Luke Wilson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-wilson/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:18:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Luke Wilson Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/luke-wilson/ 32 32 Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/#respond Tue, 17 Sep 2024 01:56:48 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75356 Horizon: An American Saga – Chapter 1 Sinhala Sub Horizon: An American Saga – Chapter 1 Sinhala Subtitles Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Sub Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles

The post Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Horizon: An American Saga – Chapter 1 Sinhala Sub
Horizon: An American Saga – Chapter 1 Sinhala Subtitles
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Sub
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles

The post Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/horizon-an-american-saga-chapter-1-2024-sinhala-subtitles/feed/ 0
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-best-man-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-best-man-2023-sinhala-subtitles/#respond Wed, 05 Jun 2024 00:32:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71185 The Best Man Sinhala Sub The Best Man Sinhala Subtitles The Best Man (2023) Sinhala Sub The Best Man (2023) Sinhala Subtitles

The post The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Best Man Sinhala Sub
The Best Man Sinhala Subtitles
The Best Man (2023) Sinhala Sub
The Best Man (2023) Sinhala Subtitles

The post The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-best-man-2023-sinhala-subtitles/feed/ 0
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rock-dog-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rock-dog-2016-sinhala-subtitles/#respond Thu, 30 Nov 2023 19:24:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61591 Rock Dog Sinhala Sub Rock Dog Sinhala Subtitles Rock Dog (2016) Sinhala Sub Rock Dog (2016) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු […]

The post Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rock Dog Sinhala Sub
Rock Dog Sinhala Subtitles
Rock Dog (2016) Sinhala Sub
Rock Dog (2016) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ.

සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් වැඩකට කියලා කරන්නේ ලොම් නිශ්පාදනය සහ සංගීත වාදනය පමණයි. හැබැයි එයාල වාදනය කරන්න දන්නෙත් එක සිංදුවයි. හෙහ් . කම්පාගේ පුතා තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බෝඩි. වරක වෘක පහර දීමකට මුහුණ දුන් පසුව නැවතත් වෘක පහරදීමක් සිදු වීමේ අවධානමක් ඇති නිසා කම්පා හමුදාවක් නිර්මාණය කරනවා. ඇත්ත හමුදාවකට වඩා වෘකයන්ට කරන ඇස් බැන්දුමක් කිව්වොත් හරි. මොකද කිව්වොත් බැටළුවන්ව බල්ලන් විදිහට අන්දලා බැටළුවන්ගෙන් තමයි මේ හමුදාව නිර්මාණය කරන්නේ. මේ නිසා වෘකයො භය වෙනව ආයෙත් හිම ගිරියට පහර දෙන්න. කම්පාගේ එකම ආශාව තමන්ගේ පුත් බෝඩිවත් තමන් වගේ හිමි ගිරියේ හොඳ ආරක්ෂකයෙක් කරන්නයි.

පසු කාලීනව කම්පා තමන්ගේ පුතා බෝඩිව පුහුණු කරනවා. එතකොට බෝඩිට හිත එකඟ කරගන්න බැරි වෙන්නේ ගමෙන් ඇහෙන සංගීතය නිසයි, බෝඩි සංගීතෙට ඇදිලා යනවා. මේ සිද්ධිය නිසා කම්පා තීරණය කරනවා, සංගීතය ගමෙන් තහනම් කරන්න. ඊට පස්සෙ ගමේ කිසිම සංගීත වාදනයක් ඇහුනෙ නැහැ. ඔය විදිහට කාලය ගත වූ අතර, දවසක් නොසිතූ විදිහට, බෝඩි ළඟට ගුවන් යානයකින් බඩු වගයක් වැටෙනවා. එතන රේඩියෝවකුත් තියෙනව. ඒකෙන් බෝඩිට ඇහෙන්නේ, සුපිරි රොක් තරුව ඇන්ගස් ස්කැටර්ගුඩ්ගේ හඬ. ඔන්න ඔතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂය සිදු වෙන්නේ… ඇන්ගස් කියන දේවල් නිසා බෝඩිගේ හිතේ ඇති වෙන එකම ආශාව නගරයේ ඇති Rock and Roll (රොක් ඇන්ඩ් රෝල්) උද්‍යානයට ගිහින් රොක් සංගීතඥයෙක් වෙන එක. මේක කරන්න බෝඩි ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනව. සංගීතය තහනම් කරලා කාරණය නිසා මේ තීරණයට බෝඩිගේ තාත්තා කැමති වෙන්නෙ නැහැ. පටන්ගන්න ගිය තැනම අභියෝගයක් නේද? මේ අභියෝගය බෝඩි ජය ගනීද? එයාගෙ හිතේ රැව් පිළි රැව් දෙන හඬ හිමි ඇන්ගස් ස්කැටර්ගුඩ්ව මුණගැහෙන්නවත් බෝඩිට හැකි වෙයිද?  Rock and Roll උද්‍යානයට ගොස්, රොක් සංගීතඥයෙක් වෙන හීනය බෝඩි සැබෑ කරගනීද? ඒවා දැනගන්න කුතුහලය, සතුට, හාස්‍ය, සංගීතය ඉතාමත් ලස්සනට ගබඩා කර ඇති, මේ නියම ඇනිමේෂන් චිත්‍රපටය බලන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ එල්.සී.දමැල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rock-dog-2016-sinhala-subtitles/feed/ 0
All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/all-the-bright-places-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/all-the-bright-places-2020-sinhala-subtitles/#respond Tue, 14 Nov 2023 07:03:48 +0000 https://sinhalasub.life/?post_type=movies&p=59972 All the Bright Places Sinhala Sub All the Bright Places Sinhala Subtitles All the Bright Places (2020) Sinhala Sub All the Bright Places (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Drama/ Romance/ ගනයට අයත් All the Bright Places කියන ලස්සන English චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සනම ලස්සන චිත්‍රපටිය හැමෝටම රසවිඳින්න කියලා […]

