Lochlyn Munro Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lochlyn-munro/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 01:17:19 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lochlyn Munro Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lochlyn-munro/ 32 32 Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sniper-assassins-end-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sniper-assassins-end-2020-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 01:08:53 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30517 Sniper: Assassin’s End Sinhala Sub Sniper: Assassin’s End Sinhala Subtitles Sniper: Assassin’s End (2020) Sinhala Sub Sniper: Assassin’s End (2020) Sinhala Subtitles

The post Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sniper: Assassin’s End Sinhala Sub
Sniper: Assassin’s End Sinhala Subtitles
Sniper: Assassin’s End (2020) Sinhala Sub
Sniper: Assassin’s End (2020) Sinhala Subtitles

The post Sniper: Assassin’s End (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sniper-assassins-end-2020-sinhala-subtitles/feed/ 0
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/#respond Fri, 20 Oct 2023 08:05:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=57705 Totally Killer Sinhala Sub Totally Killer Sinhala Subtitles Totally Killer (2023) Sinhala Sub Totally Killer (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! 1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු […]

The post Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Totally Killer Sinhala Sub
Totally Killer Sinhala Subtitles
Totally Killer (2023) Sinhala Sub
Totally Killer (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල කුප්‍රකට ඝාතකයා “Sweet 16 killer”, අවුරුදු 35කට පසු නැවතත් කරළියට පැමිනෙන්නේ ඔහුට මඟ හැරුණු සිවුවන දඩයමත් සාර්ථකව ඝාතනය කරමින් ඔහුගේ පුනරාගමනය සනිටුහන් කරමිනි.

තම මවගේ මරණයත් සමඟ, මෙයට මැදිවන 17 හැවිරිදි ජේමී හියුස්, තම මිතුරිය විසින් නිර්මාණය කරන ලද කාලතරණ යන්ත්‍රයක ආධාරයෙන් 1987 වර්ෂයට, එනම් හරියටම මීට අවුරුදු 35කට පෙර සිදු වූ ඒ ඝාතන රැල්ල ආරම්භ වන දිනයට ගමන් කරයි. ඒ වන විට නව යොවුන් අවදියේ පසුවන තමන්ගේම මව සමඟ එක්වී ඇය උත්සාහ කරන්නේ මෙම ලේ පිපාසිත ඝාතකයා, ඔහුගේ ඝාතන රැල්ල ආරම්භ කිරීමට පෙරම එය නවත්වාලීමටයි. ඔහුව නවතා තම මවගේ ජීවිතය බේරා ගැනීමටයි.

ලේ පිපාසිත ඝාතකයෙකු පසුපස, අතීතයට හඹා යන මෙම චාරිකාවේදී ජෙමීට 80 දශකයේ සමාජීය පසුබිම, තරුණ තරුණියන්ගේ හැසිරීමේ රටාවන්හි වෙනස්කම්, නීතියේ අඩුලුහුඬුකම්, පමණක් නොව අදට සාපේක්ෂව තාක්ෂණයේ පැවති නොදියුණුකම් සමඟ පවා ගැටීමට සිදු වේ. මේ සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණදෙමින් ඝාතකයා වළක්වාලීමට ඇයට හැකිවේවිද? කාලය නැමති ගංගාවේ, උඩුගං බලා පිහිනාගොස්, කාල අවකාශයේ වෙනස්කම් සිදුකර නැවත පැමිණෙන ඇයට, එම වෙනස්කම් වල බලපෑමෙන් අනාගතයේ සිදුව ඇති කෙබඳු තත්වයන් වලට මුහුණ දීමට සිදුවේවිද?

