Lyubov Aksyonova Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lyubov-aksyonova/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 27 Oct 2024 06:47:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Lyubov Aksyonova Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/lyubov-aksyonova/ 32 32 Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 06:30:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13696 වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් […]

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
වික්ටර් කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මොහු දවසක් අනතුරකට ලක් වෙනවා. හැබැයි ඇහැරෙනකොට ඉන්නෙ වෙනමම ලෝකෙක. වෙනස්ම එකක්. මොහුට හිතාගන්න බැරි වෙනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා/ මොකද ඇත්තක් වගේමයි දැනෙන්නෙ. ඔන්න කොහොමහරි මෙයා වට පිට බලන්න යනකොට එක්තරා අමුතු සත්වයෙක් ඇවිත් පහර දෙන්න ගන්නවා. ඔහුට ඒ ඇයි කියලා කිසිම අදහසක් නැහැ. ඔන්න ඉතිං එවෙලේම වෙන කට්ටියක් ඇවිත් බේරාගෙන යනවා. ඒවගේම තමයි මෙයා විශේෂ කෙනෙක්. විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔහුට තාම ඒවා හම්බවෙලා නැහැ. මොකද කිව්වොත් ඒකට ටික කාලයක් යනවා. කොහොමහරි මෙයාලා උත්සහ කරන්නෙ මේ රීපර්ලගෙන් බේරිලා ඉන්න පුළුවන් තැනක්. ඒක හොයාගන්න වැඩේ නම් ටිකක් අමාරුයි. මුලින්ම රිපර්ලගෙන් බේරිලා යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ඔක්කොම රැදිලා තියෙන්නෙ වික්ටර්ගෙ අතේ. මොකද ඔහුගෙ ඒ විශේෂ හැකියාවට විතරයි එවැනි දෙයක් කරන්න පුළුවන් වෙන්නෙ. එහෙනම් අපි බලමුකො ඇත්තටම මොකක්ද මේ ලෝකය කියලා? ඒක ඇත්තක්ද නැත්තම් බොරුවක්ද? එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Coma (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/coma-2019-sinhala-subtitles/feed/ 0
My Sweet Monster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/my-sweet-monster-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/my-sweet-monster-2021-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 12:52:21 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60527 My Sweet Monster Sinhala Sub My Sweet Monster Sinhala Subtitles My Sweet Monster (2021) Sinhala Sub My Sweet Monster (2021) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! බාබරා කියන්නේ කුමාරිකාවක් .ඉපදෙනකොටම එයාගෙ අම්මා මැරුන නිසා එයාගෙ තාත්තා ඒ කියන්නේ රටේ රජතුමා බාබරාගේ ආරක්සාවට , එයාට මාලිගාවෙන් එලියටවත් යන්න දෙන්නේ නැ, කිසිම වෙලාවක් නිදහසක් තිබුනේ නෑ ,හැම දෙයක්ම […]

The post My Sweet Monster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
My Sweet Monster Sinhala Sub
My Sweet Monster Sinhala Subtitles
My Sweet Monster (2021) Sinhala Sub
My Sweet Monster (2021) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

බාබරා කියන්නේ කුමාරිකාවක් .ඉපදෙනකොටම එයාගෙ අම්මා මැරුන නිසා එයාගෙ තාත්තා ඒ කියන්නේ රටේ රජතුමා බාබරාගේ ආරක්සාවට , එයාට මාලිගාවෙන් එලියටවත් යන්න දෙන්නේ නැ, කිසිම වෙලාවක් නිදහසක් තිබුනේ නෑ ,හැම දෙයක්ම කරන්න වුනේ තාත්තටයි,ආයා අම්මලාටයි ඕන විදිහට ,මේ නිසාම බාබරාට මාලිගාවයි, තාත්තවයි එපා වෙලා තිබුනේ.

