Mads Mikkelsen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mads-mikkelsen/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Mar 2025 19:08:27 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mads Mikkelsen Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mads-mikkelsen/ 32 32 Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/#respond Wed, 19 Mar 2025 19:00:45 +0000 https://braszers.tk/?post_type=movies&p=17694 Fantastic Beasts: The Secrets of Dumbledore Sinhala Subtitles Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles Professor Albus Dumbledore knows the powerful, dark wizard Gellert Grindelwald is moving to seize control of the wizarding world. Unable to stop him alone, he entrusts magizoologist Newt Scamander to lead an intrepid team of wizards and witches. […]

The post Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Fantastic Beasts: The Secrets of Dumbledore Sinhala Subtitles

Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles

Professor Albus Dumbledore knows the powerful, dark wizard Gellert Grindelwald is moving to seize control of the wizarding world. Unable to stop him alone, he entrusts magizoologist Newt Scamander to lead an intrepid team of wizards and witches. They soon encounter an array of old and new beasts as they clash with Grindelwald’s growing legion of followers.

The post Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/fantastic-beasts-the-secrets-of-dumbledore-2022-sinhala-subtitles/feed/ 0
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/#comments Fri, 03 Jan 2025 16:50:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86048 Mufasa: The Lion King Sinhala Sub Mufasa: The Lion King Sinhala Subtitles Mufasa: The Lion King 2024 Sinhala Sub Mufasa: The Lion King (2024) Sinhala Sub Mufasa: The Lion King (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් […]

The post Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mufasa: The Lion King Sinhala Sub
Mufasa: The Lion King Sinhala Subtitles
Mufasa: The Lion King 2024 Sinhala Sub
Mufasa: The Lion King (2024) Sinhala Sub
Mufasa: The Lion King (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/feed/ 3
The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-promised-land-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-promised-land-2023-sinhala-subtitles/#respond Sat, 13 Jan 2024 19:30:34 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64580 The Promised Land Sinhala Sub The Promised Land Sinhala Subtitles The Promised Land (2023) Sinhala Sub The Promised Land (2023) Sinhala Subtitles

The post The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Promised Land Sinhala Sub
The Promised Land Sinhala Subtitles
The Promised Land (2023) Sinhala Sub
The Promised Land (2023) Sinhala Subtitles

The post The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-promised-land-2023-sinhala-subtitles/feed/ 0
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/indiana-jones-and-the-dial-of-destiny-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/indiana-jones-and-the-dial-of-destiny-2023-sinhala-subtitles/#comments Tue, 29 Aug 2023 08:29:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52268 Indiana Jones and the Dial of Destiny Sinhala Sub Indiana Jones and the Dial of Destiny Sinhala Subtitles Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Sub Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! හරි අපි අද ෆිල්ම් එකට යමු එහෙනම්, ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාව කියන්නේ ලෝකේ පුරාම […]

The post Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Indiana Jones and the Dial of Destiny Sinhala Sub
Indiana Jones and the Dial of Destiny Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Sub
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හරි අපි අද ෆිල්ම් එකට යමු එහෙනම්,

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාව කියන්නේ ලෝකේ පුරාම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත චිත්‍රපට මාලාවක්. ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙන George Lucas සහ සුප්‍රසිද්ධ Steven Spielberg විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපට මාලාව පුරාවිද්‍යාව, ඉතිහාසය සහ ක්‍රියාදාම මිශ්‍ර වුණ අනර්ඝ ගණයේ නිර්මාණයක්.Harrison Ford විසින් රඟපාන මෙහි ප්‍රධාන චරිතය වෙන ආචාර්ය හෙන්රි “ඉන්ඩියානා” ජෝන්ස් ජූනියර්, චරිතය ලොව පුරා නරඹන්නන් අතර ඉහළම තැනක ඉන්නවා.

එදා සහ අද

1.Raiders of the Lost Ark (1981)

1930 ගණන්වල පසුබිම් වූ මේ චිත්‍රපටය අපිට මුලින්ම ඉන්ඩියානා ජෝන්ස් කියලා පුරාවිද්‍යාඥවරයෙක්ව හඳුන්වලා දෙනවා. දකුණු ඇමරිකාවේ වනාන්තරවල ඉදලා ඊජිප්තුවේ කාන්තාර දක්වා අපිව මේ චිත්‍රපටියෙදි අරගෙන යනවා.

