Luke Evans Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-evans/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 04 Apr 2025 16:34:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Luke Evans Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-evans/ 32 32 Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ma-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ma-2019-sinhala-subtitles/#respond Fri, 04 Apr 2025 16:33:18 +0000 https://sinhalasub.net/?post_type=movies&p=28899 Ma Sinhala Sub Ma Sinhala Subtitles Ma (2019) Sinhala Sub Ma (2019) Sinhala Subtitles මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. […]

The post Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ma Sinhala Sub
Ma Sinhala Subtitles
Ma (2019) Sinhala Sub
Ma (2019) Sinhala Subtitles

මැගී කියන්නෙ තමන්ගෙ අම්මත් එක්ක ජිවිතෙ අලුතින් පටන්ගන්න ඔහායෝ වලට එනවා. ඒවගේම තමයි මැගීගෙ තාත්ත ඔවුන්ව දාලා යනවා. මේ හේතුව නිසාම තමයි එයාලා මෙහාට එන්නෙ. ඔන්න ඉතිං අලුත් ඉස්කෝලයක් අලුත් යහළුවෝ. ගිය පලවෙනි දවසෙම කට්ටියක් ඇවිල්ල අහනවා පාටියක් තියෙනවා යමුද කියල. හැබැයි මැගී මේ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරනවා අම්මත් එක්ක ගමනක් දාගත්තු නිසා. ඒත් ඉතිං මැගීට අම්මත් එක්ක යන්න බැරිවෙනවා. ඉතිං මෙයා අර යහළුවෝ කට්ටියත් එක්ක යනවා. හැබැයි ඒ වෙනකොටත් පාටිය කැන්සල් වෙලා. ඉතිං මෙයාලා කරන්නෙ කාටහරි කියල බෝතල් ටිකක් අරගෙන කොහෙටහරි ගිහිල්ල බොන්න. හැබැයි ඉතිං මෙයාලා තරුණ ළමයි කට්ටියක් නිසා ඒක කරගන්න බැහැ. මෙයාලා කඩේ ළඟට වෙලා වෙන කෙනෙක්ගෙ මාර්ගයෙන් ගන්න උත්සහ කරනව. එන එන හැමෝම වගේ කිසිම උදව්වක් කරන්නෙ නැහැ. හැබැයි එක්කෙනෙක් හැර. නම සූ ඇන් අමුතුම කෙනෙක්. මුලින් ප්‍රතික්ෂේප කරල මැගීගෙ යහළුවෙක් වෙන ඇන්ඩිව දැක්ක ගමන් කැමති වෙනවා. ඒත් ඇයි? මොකක්හරි යටි අරමුණක් හිතේ තියාගෙනද මේ වැඩේ කරන්නෙ? හැබැයි මෙයා මේක මෙතනින් නවතින්නේ. කොහොමහරි මේ කට්ටියව තමන්ගෙ ගෙදරටම ගේන්න ගන්නවා. අඳුරන්නෙවත් නැති ඇයි මේ තරම් කරුණාව දක්වන්නෙ? මුලදී කාටවත් මේ ගැන හිතාගන්න බැහැ. හැමෝම මෝඩය වගේ රැවටෙනවා. හැබැයි පස්සෙ ටික ටික මේ සූ ඇන්ගෙ බයානක පැත්ත මතුවෙන්න ගන්නවා. ඉතිං මෙයාලාට මේ කෙනා මොන වගේ දේවල් කරයිද? මරයිද? නැත්තම් ඊටත් වඩා අන්ත වැඩක් කරයිද? ඒවගේම මේ දේවල් මොන දෙයක් හිතේ තියාගෙනද? අවසානය තෙක් නරඹන්නකෝ. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලැබෙනවා නිසැකයි.

The post Ma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ma-2019-sinhala-subtitles/feed/ 0
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/#comments Sat, 14 Dec 2024 08:51:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=84522 Weekend in Taipei Sinhala Sub Weekend in Taipei Sinhala Subtitles Weekend in Taipei 2024 Sinhala Sub Weekend in Taipei (2024) Sinhala Sub Weekend in Taipei (2024) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම […]

