Major Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/major-ravi/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 27 Dec 2024 13:30:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Major Ravi Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/major-ravi/ 32 32 Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mahaveeryar-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mahaveeryar-2022-sinhala-subtitles/#comments Fri, 27 Dec 2024 13:30:37 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85393 Mahaveeryar Sinhala Sub Mahaveeryar Sinhala Subtitles Mahaveeryar 2022 Sinhala Sub Mahaveeryar (2022) Sinhala Sub Mahaveeryar (2022) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mahaveeryar Sinhala Sub
Mahaveeryar Sinhala Subtitles
Mahaveeryar 2022 Sinhala Sub
Mahaveeryar (2022) Sinhala Sub
Mahaveeryar (2022) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mahaveeryar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mahaveeryar-2022-sinhala-subtitles/feed/ 1
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/#comments Wed, 20 Nov 2024 01:26:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=81895 Kishkindha Kaandam Sinhala Sub Kishkindha Kaandam Sinhala Subtitles Kishkindha Kaandam (2024) Sinhala Sub Kishkindha Kaandam (2024) Sinhala Subtitles කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. […]

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kishkindha Kaandam Sinhala Sub
Kishkindha Kaandam Sinhala Subtitles
Kishkindha Kaandam (2024) Sinhala Sub
Kishkindha Kaandam (2024) Sinhala Subtitles

කතාව විස්තර කලොත් ඒක ආරම්භ වෙන්නෙ අළුත විවාහ වෙන තරුණ යුවලකගෙන්. ඇත්තටම මේක ඒ තරුණයාගේ දෙවන විවාහය. කලින් විවාහයේ බිරිඳ අසනීපයකින් මිය යද්දී ඔහුගේ කුඩා දරුවා අතුරුදහන් වෙනවා. ඔවුන් කල්ලෙපති වන සං‍රක්ෂිතය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණෙනවා. එහි සිටින තුන් වැන්නා ඔහුගේ පියා. හිටපු හමුදා භටයෙකු වන ඔහු ටිකක් දැඩි ගති ගුණ ඇති අමතක වීමේ රෝගයකින් පෙලෙන තැනැත්තෙක්. කලකට පෙර ඔහුගේ නිවසේ සිදුවන යම් සිදුවීම් කිහිපයක් ඔහු මතකයට නගා ගන්න උත්සාහ කරනවා. එය අභිරහසක්. ඒ ඇත්තටම එයට ඔහුගේ සම්බන්ධයක් තිබේද බලන්න. ඒ අතරම අළුත් ලේලිත් මේ අභිරහස් හොයන්න අත පොවනවා. මාමා ලේලි අතර ගැටුම් කෙසේ වෙයිද? අභිරහස් එලි වෙයිද?

මේ කට්ටිය ඉන්නෙ වනාන්තරයාක් අසලනේ. ඒ නිසා මේ කතාවට වඳුරෙකුත් සම්බන්ධයි. ඉතිං බලන්න අමතක වීම මේ පවුලට කොහොම බලපායිද කියල.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kishkindha-kaandam-2024-sinhala-subtitles/feed/ 1
Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/#respond Sun, 10 Nov 2024 06:10:23 +0000 https://sinhalasub.ml/?post_type=movies&p=14349 Meppadiyan Sinhala Subtitles Meppadiyan  Sinhala Subtitles සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් […]

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Meppadiyan Sinhala Subtitles
Meppadiyan  Sinhala Subtitles

සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් එයා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ටත් කියනවා ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ අතරතුරදි ඉචයා කියලා යාළුවෙක් ඉන්නවා ජයක්‍රීශ්නා ට… ඔහු ගේ අදහසකට ඉඩමක් තියෙන තැනක් බලලා ගන්න යනවා . නමුත් ඉචයා අතේ සල්ලි නෑ මිනිහා හැම තැනටම ණය වෙලා ඉන්න නිසා, ජයක්‍රීශ්නා ව කොහොම හරි කැමති කරගෙන ඉඩම ගන්න යනවා .. ජකොබ් ආචයා කියන්නෙ ඒ ඉඩමේ හිමිකරු.. ඔහුගේ දුවගේ විවාහය කරගන්න තමයි ඔහු ඉඩම විකුනන්න හිතන් ඉන්නෙ.