2.Indiana Jones and the Temple of Doom (1984)

ඉන්දියාවේ ආගමික ඇදහිල්ලකට විරුද්ධව සටන් කරන මේ කතාව අපිටත් වැදගත්කමක් තියෙනවා. මොකද චිත්‍රපටියේ සමහර දර්ශන ලංකාවේ රූපගත කරලා තියෙනවා වගේම ජේෂ්ඨ ලාංකීය නලු නිළියන් කීපදෙනෙක්ම රංඟනයෙන්ද දායක වෙනවා. විශේෂම දේ වෙන්නේ සිංහල දෙබස් කීපයක්ද අඩංගුවෙන එක

3.Indiana Jones and the Last Crusade (1989)

අපේ වීරයාගේ චරිතයේ තාත්තාව දැකගන්න අපිට මේ චිත්‍රපටියෙන් හැකියාව ලැබෙනවා. තවත් ශ්‍රේෂ්ඨ වික්‍රමාන්විත ගමනක් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්.

4.Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)

අවුරුදු 19කට ආසන්න දිග විරාමයකින් පස්සේ අපේ ඉන්ඩියානා ආයෙත් කරලියට එනවා. 1950 ගණන්වල පසුබිම් වූ මේ චිත්‍රපටය පළිඟු හිස් කබල් පිළිබඳ පුරාවෘත්තයක් ගැන කතා කරනවා.

අවුරුදු ගාණක කතා බහකට පස්සේ ආයෙත් අවුරුදු 15කින් Indiana Jones ආයෙත් මතුවෙනවා 2023දී.

5.Indiana Jones and the Dial of Destiny (2023)

අද අරගෙන ආව අලුත්ම Indiana Jones ෆිල්ම් එක තමා මේ. දැන් නම් අපේ නලුවා සෑහෙන්න වයසයි. දැක්කම හරි අමුතුයි මුල ඉඳලම Indiana Jones රසිකයෝ වුණ අපිට. ඒත් ඉතින් කාලය බලපුවාම සාමාන්‍ය දෙයක් නේ. පලවෙනි ෆිල්ම් එක රිලීස්වෙලා දැනට අවුරුදු 42කට ආසන්න කාලයක් වෙනවනේ. මං මුලින්ම හිතුවෙ දැන් වයසත් නිසා ෆිල්ම් එකේ ලොකු දෙයක් නැතිවෙයි අලුතින් එන හැම ෆිල්ම් එකක් වගේම වෙයි කියලා. ඒත් බැලුවාම තමා තේරුනේ මං සම්පූර්ණෙන්ම වැරදි කියලා. වයස අදාල නෑ කතාවට. සුපිරිම ස්ටෝරියක්.ආයේ කියන්න දෙයක් නෑ පරණ Indiana Jones ෆිල්ම් වල තිබ්බ ඒ ගැම්ම ඒ විදිහටම තියෙනවා.

කතාව කියන්නේ නෑ ඒක ඔයාලගේ රසවින්දයනට බාධාවක් නිසා. කමෙන්ට් එකක් දාලා ෆිල්ම් එකත් පහළින් අරන් බලලා රසවිදින්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

අන්තිමට කියන්න තියෙන්නේ Indiana Jones වගේ කතාවක් ආයේ නිර්මාණය වෙන්නේ නැතිවෙයි. හුඟාක් දුරට ආයේ Indiana Jones ෆිල්ම් එකකුත් එන්නේ නැතිවෙයි. ඉන්ඩි සඳහටම අපේ හදවතේ පුරාවිද්‍යාඥයා වේවී.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සුපුන් සදීප සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/indiana-jones-and-the-dial-of-destiny-2023-sinhala-subtitles/feed/ 1
Casino Royale (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/casino-royale-2006-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/casino-royale-2006-sinhala-subtitles/#respond Wed, 02 Aug 2023 12:17:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48518 Casino Royale Sinhala Sub Casino Royale Sinhala Subtitles Casino Royale (2006) Sinhala Sub Casino Royale (2006) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් රඟපාල තියනව. මේ ෆිල්ම් […]