The post Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Weekend in Taipei Sinhala Sub
Weekend in Taipei Sinhala Subtitles
Weekend in Taipei 2024 Sinhala Sub
Weekend in Taipei (2024) Sinhala Sub
Weekend in Taipei (2024) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/weekend-in-taipei-2024-sinhala-subtitles/feed/ 3
Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/#comments Wed, 09 Aug 2023 09:37:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49582 Beauty and the Beast Sinhala Sub Beauty and the Beast Sinhala Subtitles Beauty and the Beast (2017) Sinhala Sub Beauty and the Beast (2017) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් […]

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Beauty and the Beast Sinhala Sub
Beauty and the Beast Sinhala Subtitles
Beauty and the Beast (2017) Sinhala Sub
Beauty and the Beast (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ පාර අරගෙන ආවේ සුරගන් කතාවක් අපි පොඩි කාලේ ඉදන් ආස කරපු සහ දැනටත් ආස කරන Beauty and the beast 2017 නිකුත් වුන චිත්‍රපටියත් අරගෙන…. චිත්‍රපටියනම් මේ වෙන්කොටත් අති සාර්ථක ගමනක් යනවා මොකද කියනවනම් ෆිලුම මේ වෙනකොට 1.248 billion USD ආදායමක් උපයාගෙන තියෙනවා හිතා ගන්න පුලුවන්නේ කස්ටියයි ෆිලුම කොච්චර සුපිරි ඇතිද කියලා. ඒ වගේම imdb මීටරේ 7.5ක ඉහල අගයක් දක්වා කැරකිලා තියෙනවා.ඉතාමත් සුපිරි නලු නිලි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නෙත් emma watson,dan stevens,luke evans, Ian mackellens වගේ අය. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Bill condon කියන සුපිරි අධ්‍යක්ෂක වරයා. විශේෂත්වය තමයි ෆිලුමෙ ගීත ඇතුලත් වීම..මම කතාවනම් කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකෝ…

තවත් ෆිලුමකින් ඉක්මනට හමුවෙනක්ම් ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ගිහාන් උදාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Beauty and the Beast (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/beauty-and-the-beast-2017-sinhala-subtitles/feed/ 1
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 12:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47882 The Three Musketeers Sinhala Sub The Three Musketeers Sinhala Subtitles The Three Musketeers (2011) Sinhala Sub The Three Musketeers (2011) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් […]

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Three Musketeers Sinhala Sub
The Three Musketeers Sinhala Subtitles
The Three Musketeers (2011) Sinhala Sub
The Three Musketeers (2011) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් කෙනෙකු වන අරමුණින් පැරීසියට එයි. අතර මඟදී හේ රජුගේ පුරෝහිත කාඩිනල් ගේ ප්‍රධාන රැකවල් නිලධාරී හා ගැටෙයි. එහිදී ඔහු ඉතා අසීරුවෙන් දිවි ගලවා ගනී. පසුව ඔහුට එහිදී චිර-පසිඳු මස්කටියර් තිදෙනෙක් වන අතොස් පර්තොස් සහ අරමිස් මුණ ගැසේ. ඒ වැරදීමෙන් ඔවුන් හා සටනට අභියෝග කිරීමෙන් ය. තරුණ රජුගෙන් බලය ලබා ගැනීමට කුමන්ත්‍රණ කරන කාඩිනල් ඒ සඳහා වින්ටර් ආදිපාදවරිය සමඟ උඟුලක් අටවයි. ඩ්’අර්ටැග්නන් සහ ඔහුගේ පෙම්වතිය මස්කටියර්වරු තිදෙනා සමඟ ප්‍රංශය රැකුමට ගන්නා උත්සහ එසේ නම් සිංහල උප සිරැසි සමඟම චිත්‍රපටය රස විඳින්න. තව එක කරුණක් ඇලෙක්සැන්ඩ්ර් ඩූමා ගේ නව කථාව එලෙසම මෙහි නැති බැවින් යමෙකු එය බලා තිබේ නම් එයද යම් කුතුහලයකට තුඩු දේවි යැයි සිතේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/feed/ 0
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/murder-mystery-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/murder-mystery-2019-sinhala-subtitles/#respond Sun, 09 Apr 2023 22:22:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38878 Murder Mystery Sinhala Sub Murder Mystery Sinhala Subtitles Murder Mystery (2019) Sinhala Sub Murder Mystery (2019) Sinhala Subtitles

The post Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Murder Mystery Sinhala Sub
Murder Mystery Sinhala Subtitles
Murder Mystery (2019) Sinhala Sub
Murder Mystery (2019) Sinhala Subtitles

The post Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/murder-mystery-2019-sinhala-subtitles/feed/ 0