ජයක්‍රීශ්නා පොරොන්දු වෙනවා විවාහයට කලින් ඉඩම ගන්න නමුත් ජයක්‍රීශ්නා ඔහුගේ යාළුවා ඉචයාට රැවටුන නිසා සල්ලි දෙන්න බැරි වෙනවා .. ජයක්‍රීශ්නා ජකොබ් අචයා ට පොරොන්දු වුන නිසා ඔහුගේ දුවගේ විවාහය කරන්න පටන් ගන්නවා නමුත් ජයක්‍රීශ්නා ට පොරොන්දුව ඉශ්ථ කරගන්න බැරි වෙනවා ඒ නිසා පොරොන්දු ඉටු කරන්න ඒ වෙනුවට ජයක්‍රීශ්නා ට සිද්ධ වෙනවා ඔහුගෙ ගෙදර විකුනන්න..ඉතින් ජයක්‍රීශ්නා ට පුළුවන් වෙයිද ජකොබ් ගේ ඉඩම ගන්න? ඔහුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න.. කතාව පුරා දිව යන්නෙ ඔහු දුන්න පොරොන්දු ව ඉශ්ථ කරන්න ගන්න මහන්සිය කොහොමද කියලායි… ඉතින් කතාව බලන්න කියලා ආරධනා කරනවා

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Meppadiyan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/meppadiyan-2022-sinhala-subtitles/feed/ 0
Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/#respond Mon, 07 Aug 2023 20:04:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49417 Varane Avashyamund Sinhala Sub Varane Avashyamund Sinhala Subtitles Varane Avashyamund (2020) Sinhala Sub Varane Avashyamund (2020) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ […]

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varane Avashyamund Sinhala Sub
Varane Avashyamund Sinhala Subtitles
Varane Avashyamund (2020) Sinhala Sub
Varane Avashyamund (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙනවා. සංගීතය Alphons Joseph ගෙන්. මේ වනවිට IMDb දර්ශකයේ 7 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 4.5ක වියදමින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 31.7 ක ආදායමක් ලබා ගැනීමටත් සමත්කම් දක්වා තිබෙනවා.

ජීවිතේ විවිධ කාල පරාසයන් තුළ ඇතිවන ආදරය ගැන කතා කරපු C/o Kancharapalem චිත්‍රපටය මතකද? ඒ අපූරු මලයාලම් සලරුව බැලුවා නම් ඔබට මතක ඇති විවිධ වයස් මට්ටම් වලදි ඇති වන ආදරය ගැන පෙන්වූ අපූරුව. මේ චිත්‍රපටයෙනුත් ඒ වගේම ජීවිතේ අවධි දෙකකදි ඇතිවන ආදරය ගැන කතා කරනවා ඔබට දැකගන්න ලැබේවි. ආදරයට කිසිම සීමාවක් නෑ කියනවනේ. විවිධ වයස් මට්ටම් වලදි ආදරේ ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අපි කොච්චර හෙව්වත් අපිට උරුම කෙනා අපි ලඟම ඉන්නවා වෙන්නත් පුලුවන්. දැන් පරක්කු වැඩියි කියලා හිතුවත් සැබෑම ආදරේ ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුලුවන්. ඔබේ වයස කුමක් වුවත්, ඔබ කොතරම් කෙනෙක්ව සෙව්වත්, සැබෑම ආදරේ කවදාක හෝ කොතැනකදි හෝ ලැබේවි. ඒ තමයි ලැබීමේ හැටි.

කතාව ගැන බැලුවොත් නීනා කියන්නේ දික්කසාද වෙලා තමන්ගේ දුවත් එක්ක ජීවිතය ගත කරන ප්‍රංශ භාෂාව උගන්වමින් දිවි ගෙවන ගුරුවරියක්. එයාගේ දුව තමයි නිකිතා කියන්නේ. නිකිතා බැංකුවක වැඩ කරන තරුණියක්. කල වයසත් හරි නිසා මෙයාට සුදුසු මනමාළයෙක් අන්තර්ජාල මංගල සේවා වෙබ් අඩවියකින් සොයමින් කාලය ගත කරනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ චෙන්නායි වල තට්ටු නිවාස සංකීර්ණයක. මේ නිවාස සංකීර්ණයට උන්නික්‍රිශ්ණන් කියලා විශ්‍රාමලත් හමුදා මේජර් වරයකු සහ බිබීෂ් නම් තරුණයෙක් පැමිණෙනවා. මේ දෙදෙනාගේ පැමිණීමත් එක්ක නිකිතාගේ වගේම එයාගේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීම සිද්ද වෙන්නේ කොහොමද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චානක ඉඳුනිල්  සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Varane Avashyamund (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varane-avashyamund-2020-sinhala-subtitles/feed/ 0