M. Sasikumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/m-sasikumar/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 14:52:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png M. Sasikumar Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/m-sasikumar/ 32 32 Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 14:40:45 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14369 කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා. ඉතින් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධානා කරන ගමන් සමුගන්නවා…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/feed/ 0
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/#respond Wed, 03 Jul 2024 19:30:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71883 Garudan Sinhala Sub Garudan Sinhala Subtitles Garudan (2024) Sinhala Sub Garudan (2024) Sinhala Subtitles

The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Garudan Sinhala Sub
Garudan Sinhala Subtitles
Garudan (2024) Sinhala Sub
Garudan (2024) Sinhala Subtitles

The post Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/garudan-2024-sinhala-subtitles/feed/ 0
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ayothi-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ayothi-2023-sinhala-subtitles/#respond Mon, 17 Apr 2023 00:55:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=39139 Ayothi Sinhala Sub Ayothi Sinhala Subtitles Ayothi (2023) Sinhala Sub Ayothi (2023) Sinhala Subtitles

The post Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ayothi Sinhala Sub
Ayothi Sinhala Subtitles
Ayothi (2023) Sinhala Sub
Ayothi (2023) Sinhala Subtitles

The post Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ayothi-2023-sinhala-subtitles/feed/ 0
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/#respond Thu, 09 Mar 2023 22:39:05 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37712 Enai Noki Paayum Thota Sinhala Sub Enai Noki Paayum Thota Sinhala Subtitles Enai Noki Paayum Thota (2019) Sinhala Sub Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles   Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට […]

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enai Noki Paayum Thota Sinhala Sub
Enai Noki Paayum Thota Sinhala Subtitles
Enai Noki Paayum Thota (2019) Sinhala Sub
Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles

 

Neethaane En Ponvasantham,Yennai Arindhaal,Achcham Enbadhu Madamaiyada, වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන ආපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි Gautham Vasudev Menon කියන්නෙ,ඉතින් මෙයාගේ චිත්‍රපටි බලන කෙනෙක් දන්නව මෙයාගේ ච්ත්‍රපටි කොහොමද කියල,හරියට නිකන් කතාවක් අහගෙන චිත්‍රපටියක් බලනව වගේ,ඉතින් ඔන්න මේ පාරත් Gautham Vasudev Menon අපිට අරගෙන ඇවිල්ල තියෙනවා ඒ වගේම චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Enai Noki Paayum Thota..2016 මෙ චිත්‍රපටියේ රූපගත කිරීම් ආරම්බ කරල 2018 සැප්තැම්බර් වෙද්දි තමයි අවසන් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ,එක එක ප්‍රශ්න නිසා නැවතිලා තිබ්බ මේ චිත්‍රපටිය ගොඩක් බාධක පහු කරගෙන තමයි 2019 නොවැම්බර් 29 ප්‍රේක්ෂකයට බලාගන්න ලැබෙන්නෙ,
Imdb 6.4 ක් අරගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ දමිල සිනමාවේ සුපිරි තරුවක් වෙන Dhanush තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,Dhanush එක්ක Megha Akash,Sasikumar,රoගනයෙන් දායක වෙලා තියෙනවා,
කතාව ගැන ටිකක් කිවොව්ත්,රගූ (Dhanush ) කියන්නේ කොලේජ් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.ඉතින් මෙයා ඉගෙන ගන්න කොලේජ් එකේ දවසක් චිත්‍රපටියක් රූපගත කිරීම් කරනවා,එතනදී තමයි රගූ ලේකාව (Megha )දකින්නෙ,ඉතින් මේ දකින ලේකා එක්ක ආදරෙන් බැදෙන්න රගූට වැඩි දවසක් යන්නෙ නෑ,කොහොම් හරි මේ සම්බන්ධේ මෙහෙම තියෙන් කොට දවසක් ලේකාට රගූව දාල යන්න වෙනවා,ඒත් යන කොට ලේකා කියන්නෙ දවස් 5කින් එයාව ඇවිල්ල හම්බවෙන්න කියල,ඉතින් කොහොම් හරි රගූ දවස් 5කින් ලේකාව හම්බවෙන්න යනවා,ඒත් පුදුමෙ කියන්නෙ ලේකා හොයාගන්න නැ එයා අතුරුදහන්  වෙලා,ඉතින් ඇත්තටම ලේකාට මොකක්ද උනෙ?එහෙනම් අරගෙන බලන්න මා වෙතට ඇදී එන උණ්ඩය (Enai NokiPaayum Thota.)

The post Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/enai-noki-paayum-thota-2019-sinhala-subtitles/feed/ 0
Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/#comments Thu, 03 Nov 2022 07:00:52 +0000 https://sinhalasub.net/?post_type=movies&p=9614 A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A woman hopes for the reunion of two families caught in the ideological battle between her righteous but hot-headed brother and her law-abiding husband.

The post Udanpirappe (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/udanpirappe-2021-sinhala-subtitles/feed/ 1