Madonna Sebastian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madonna-sebastian/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 10 Nov 2024 14:52:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Madonna Sebastian Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/madonna-sebastian/ 32 32 Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 14:40:45 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14369 කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
කතාව ගැන කිව්වොත් එහෙම ක්‍රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා. ඉතින් චිත්‍ර‍පටිය රසවිදින්න ආරාධානා කරන ගමන් සමුගන්නවා…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kombu Vatcha Singamda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kombu-vatcha-singamda-2022-sinhala-subtitles/feed/ 0
Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/#respond Sat, 05 Oct 2024 09:50:57 +0000 https://sinhalasub.net/?post_type=movies&p=12633 Shyam Singha Roy  Sinhala Sub Shyam Singha Roy Sinhala Subtitles Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shyam Singha Roy  Sinhala Sub

Shyam Singha Roy Sinhala Subtitles

Shyam Singha Roy (2021) Sinhala Subtitles

The post Shyam Singha Roy (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shyam-singha-roy-2021-sinhala-subtitles/feed/ 0
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/#comments Mon, 25 Sep 2023 16:58:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54617 Padmini Sinhala Sub Padmini Sinhala Subtitles Padmini (2023) Sinhala Sub Padmini (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය… උපසිරසි හදල දෙන වෙබ්සයිට් […]

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Padmini Sinhala Sub
Padmini Sinhala Subtitles
Padmini (2023) Sinhala Sub
Padmini (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Drama/Romance ගනයට අයත් Padmini කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

The post Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/padmini-2023-sinhala-subtitles/feed/ 5
Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/#respond Tue, 13 Jun 2023 23:28:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41835 Premam Sinhala Sub Premam Sinhala Subtitles Premam (2015) Sinhala Sub Premam (2015) Sinhala Subtitles   Premam 2015 නැත්තං ප්‍රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්‍රපටයේ කතාව රචනා […]

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premam Sinhala Sub
Premam Sinhala Subtitles
Premam (2015) Sinhala Sub
Premam (2015) Sinhala Subtitles

 

Premam 2015 නැත්තං ප්රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්රපටයක්.මේක නාට්යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්රපටයක් වෙනවා.චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.
ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා

The post Premam (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premam-2015-sinhala-subtitles/feed/ 0