Luke Hemsworth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-hemsworth/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:51:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Luke Hemsworth Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-hemsworth/ 32 32 Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gunner-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gunner-2024-sinhala-subtitles/#comments Mon, 19 Aug 2024 12:04:10 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73904 Gunner Sinhala Sub Gunner Sinhala Subtitles Gunner (2024) Sinhala Sub Gunner (2024) Sinhala Subtitles

The post Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gunner Sinhala Sub
Gunner Sinhala Subtitles
Gunner (2024) Sinhala Sub
Gunner (2024) Sinhala Subtitles

The post Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gunner-2024-sinhala-subtitles/feed/ 1
Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/land-of-bad-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/land-of-bad-2024-sinhala-subtitles/#respond Fri, 23 Feb 2024 17:44:27 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66877 Land of Bad Sinhala Sub Land of Bad Sinhala Subtitles Land of Bad (2024) Sinhala Sub Land of Bad (2024) Sinhala Subtitles

The post Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Land of Bad Sinhala Sub
Land of Bad Sinhala Subtitles
Land of Bad (2024) Sinhala Sub
Land of Bad (2024) Sinhala Subtitles

The post Land of Bad (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/land-of-bad-2024-sinhala-subtitles/feed/ 0
Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/death-of-me-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/death-of-me-2020-sinhala-subtitles/#comments Sat, 05 Aug 2023 09:00:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49040 Death of Me Sinhala Sub Death of Me Sinhala Subtitles Death of Me (2020) Sinhala Sub Death of Me (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Darren Lynn Bousman විසිනුයි. Saw II , Saw III , Saw IV චිත්‍රපටි අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමයි. […]

The post Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Death of Me Sinhala Sub
Death of Me Sinhala Subtitles
Death of Me (2020) Sinhala Sub
Death of Me (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Darren Lynn Bousman විසිනුයි. Saw II , Saw III , Saw IV චිත්‍රපටි අධ්‍යක්ෂනය කලෙත් මෙයාම තමයි. ප්‍රධාන චරිත ලෙස Mission Impossible:3 (2006), Naked Weapon (2002), Three Kingdoms (2008) චිත්‍රපටවල රඟ පෑ Maggie Q ක්‍රිස්ටීන් ලෙසත්, අපි හැමෝම දන්න අකුණු දෙවියා හෙවත් තෝර් චරිතය රඟ පෑ ක්‍රිස් හෙම්ස්වර්ත්ගේ අයියා Luke Hemsworth නීල් ඔලිවර් විදියට රංගන දායකත්වය ලබා දෙනවා.

සංචාරක වාර්තාකරුවෙන් වෙන නීල් ඔලිවර් තමන්ගේ බිරිඳ එක්ක තායිලන්තයේ තියෙන “කෝකුට්” කියන දූපතට එන්නෙ ඒ දූපත් වාසීන්ගේ සැණකෙලියක් ගැන වාර්තාවක් කරන්න. ඉතිං මේ දෙන්නා මෙහෙන් පිටත් වෙන්න තියෙන දවසේ උදේ ඇහැරෙද්දී හොඳටම පරක්කු වෙලා, ඒ වගේම ක්‍රිස්ටින්ගේ බෙල්ලේ තැලුම් පාරවලුත්, නීල්ගේ අතේ ලේ එක්ක මඩත් ගෑවීලා තියෙනවා. මෙයාලට කලින් දවසේ උන කිසිම දෙයක් මතකත් නෑ, හරියට The Hangover (2009) ෆිල්ම් එකේ වගේ. කොහොමින් හරි බෝට්ටුවෙන් ප්‍රධාන ගොඩබිමට යන්න හදද්දි තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාලගේ පාස්පෝටුත් හොරකම් කරලා කියලා. ඒ නිසා මෙයාලට බෝට්ටුවත් මඟ හැරෙනවා. ආපහු බෝට්ටුවක් තියෙන්නේ රෑ 7.00ට, ඊටකලින් මෙයාලට පාස්පෝට් හොයාගන්න වෙනවා. ඉතිං මෙයාලා කලින් දවසේ උන දේවල් ගැන මතක් කරන්න උත්සහ කරද්දි නීල්ට එයාගේ කැමරාව ගැන මතක් වෙනවා. ඉතිං මේ දෙන්නා කැමරාව පරීක්ෂා කරද්දි ඒකේ තිබිලා පැය ගානක් දිග වීඩීයෝ එකක් හම්බෙනවා. එක බැලුවම තමයි මෙයාලට දෙලෝ රත් වෙන්නේ. ඒ වීඩීයෝ එකෙන් කලින් දවසේ උන දේවල් ගැන දැනගන්න ලැබෙනවා වගේම මෙයාලව අද්භූත ප්‍රශ්නෙකට වැටෙනවා.

මේ වීඩීයෝ එකේ තියෙන්නේ මොනවද ? කලින් දවසේ මෙයාලා මොකද කරේ ? නීල්ටයි, ක්‍රිස්ටීන්ටයි මේ දූපතෙන් යන්න පුළුවන් වෙයිද ? ඒ ඔක්කොටම උත්තර දැනගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔයලාගෙන් ඉල්ල්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/death-of-me-2020-sinhala-subtitles/feed/ 1