Totally Killer. 2023 සැප්තැම්බර් 28 දින සිට ලොව පුරා ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත් මෙම චිත්‍රපටය, මේ වනවිට IMDb දර්ශකයේ 6.6ක අගයක් ලබා ඇත. Slasher, black comedy ශානරයට අයත්වන මෙම චිත්‍රපටය “Back to the future” සහ “Scream” යන චිත්‍රපට දෙකෙහි සුසංයෝගයකින් නිමැවූ නවතම සංකල්පයක් බව ලොවපුරා ජනප්‍රියව ඇති මතයකි. මෙහි ප්‍රචණ්ඩත්වය, ආක්‍රමණශීලී භාෂාව, ලිංගික අන්තර්ගතය, නවයොවුන්වියේ පිරිස් අතර සිදුකරණ මත්පැන් හා මත්ද්‍රවුය භාවිතය වැනි දේවල් අන්තර්ගත බැවින් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (R rated) චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත.

පැය 1යි විනාඩි 46ක් පුරා දිවයන මෙම චිත්‍රපටය, ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා වෙත ත්‍රාසය, කුතුහලය මෙන්ම හාස්‍යයද නොඅඩුව ලබාදෙමින් ප්‍රේක්ෂකයා ඒ වෙත ඇදබැඳ තබාගන්නේ මොහොතකටවත් ඇස් ඉවතට ගැනීමට නොසිතෙන අයුරිනි.

අපූර්ව මෙන්ම නැවුම්වූ සංකල්පයකින් යුතු මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් බැවින්, මෙසේ ඔබවෙත ඉදිරිපත් කරන්නේ, මෙම නවමු අත්දැකීම ඔබටත් ඒ ආකාරයෙන්ම රසවිඳීමට අවස්තාව සලසාදීමේ අරමුණෙනි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ සත්‍යා හපුගහලන්ද සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/totally-killer-2023-sinhala-subtitles/feed/ 0
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/#respond Thu, 20 Jul 2023 06:46:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45275 Hansel and Gretel Get Baked Sinhala Sub Hansel and Gretel Get Baked Sinhala Subtitles Hansel and Gretel Get Baked (2013) Sinhala Sub Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක […]

The post Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hansel and Gretel Get Baked Sinhala Sub
Hansel and Gretel Get Baked Sinhala Subtitles
Hansel and Gretel Get Baked (2013) Sinhala Sub
Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles

Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇතිනේ Twilight, Star Trek: Insurrection (1998) ෆිල්ම්. ඒවගේ රගපෑව ජනප්‍රිය නළු Michael Welchගේ අලුත්ම ෆිල්ම් එක තමයි මේක. Hansel ලෙස Michael Welch රගපාන අතර Gretel ලෙස රගපාන්නේ Molly Quinn ඒ වගේම කපටි මායාකාරිය ලෙස රගපාන්නේ Lara Flynn Boyleය.

මේ කතාව තරුණ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් වටා ගෙතුනු සන්ත්‍රාස ජනක චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටිය ගලා යන්නේ නිදහසේ කාලය ගත කරන තරුණ පිරිසට නොසිතූ ලෙස මුහුණ පෑමට සිදුවන භයානක සිදුවීම් පෙළක් පිළිබදවය. දෙමව්පියන්ගෙන් මිදී අයියා සහ නංගී, නංගීගේ පෙම්වතා එක නිවහනක් තුළ කාලය ගත කරන ඔවුන්ගේ විනෝදාංශය වන්නේ මත්බවින් කාලය ගත කිරීමයි. ඔවුන් ඒ සදහා තෝරාගන්නේ අපි කවුරුත් දන්න “ගංජා” නැමති මත්ද්‍රව්‍යයි. මොවුන් නොදැනුවත්වම මෙම ගංජා විකුණන කපටි මායාකාරියට හසුවේ. මෙම මායාකාරියගේ එකම අභිලාෂය වන්නේ තරුණ තරුණයින්ගේ තරුණ බව තමන්ට අවශෝෂණය කරගැනීමයි. මෙයින් මිදීමට හා මායාකාරියගෙන් ගැලවීමට අයියා සහ නංගී ගන්නා උත්සාහය මෙම චිත්‍රපටය පුරා ගලායයි. මෙහෙම කියනවට වැඩිය හොදයි ඔයා බලලම රසවිදින එක. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

ජයවේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලහිරු චානක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hansel and Gretel Get Baked (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hansel-and-gretel-get-baked-2013-sinhala-subtitles/feed/ 0