Madhunandan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madhunandan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 27 Oct 2024 17:19:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Madhunandan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madhunandan/ 32 32 Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sabari-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sabari-2024-sinhala-subtitles/#respond Sun, 27 Oct 2024 17:18:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=79504 Sabari Sinhala Sub Sabari Sinhala Subtitles Sabari (2024) Sinhala Sub Sabari (2024) Sinhala Subtitles සංජනා කියන්නෙ තමන්ගේ සැමියා අරවින්ද් ගෙන් වෙන් වෙලා ඇයගේ පොඩි දුවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.. මෙයාට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දුවව ලොකු මහත් කරන එක.. ඒවගේම ලොකුම ගැටලුව තමයි මුදල්.. ඔහොම කාලයක් ඉන්නකොට මානසික රෝහලකින් පැනපු එක්තරා පුද්ගලයෙක් මිනීමැරුම් දෙකක් කරනවා.. […]

The post Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sabari Sinhala Sub
Sabari Sinhala Subtitles
Sabari (2024) Sinhala Sub
Sabari (2024) Sinhala Subtitles

සංජනා කියන්නෙ තමන්ගේ සැමියා අරවින්ද් ගෙන් වෙන් වෙලා ඇයගේ පොඩි දුවත් එක්ක ජීවත් වෙන කෙනෙක්.. මෙයාට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දුවව ලොකු මහත් කරන එක.. ඒවගේම ලොකුම ගැටලුව තමයි මුදල්.. ඔහොම කාලයක් ඉන්නකොට මානසික රෝහලකින් පැනපු එක්තරා පුද්ගලයෙක් මිනීමැරුම් දෙකක් කරනවා.. ඒ මිනීමැරුම් සිද්ද කරන්නෙත් සංජනාව හොයල… ඉතින් කොහොමහරි මේ මිනීමරුවා මැරුණා කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ.. සංජනා පසුපස එන මේ මිනීමරුවා කියනවා සංජනා එක්ක ඉන්නේ ඔහුගේ දුව කියලා..

ඇත්තටම මොකක්ද මේ පටලැවිල්ල කියල දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා

හැමෝටම ජය ❤

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sabari-2024-sinhala-subtitles/feed/ 0
Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/#comments Sun, 23 Jun 2024 14:00:50 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=71669 Gangs of Godavari Sinhala Sub Gangs of Godavari Sinhala Subtitles Gangs of Godavari (2024) Sinhala Sub Gangs of Godavari (2024) Sinhala Subtitles

The post Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gangs of Godavari Sinhala Sub
Gangs of Godavari Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Sub
Gangs of Godavari (2024) Sinhala Subtitles

The post Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gangs-of-godavari-2024-sinhala-subtitles/feed/ 3
Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/#respond Fri, 01 Dec 2023 09:05:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61505 Manu Charitra Sinhala Sub Manu Charitra Sinhala Subtitles Manu Charitra (2023) Sinhala Sub Manu Charitra (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මනු චරිත්‍ර 2023 තෙලිගු කාලය – 2h 36m IMDb – 7.6 රොමෑන්ස් / ඩ්‍රාමා රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය අද්‍යක්ශනය – බරත් පෙදගනී රචනය- අල්ලසානී පෙද්දන්නා ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ […]

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Manu Charitra Sinhala Sub
Manu Charitra Sinhala Subtitles
Manu Charitra (2023) Sinhala Sub
Manu Charitra (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මනු චරිත්‍ර 2023 තෙලිගු
කාලය – 2h 36m
IMDb – 7.6
රොමෑන්ස් / ඩ්‍රාමා

රන්ගනය – ශිව කන්ඩුක්කුරි,ප්‍රියා වඩල්මනි,මේගා ආගාශ්,ප්‍රගති ශ්‍රීවාශ්තව්,දනන්ජය

අද්‍යක්ශනය – බරත් පෙදගනී
රචනය- අල්ලසානී පෙද්දන්නා

ප්‍රේමයකින් පහරකා වෙහෙසට පත් සිතක් සැනසෙන්නෙ තවත් එවන් ප්‍රේමයකින්ම පමනකි.කෙල්ලෙක්ට එක හිතෙන් ආදරේකරල ඒ කෙල්ල ගියාම කොල්ලෙක්ට තව මොනවද වෙන්න පුලුවන් කියල මෙ ෆිල්ම් එකේ හරි ලස්සනටම පෙන්නනව.ඒ වගේම හරියට විශ්වාසවන්තව මොන කරදරේකදි උනත් ලග ඉන්න ප්‍රේමවන්තියොත් ඉන්නව.ඒකත් මේකෙ ලස්සනට කියනව. මේක බලන්නම ඕන එකක්. ජීවිතේ එක් වරක් හෝ බූට් කෑ ප්‍රේමවන්තයන්ට හරි ආදරෙන් බලන්න පුලුවන්.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…

මම #hari (මලර්)?✍

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හිරුණිකා කේශාණි❤ සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න. මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Manu Charitra (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/manu-charitra-2023-sinhala-subtitles/feed/ 0
Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/#comments Thu, 28 Sep 2023 07:21:17 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54608 Nachindi Girl Friendu Sinhala Sub Nachindi Girl Friendu Sinhala Subtitles Nachindi Girl Friendu (2022) Sinhala Sub Nachindi Girl Friendu (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Action/Comedy/Romance ගනයට අයත් Nachindi Girl Friendu කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය […]

The post Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nachindi Girl Friendu Sinhala Sub
Nachindi Girl Friendu Sinhala Subtitles
Nachindi Girl Friendu (2022) Sinhala Sub
Nachindi Girl Friendu (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Action/Comedy/Romance ගනයට අයත් Nachindi Girl Friendu කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Nachindi Girl Friendu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nachindi-girl-friendu-2022-sinhala-subtitles/feed/ 4
Savitri (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/savitri-2016-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/savitri-2016-sinhala-subtitles/#respond Sun, 05 Feb 2023 12:46:47 +0000 https://sinhalasub.net/?post_type=movies&p=35951 Savitri Sinhala Sub Savitri Sinhala Subtitles Savitri (2016) Sinhala Sub Savitri (2016) Sinhala Subtitles

The post Savitri (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Savitri Sinhala Sub
Savitri Sinhala Subtitles
Savitri (2016) Sinhala Sub
Savitri (2016) Sinhala Subtitles

The post Savitri (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/savitri-2016-sinhala-subtitles/feed/ 0