Madhan Kumar Dhakshinamoorthy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madhan-kumar-dhakshinamoorthy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 30 Mar 2025 14:47:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Madhan Kumar Dhakshinamoorthy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madhan-kumar-dhakshinamoorthy/ 32 32 Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/#respond Sun, 30 Mar 2025 03:33:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=96361 Aalan Sinhala Sub Aalan Sinhala Subtitles Aalan 2024 Sinhala Sub Aalan (2024) Sinhala Sub Aalan (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා […]

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aalan Sinhala Sub
Aalan Sinhala Subtitles
Aalan 2024 Sinhala Sub
Aalan (2024) Sinhala Sub
Aalan (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් අදත් මම හැමෝටම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ත්‍යාගු කියන්නේ තපස්දම් පුරන්න තීරණය කරපු තරුණයෙක්..ඒත් විදේශික ජර්මන් කෙල්ලෙක්ව දැකලා මේ දෙන්නා ආදරේ කරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න ත්‍යාගු තීරණය කරනවා..ඉතින් හිතුවා වගේ මෙයාලට සතුටින් ඉන්න පුළුවන් වෙයිද ? ත්‍යාගුගේ ජීවිතේ කොහොම විසදෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aalan-2024-sinhala-subtitles/feed/ 0
Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/#respond Wed, 27 Dec 2023 14:28:58 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63506 Enjoy Sinhala Sub Enjoy Sinhala Subtitles Enjoy (2022) Sinhala Sub Enjoy (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික […]

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Enjoy Sinhala Sub
Enjoy Sinhala Subtitles
Enjoy (2022) Sinhala Sub
Enjoy (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

තරුන ළමයි කණ්ඩායමක් ඒ අයගේ අරමුණු ඉශ්ට කරගන්න උත්සහ කරන විදියයි ඒ අයට ඒවා ඉශ්ට කරගන්න යනකොට මූන් දෙන්න වෙන අභියෝග ගැන මේ ෆිල්ම් එකේ තියෙන්නේ. විශ්ව විදයාලයට ඇතුල් උන ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ අය මධ්‍යම පාන්තික පවුල් වල අය .මේ විදයාලෙ ඉන්න ගොඩක් අය පෝසත් පවුල් වල ළමයි.මේ අයගේ දුප්පත්කම නිසාම මෙයාලට වඩා වැඩිමහල් අය මේ අයට රැග් කරනවා. මේ නිසා මේ අය ගොඩක් පීඩනයෙන් ඉන්නේ.මේ අයට මේ විදයාලෙදී මධ්‍යම පාන්තික පවුලක් වුනත් අනිත් පෝසත් ළමයි ජීවිත් වෙන විදයලේ අන්තිම අවුරුද්දේ ඉගෙනගන්න ගෑනු ළමයෙක් හම්බ වෙනවා.

කොහොම හරි මේ අය දැනගන්නවා ඒ ගෑනු ළමයා ඉගෙනගන්න ගමන් එයා නිවාඩු නිකේතනයක් ගනිකාවක් විදියටත් වැඩ කරනවා කියලා.කාලයක් යද්දී මේ අයගේ අඩු පාඩුකම් වලට සල්ලි නැති වෙන කොටයි,රැග් කරන එක වැඩි වෙන නිසයි මේ අයත් අනිත් පොසත් ළමයි වගේ ජීවත් වෙන්න ඕන කියන ආසාව නිස නිවාඩු නිකේතනයක ගනිකාවෝ විදියට වැඩ කරන්න හිතනවා. මේ අයට මේකට වෙන ප්‍රදේශයකට යන්න වෙනවා.

තවත් පැත්තක පොසත් පිරිමි ළමයි 3ක් එක ගෙදරක ජීවත් වෙනවා.මේ 3ත් හොද ම යාලුවො.මේ අයගෙන් එක්කෙනෙක් හැම සති අන්තෙම ගෑනු ළමයි එක්ක විනොද් වෙන්න ගිහින් ඒක ගැන අර 2ට ඇවිල්ලා කියනවා. ඒ අයගෙන් තව කොල්ලෙක්ට ගැනු ළමයෙක් හිටියත් ,එයා හැමවෙලේම කොල්ලට කියන්නෙ පාඩම් කරලා විභගේ පාස් වෙන්න කියලා.අඩුම තරමේ ඒ කෙල්ල ,කොල්ලට කිස් එකක්වත් දීලා නෑ , අනිත් කපල් වගේ සති අන්තේ ෆිල්ම් බලන්නවත් ,ශොපින් කරන්නවත් යන්නෙ නෑ.කොහොමහරි මේ සම්බන්දෙත් රන්ඩුවක් වෙලා කැඩිලා යනවා.ඊට පස්සේ මේ කොල්ලො 3 ම සති අන්තේ වෙන පැත්‍තකට ගිහින් විනෝද වෙන්න තිරණය කරනවා. මේ ගමන යන අතරතුර මේ කොල්ලො තුන් දෙනයි ,කෙල්ලෝ තුන් දෙනයි මුනගැහෙනවා. එතනින් පස්සේ මේ අයට ගොඩක් කරදර වලට මූන දෙන්න සිද්ධ වෙනවා.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න?…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ කෞමදි නතාලියා සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/enjoy-2022-sinhala-subtitles/feed/ 0
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/noodles-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/noodles-2023-sinhala-subtitles/#respond Fri, 08 Dec 2023 21:14:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62185 Noodles Sinhala Sub Noodles Sinhala Subtitles Noodles (2023) Sinhala Sub Noodles (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේක අයත් වෙන්නෙ Crime & thriller කැටගරි එකට.. අවුලක්ම නෑ ෆිලුම හොදයි… හැබැයි අන්තිම ටිකේ නම් නිකමට වත් හිතෙන්නෙ නැති දෙයක් වෙන්නෙ.. ඔයාලම බලන්න කුතුහලේ ඉතුරු කරන්නම්! මේ Tamil ෆිලුම රිලීස් උනේ මේ අවුරුද්දෙ සැප්තැම්බර් 8 වෙනිදා මේක […]