The post All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
All the Bright Places Sinhala Sub
All the Bright Places Sinhala Subtitles
All the Bright Places (2020) Sinhala Sub
All the Bright Places (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Drama/ Romance/ ගනයට අයත් All the Bright Places කියන ලස්සන English චිත්‍රපටයයි

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සනම ලස්සන චිත්‍රපටිය හැමෝටම රසවිඳින්න කියලා සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post All the Bright Places (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/all-the-bright-places-2020-sinhala-subtitles/feed/ 0
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:30:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51369 Charlie’s Angels: Full Throttle Sinhala Sub Charlie’s Angels: Full Throttle Sinhala Subtitles Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම […]

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels: Full Throttle Sinhala Sub
Charlie’s Angels: Full Throttle Sinhala Subtitles
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Sub
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ තියෙන්නේ Charlies Angels Full Throttle (2003) මුලින්ම තිරගතවෙන්නෙ 2003 ජූනි 18 වෙනිදා. IMDB දර්ශකය අනුව අගය 4.8 ක්. ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 120,000,000 ක්. මෙම චිත්‍රපටයේත්Cameron Diaz (නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්), Bernie Mac (ජිමී බොස්ලි) ලෙසත්,  ඊට අමතරව Demi Moore (මැඩිසන් ලී) ලෙස රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේ පාර චාලිගෙ සුරදූතියන්ට භාර වෙන්නෙ ටයිටේනියම් මුදු දෙකක් හොයන්න. මේක එසේ මෙසේ මුදු දෙකක් නෙවෙයි, අපරාධවලට එරෙහිව සාක්ෂි දුන් අයගේ අළුත් නම් සහ අනෙකුත් විස්තර තියෙන්නෙ මේ HALO මුදු දෙකේ. මේ මුදු දෙක පළඳින්නෙ ඇමරිකා හමුදා ප්‍රධානියා(රේ කාර්ටර්) සහ ආරක්ෂක හා නීති දෙපාර්තමේන්තු ප්‍රධානියා (විලියම් රෝස් බේලි). රේ කාර්ටර් මොංගෝලියාවේදී පැහැරගැනීමේදී මේ මුද්ද ඔහුගෙන් ලබාගන්නවා. විලියම් රෝස් බේලි ඝාතනය කර ඔහුගෙ මුද්ද ලබාගෙන. මේ සිද්ධි අතරේ ආරක්ෂා කරන ලද සාක්ෂිකරුවෙකු ඔහුගෙ නිවස තුලදීම මිය ගිහින්. ඉතින් මේක ටිකක් විතර සංකීර්ණ ගැටළුවක්. ඉතින් අපි බලමු මේ පාර සුරදූතියන් මේ අභියෝගය ජයගන්න හැටි. මේ සිද්ධිය හඹා යද්දි ඩිලන්ගෙ අතීතය ගැන හෙළිදරව් වීමකුත් වෙනවා. මේ ඔක්කොම චිත්‍රපටිය නරඹලාම දැනගමුකෝ නේද?

Charlie’s Angels (2000)

Charlie’s Angels (2019)

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-full-throttle-2003-sinhala-subtitles/feed/ 0
My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-super-ex-girlfriend-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-super-ex-girlfriend-2006-sinhala-subtitles/#respond Fri, 03 Mar 2023 13:35:09 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1256 The post My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post My Super Ex-Girlfriend (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-super-ex-girlfriend-2006-sinhala-subtitles/feed/ 0