Mădălina Bellariu Ion Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madalina-bellariu-ion/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Thu, 31 Oct 2024 14:05:44 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mădălina Bellariu Ion Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madalina-bellariu-ion/ 32 32 Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/take-cover-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/take-cover-2024-sinhala-subtitles/#respond Thu, 31 Oct 2024 02:45:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79740 Take Cover Sinhala Sub Take Cover Sinhala Subtitles Take Cover (2024) Sinhala Sub Take Cover (2024) Sinhala Subtitles Film එක ගැන කියනවනම් ස්නයිපර් කරුවෙක් සහ ඔහු සහයකයෙක් ඉන්නවා පෞද්ගලික කම්පැනි එකකට වැඩකරන මෙහෙම වැඩ කරගෙන යනකොට මෙයා අතින් වැරදීමකින් මරන්න ඕන නැති ගෑනු කෙනෙක් මැරෙනවා . ඊට පස්සෙ මෙයා තීරණේ කරනවා තව එක වැඩකින් පස්සෙ […]

The post Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Take Cover Sinhala Sub
Take Cover Sinhala Subtitles
Take Cover (2024) Sinhala Sub
Take Cover (2024) Sinhala Subtitles

Film එක ගැන කියනවනම් ස්නයිපර් කරුවෙක් සහ ඔහු සහයකයෙක් ඉන්නවා පෞද්ගලික කම්පැනි එකකට වැඩකරන මෙහෙම වැඩ කරගෙන යනකොට මෙයා අතින් වැරදීමකින් මරන්න ඕන නැති ගෑනු කෙනෙක් මැරෙනවා . ඊට පස්සෙ මෙයා තීරණේ කරනවා තව එක වැඩකින් පස්සෙ මේ ජොබ් එක නවත්වන්න. හැබැයි ඒකට එයාගෙ සගය යි කම්පැනි එකයි නම් කැමති නැති පාටයි.

ඉතින් ඔහුට මේකෙන් ලේසියෙන් අයින් වෙන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් Film එක බලන්නම වෙනවා. මේක Action | Thriller කාණ්ඩයට අයිති වෙන Imdb 5.0 ක අගයක් ලබාගෙන තියෙන Film එකක්. Cast එක විදියට Scott adkins, Madalina bellariu lon, Alice eve, Jack parr ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. එහෙනම් Film එක බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/take-cover-2024-sinhala-subtitles/feed/ 0