The post Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Noodles Sinhala Sub
Noodles Sinhala Subtitles
Noodles (2023) Sinhala Sub
Noodles (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේක අයත් වෙන්නෙ Crime & thriller කැටගරි එකට.. අවුලක්ම නෑ ෆිලුම හොදයි… හැබැයි අන්තිම ටිකේ නම් නිකමට වත් හිතෙන්නෙ නැති දෙයක් වෙන්නෙ..

ඔයාලම බලන්න කුතුහලේ ඉතුරු කරන්නම්! මේ Tamil ෆිලුම රිලීස් උනේ මේ අවුරුද්දෙ සැප්තැම්බර් 8 වෙනිදා මේක අධ්‍යක්ෂණය කරන්නෙ Madhankumar Dakshinamoorthy කියන අධ්‍යක්ෂක වරයා විසින්.

රංගනයෙන් නම් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් දන්න කියන නළුවෙක් වෙන Harish Uthaman.. හැබැයි මෙයා ප්‍රධාන චරිත කරන ෆිලුමක් නම් මං මේ බැලුවමයි…

ගොඩක් දෙනෙක් මෙයාව දැකල තියෙන්නෙ සහය නළුවෙක් විදිහටනෙ..අවුලක් නෑ පොරට ගේමක් ගහන්න පුලුවන් කියල නම් තේරුනා..ඔයාලම බලන්නකො එහෙනම්..

Cast
Harish Uthaman as Saravanan
Sheela Rajkumar as Sakthi
Madhankumar Dakshinamoorthy as Inspector Elango
Thirunavukkarasu as Shankar
Aazhiya Senthilkumar as Priya
Vasant Marimuthu as Thirunavukkarasu

විස්තරේ කියනව නම්, සර්වනන් කියන්නෙ ජිම් එකක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්.. මෙයාට ලස්සන පවුලක් තියෙනව.. දුවයි බිරිදයි තමයි ඒ පවුලෙ ඉන්නෙ..දවසක් මෙයාගෙ අසල්වැසියොත් එක්ක මෙයා ගෙදර සතුටු සාමිච්චියේ යෙදිල ඉන්නකොට ගෙදර කට්ටිය පොඩ්ඩක් කතාකරනව සද්දෙ වැඩියි කියල ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ල පොඩි බර බරයක් දානව, එතනදි සර්වනන් මේ පොලිස්කාරය එක්ක පැටලෙනව.. පොලිස්කාරය මේක මතක තියන් ඉදල ගේමක් ඉල්ලන්න තමයි ලෑස්ති වෙන්නෙ.. ඔය අතරෙ සර්වනන් ගෙදර නැති වෙලාවක සර්වනන්ගෙ දුවගෙ අතේ තියෙන දුරකථනය උදුරගන්න ගෙදරට එන මනුස්සයෙක්ව සර්වනන්ගෙ බිරිදගෙ තල්ලු කිරීමක් නිසා බිම වැටිල එයාගෙ ඔළුව වදිනව.. ඔන්න ඔතනින් තමයි අවුල පටන් ගන්නෙ..

ඇත්තටම මේ මනුස්සය මැරුණද.? පොලිස්කාරය මෙයාල එක්ක මොන විදිහට ගේමක් ඉල්ලයිද.?

සේරම දැනගන්න කතාව බලන්නකො.. බලල ඉවර උනාම අනේ ලොකු කතාවක් නෑනෙ කියලත් හිතෙයි.. කොහොම හිතෙයිද කියල බලන්න මුලින්ම බලල ඉන්නකො..

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාව බලන්න…

දැනට ගිහින් එන්නම්! හැමෝටම බුදුසරණයි! ජේසුපිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා) සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/noodles-2023-sinhala-subtitles/feed/ 0