කොහෙම වුනත් බාබරා තාත්තටයි,ආයා අම්මලාටයි හොරෙන් ගොඩක් කාලෙක ඉදන් කෙනෙක්ට ආදරය කරමින් ඉන්නේ . බාබරා ආදරෙන් බැදිලා ඉන්නේ එඩ්වඩ් කියන කුමාරයෙක් එක්ක.

එඩ්වඩ් කුමාරයා කියන්නේ වීර ක්‍රියා කරන කෙනෙක්.එයා කරන වීර ක්‍රීයා ගැන පොත් පවා ලියවිලා තියෙනවා.එඩ්වඩ් බාබරා එකිනෙකාට කවදාවත් මුනගැහිලා නෑ.

ඒ අය අදහස් හුවමාරු කරගන්නෙ ලියුම් වලින් විතරයි.ගොඩ කාලෙකින් එඩ්වඩ්ගෙන් ලුයුමක් ලැබුනේ නැත් නිසා බබරා ඒ හැන දුකෙන් ඉන්නේ.

ඒ වගේම මේ රාජ්‍ය කැලයක් තියෙනවා ,ඒකෙ බූගී කියලා රාක්ශයකුයි,කතා කරන හාවෙකුයි ඉදන් කැලේ මැදින් යන මිනිස්සුන්ව මංකොල්ල කනවා.

බාබරාගෙ 16 වෙනි උපන් දිනය දවසේ බාබරාගෙයි එඩ්වඩ්ගෙයි සම්බන්දේ දැනගන්නවා. ඒ වගේම එයා ඒකට විරුද්ද වෙලා ආය මාලිගාවට ලියුම් ගේනන එපා කියනවා.

මේ එක්කම මාලිගාවට ලියුම් ගේන පියුම් මාලිගාවට ලියුම් දෙන්න පරක්කු වෙලා නිසා කැලේ මැදින් මාලිගාවට යන්න ගිහින් රාක්ශයා පහර දුන්න නිසා ආයෙම තැපැල් කාර්‍යාලයට එනවා.

ඒත් එයා මාලිගාවට දෙන්න තුබුන බඩු ඔක්කොම කැලේ දලා ඇවිල්ල රාක්ශ්‍යාට බය වුන නිසා .හැබැයි එයා ලග එඩ්වඩ් කුමාරයාගෙන් ලැබුන ලියුම විතරක් තියෙනවා. අනිත් බඩු නැතුව මේ ලියුම විතරක් මාලිගාවට බාරදෙන්න යන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ.හැබැයි ජෝයිස් කියන කපටි තැපැල්කරු මේක මාලිගවට ගිහින් දෙන්න කැමති වෙනවා.

මේ ජෝයිස් මාලිගාවට ගිහින් මාලිගාව කොල්ල කන්න ලෑස්ති වෙන්නේ . ඒත් ජෝයිස්ට සල්ලි වලට වඩා රජතුමාට ගොඩක් දෙයක් හම්බ වෙනවා. ඔහු ඒක තියාගෙන රජතුමාට තර්ජනය කරන්වා බබරා කුමරියව ඔහුට කසාද බන්දලා දෙන්න කියලා , රජතුමා මේකට කැමති වෙලා බාබරාගෙ උපන් දිනය දවසෙම විවාහයත් සිදුකරන්න ලෑස්ති වෙනවා.

බාබරා විවාහයෙන් පැනලා එඩ්වඩ් කුමාරයා හොයාගෙන යනවා ජෝයිස්ගෙන් මාලිගවයි තාත්තවයි බේරගන්න උදවු ඉල්ලගන්න .මේ යන ගමනෙදී එයාට බුගි කියන රාක්සයාවත් මුනගැහෙනවා..කොහොම හරි මේ හැමෝම එකතු වෙලා අන්තිමට රාජදානිය බේරගන්නවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post My Sweet Monster (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/my-sweet-monster-2021-sinhala-subtitles/feed/ 0