Mãdãlina Ghenea Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madalina-ghenea/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 03:29:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mãdãlina Ghenea Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madalina-ghenea/ 32 32 House of Gucci (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/house-of-gucci-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/house-of-gucci-2021-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 03:27:17 +0000 https://sinhalasub.net/?post_type=movies&p=29987 House of Gucci Sinhala Sub House of Gucci Sinhala Subtitles House of Gucci (2021) Sinhala Sub House of Gucci (2021) Sinhala Subtitles

The post House of Gucci (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
House of Gucci Sinhala Sub
House of Gucci Sinhala Subtitles
House of Gucci (2021) Sinhala Sub
House of Gucci (2021) Sinhala Subtitles

The post House of Gucci (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/house-of-gucci-2021-sinhala-subtitles/feed/ 0
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/deep-fear-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/deep-fear-2023-sinhala-subtitles/#respond Sat, 11 Nov 2023 20:42:23 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60229 Deep Fear Sinhala Sub Deep Fear Sinhala Subtitles Deep Fear (2023) Sinhala Sub Deep Fear (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝවන් සිංහලසබ්නෙට් වෙබ් අඩවියට පැමිණෙන හැමෝටම එහෙනන් ඔන්න ගෙනාවා තවත් සුපිරි Surivival / Thriller ෆිලුමක් මේක ඇවිත් ලතින් ඇමරිකන් චිත්‍රපටයක් නිකුත් උනේ පසුගිය සතියෙදී මේක ඉතින් Shark ෆිලුම් පිස්සන්ට සුපිරියක් වෙයි… මේක අධ්‍යක්ෂණය කරන්නෙ […]

The post Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Deep Fear Sinhala Sub
Deep Fear Sinhala Subtitles
Deep Fear (2023) Sinhala Sub
Deep Fear (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝවන් සිංහලසබ්නෙට් වෙබ් අඩවියට පැමිණෙන හැමෝටම එහෙනන් ඔන්න ගෙනාවා තවත් සුපිරි Surivival / Thriller ෆිලුමක් මේක ඇවිත් ලතින් ඇමරිකන් චිත්‍රපටයක් නිකුත් උනේ පසුගිය සතියෙදී මේක ඉතින් Shark ෆිලුම් පිස්සන්ට සුපිරියක් වෙයි…

මේක අධ්‍යක්ෂණය කරන්නෙ ලතින් ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂක Marcus Adams විසින් මෙයා තාත්වික දර්ශන චිත්‍රපටය පුරාම පෙන්නන්න ලොකු ගේමක් ගහල තියෙනවා කියලා පේනවා රේටින්ග්නම් පොඩ්ඩක් අඩුයි ඒ උනාට අහක දාන්න පුලුවන් ෆිලුමක් නෙවෙයි නිසාත් Shark ෆිලුම් පිස්සන්ට මේක මඟාරින්න හිතෙන එකක් නෑ කියලා හිතෙන නිසාත් අරං ආවා ඔන්න…

කතාව මෙහෙමයි….

නයෝමී සහ ජැක් කියන්නෙ සංචාරක යාත්‍රාවක් හිමි පෙම්වතුන් මෙයාලා කරන්නෙ කැරිබියන් දූපත්වල සංචාරකයන්ට යාත්‍රාව කුලියට දෙන එක ඉතින් මෙහෙම බිස්නස් එකකට සෙට් උනු වෙලාවක යාත්‍රාව කුලී කාරයාට නයෝමී භාරදෙන්න යද්දි වෙන සිදු වීම් කිහිපයක් තමයි මේකෙන් කියවෙන්නෙ මේකේ කිමිදුම් සීන් ටිකනම් පට්ට කොලිටියි…

ඒනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ සුපිරි චිත්‍රපටය නරඹන්න… හැමෝටම බුදු සරණයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ එස්.ඩිල්මිත් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/deep-fear-2023-sinhala-subtitles/feed/ 0