස් වැඩි නිසා  මේක හදාගන්න ටිකක් කල් ගියා .
IMDB 6.9 ක රේටින් එකක් තියෙන මේ ෆිල්ම් එකේ Cast එක ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන නලුවන් විදියට Ashok Selvan , Shanthnu Bhagyaraj, Keerthi Pandian හඳුන්වන්න පුලුවන්. කතාව ගැන ලොකුවට කියන්න යන්නෑ මොකද ෆිල්ම් එකේ රසයක් නැති වෙන නිසා , 
1990 ගණන්වල පසුබිම් වූ මෙම චිත්‍රපටයේ අරක්කෝනම් ගමේ ඉන්න දෙපිල බෙදිලා හැප්පෙන කොල්ලො ටිකක් ක්‍රිකට් ක්‍රීඩාව නිසා එකට එකතු වෙලා ගම,කුලය නිසා පහත් කරලා සලකන එක නැති කරන්න ක්‍රීඩාවෙන්ම ගැටිලා ජයගන්න හැටි තමයි මේ කතාවෙ වෙනස් වෙනස් සිද්දි එක්ක ගලාගෙන යන්නෙ,

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/blue-star-2024-sinhala-subtitles/feed/ 0
K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/#respond Fri, 15 Nov 2024 04:40:50 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14431 කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා […]

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කියනවනම්,මදි අලගන් කියන්නෙ සහය අධ්‍යක්ෂක වරෙක් විදියට වැඩකරන කෙනෙක්,ඉතින් මෙයා හදන්නෙ මෙයාගේම කතවක් ලියල එයාගෙම චිත්‍රපටියක් කරගන්න,ඉතින් එහෙම ඉන්න අතරේ මෙයා යාලුවෝ එක්ක ටිකක් විනෝදෙන් ඉන්න ඕනි කියල,පොඩි සාදයක් දාන්න කියල පබ් එකකට යනවා,යනව කිව්ව යාලුවෝ ටික බලෙන් එක්කරගෙන යනවා,එහෙම ටිකක් ඉන්න කොට මෙයාට එක ගැහැණු ළමයෙක් හම්බවෙනවා.. ඉතින් එයත් එක්ක ටිකක් කතා කර කර ඉන්න කොට මේ දෙන්න ගොඩක් ෆිට් වෙනවා..එතනින් එහාට තමයි අදහගන්න බැරි දේ වෙන්නේ,ඊට පහුවදා උදෑසනට මදීට සිහිය එන කොට එයා ඉන්නේ කාමරයක් ඇතුලේ,පුටුවකට තියල ගැට ගහල,හෙලවෙන්නවත් බෑ,එයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා,ඒත් එයාට බලන්න විදියක් නෑ කවුද ඉන්නේ කියල,මදී කොච්චර කෑගැහුවත් පිටිපස්සෙ ඉන්න කෙනා උත්තර දෙන්න්වත්,හෙල්ලෙන්නෙවත් නෑ,දැන් තියෙඅ ප්‍රශ්නේ තමයි, මදී කොහොමද පාර්ටි එකෙ ඉදන් මේ කාමරේට ආවේ, කවුද එයාව මෙහෙම ගැටගහල තියෙන්නේ?.. එයාගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කවුද? ඇයි එයා කතා කරන්නෙවත් නැත්තේ හෙල්ලෙන්වත් නැත්තේ? එහෙනම් අරගෙනම බලන්න අන්තිම තප්පරේ වෙනකම්ම හිතාගන්න බැරිවෙයි මොකක්ද මේ වෙන්නෙ කියලා ඔයාලට?

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post K-13 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/k-13-2019-sinhala-subtitles/feed/ 0
Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/raangi-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/raangi-2022-sinhala-subtitles/#respond Tue, 31 Jan 2023 00:03:51 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35633 Raangi Sinhala Sub Raangi Sinhala Subtitles Raangi (2022) Sinhala Sub Raangi (2022) Sinhala Subtitles

The post Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Raangi Sinhala Sub
Raangi Sinhala Subtitles
Raangi (2022) Sinhala Sub
Raangi (2022) Sinhala Subtitles

The post Raangi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/raangi-2022-sinhala-subtitles/feed/ 0