The post Casino Royale (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Casino Royale Sinhala Sub
Casino Royale Sinhala Subtitles
Casino Royale (2006) Sinhala Sub
Casino Royale (2006) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Ian Fleming ගේ සුප්‍රසිද්ධ James Bond ග්‍රන්ථ මාලාව ඇසුරෙන් James Bond ෆිල්ම් ගණනාවක්ම නිර්මාණය වෙලා තියනව. මේ Casino Royale තමයි 21වන ෆිල්ම් එක. මේ චිත්‍රපට මාලාවේ James Bond විදිහට කීපදෙනෙක් රඟපාල තියනව. මේ ෆිල්ම් එකේ නම් රඟපාන්නෙ Daniel Craig. ඔහුගෙ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පේළිය පටන් ගන්නෙ මේ ෆිල්ම් එකෙන් තමයි. 2006 වසරේදී තිරගතවුනු මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.9/10 ක ඉහළ අගයක් අරං ඇති අතර BAFTA Film Award සම්මානයක් ඇතුළු සම්මාන 16ක් දිනාගෙන තියනව. තව සම්මාන 27කට නාමයෝජනා වෙලා තියනව. කොටින්ම කිව්වොත් ඉතින් පට්ට Film එකක් තමයි.

අහ් කතාව ගැනත් පොඩ්ඩක් කියන්න ඔනෙ,

ලේ චිෆ්රේ කියන්නේ ලොව පුරා ත්‍රස්තවාදී කණ්ඩායම් වල මුදල්, සමාගම් වල ආයෝජනය කරමින් ඔවුන්ට ආයුධ පහසුකම් සපයන්නෙක්. ඔහු skyfleet සමාගමේ කල වැරදි ආයෝජනයෙන් මිලියන 100ට වඩා මුදල් ඔහුට අහිමි වෙනව. ඔහුට මුදල් දුන් කණ්ඩායම විසින් ඔහුගෙන් නැවත මුදල් ලබාගැනීමටත් මරාදැමීමටත් සූදානම් වෙනව. ඒ නිසා පාඩුව නැවත පියවාගැනීමට Montenegro වල සූදු පොළේ මහා පරිමාණයේ මුදල් ඔට්ටු අල්ලන Poker ක්‍රීඩාවක් සංවිධානය කරනව. පෝකර් ක්‍රීඩාවට ඔහු දක්වන සුවිශේෂ දක්ෂතාවය නිසා එහි යොදනා සියලු මුදල් දිනීමට ඔහු සැලසුම් කරනව.

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වන M , Bond සමග VesperLynd එවන්නේ Le Chiffre ව පරද්දන්න. ඉතින් මේ බොන්ඩ් මොනාද කරන්නේ කියල බලාගන්න නම් ඕගොල්ලන්ට ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනව.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ නිමිල ගුණවර්ධන සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Casino Royale (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/casino-royale-2006-sinhala-subtitles/feed/ 0
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 12:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47882 The Three Musketeers Sinhala Sub The Three Musketeers Sinhala Subtitles The Three Musketeers (2011) Sinhala Sub The Three Musketeers (2011) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් […]

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Three Musketeers Sinhala Sub
The Three Musketeers Sinhala Subtitles
The Three Musketeers (2011) Sinhala Sub
The Three Musketeers (2011) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් කෙනෙකු වන අරමුණින් පැරීසියට එයි. අතර මඟදී හේ රජුගේ පුරෝහිත කාඩිනල් ගේ ප්‍රධාන රැකවල් නිලධාරී හා ගැටෙයි. එහිදී ඔහු ඉතා අසීරුවෙන් දිවි ගලවා ගනී. පසුව ඔහුට එහිදී චිර-පසිඳු මස්කටියර් තිදෙනෙක් වන අතොස් පර්තොස් සහ අරමිස් මුණ ගැසේ. ඒ වැරදීමෙන් ඔවුන් හා සටනට අභියෝග කිරීමෙන් ය. තරුණ රජුගෙන් බලය ලබා ගැනීමට කුමන්ත්‍රණ කරන කාඩිනල් ඒ සඳහා වින්ටර් ආදිපාදවරිය සමඟ උඟුලක් අටවයි. ඩ්’අර්ටැග්නන් සහ ඔහුගේ පෙම්වතිය මස්කටියර්වරු තිදෙනා සමඟ ප්‍රංශය රැකුමට ගන්නා උත්සහ එසේ නම් සිංහල උප සිරැසි සමඟම චිත්‍රපටය රස විඳින්න. තව එක කරුණක් ඇලෙක්සැන්ඩ්ර් ඩූමා ගේ නව කථාව එලෙසම මෙහි නැති බැවින් යමෙකු එය බලා තිබේ නම් එයද යම් කුතුහලයකට තුඩු දේවි යැයි සිතේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-three-musketeers-2011-sinhala-subtitles/feed/ 0