Makrand Deshpande Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/makrand-deshpande/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Fri, 21 Feb 2025 23:22:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Makrand Deshpande Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/makrand-deshpande/ 32 32 Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/#respond Fri, 21 Feb 2025 17:36:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=91443 Daaku Maharaaj Sinhala Sub Daaku Maharaaj Sinhala Subtitles Daaku Maharaaj 2025 Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Sub Daaku Maharaaj (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Daaku Maharaaj Sinhala Sub
Daaku Maharaaj Sinhala Subtitles
Daaku Maharaaj 2025 Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Sub
Daaku Maharaaj (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Daaku Maharaaj (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/daaku-maharaaj-2025-sinhala-subtitles/feed/ 0
Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/#respond Wed, 18 Sep 2024 18:33:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=75442 Double iSmart Sinhala Sub Double iSmart Sinhala Subtitles Double iSmart (2024) Sinhala Sub Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Sub
Double iSmart (2024) Sinhala Subtitles

The post Double iSmart (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/double-ismart-2024-sinhala-subtitles/feed/ 0
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/monkey-man-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/monkey-man-2024-sinhala-subtitles/#respond Wed, 24 Apr 2024 01:55:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69249 Monkey Man Sinhala Sub Monkey Man Sinhala Subtitles Monkey Man (2024) Sinhala Sub Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monkey Man Sinhala Sub
Monkey Man Sinhala Subtitles
Monkey Man (2024) Sinhala Sub
Monkey Man (2024) Sinhala Subtitles

The post Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/monkey-man-2024-sinhala-subtitles/feed/ 0
Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/#respond Wed, 23 Aug 2023 19:34:09 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51881 Hidimbha Sinhala Sub Hidimbha Sinhala Subtitles Hidimbha (2023) Sinhala Sub Hidimbha (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ??????? | ?????? | 2023 ????? | ???????? ???? 7.7 /10 ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 […]

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hidimbha Sinhala Sub
Hidimbha Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Sub
Hidimbha (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

??????? | ?????? | 2023
????? | ????????
???? 7.7 /10

ඔන්න තවත් අලුත්ම තෙලුගු සිනමා පටයකට සිංහල උපසිරැසි අරන් ආවා.. මේක ජූලී 20 තිරගත වූ එකක්. Kalyana Chakravarthy ගේ කතාවක් වන මෙහි අධ්‍යක්ෂනය Aneel Kanneganti වනවා.. 2021 දී මෙහි රූගත කිරීම ආරම්භ වූයේ හඩ්‍රාබාද්, කේරල වනාන්තරවල හා Andaman Islands හිදී සිදු වුණා..
නවක නළු නිළියන් වගේම ජේෂ්ඨ නළු නිළි පිරිසක් මෙයට දායක වුණා.. Ashwin Babu හා Nandita Swetha ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර සෙසු නළු නිළි පිරිවර මෙසේයි…

Srinivasa Reddy
Sahithi Avancha
Sanjay Swaroop
Shiju
Vidyullekha Raman
Rajeev Kanakala
Subhalekha Sudhakar
Ajay Rathnam
Makarand Deshpande
Raghu Kunche
Rajeev Pillai
Shibu Menon

මෙහි ගීත තුනක් පමණ තිබෙන අතර සංගීත නිර්මාණය Vikas Badisa වෙනවා..

ඉන්දියාවේ යම් ප්‍රදේශයක මිනිසුන් විශාල ගණනක් අතුරුදහන් වීම පිළිබද පොලිස් නිළධාරියෙක්ගේ ගවේෂණාත්මක කතාවක් තමා මේක. ඇත්තටම කුතුහලය උපරිම මට්ටමක තියෙනවා. අභිරහස් වගේම අපරාධ කැටගරියට අයත් වන මෙහි අවසාමය කෙසේ වේද කියලා බලන්න ආරාධනා කරනවා.. අවසානයේ කෙසේ සිදු වේද කියලා කුතුහලය සමගින්..

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Hidimbha (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/hidimbha-2023-sinhala-subtitles/feed/ 0
Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/spy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/spy-2023-sinhala-subtitles/#comments Sun, 30 Jul 2023 19:41:33 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47783 Spy Sinhala Sub Spy Sinhala Subtitles Spy (2023) Sinhala Sub Spy (2023) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු ෆිල්ම් එක දිහාවට. 2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් […]

The post Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Spy Sinhala Sub
Spy Sinhala Subtitles
Spy (2023) Sinhala Sub
Spy (2023) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු ෆිල්ම් එක දිහාවට. 2023 ජුනි 29 තමයි Action | Thriller ශාරනයේ මේ Spy ෆිල්ම් එක සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹුනේ.ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදමක් දරලා තමා මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙ.සාමාන්‍යයෙන් බැලුවහම නම් මේ කාන්ඩයේ ෆිල්ම් එකකට ටිකක් අඩු බජට් එකක් තමයි ඒක.සංස්කාරකවරයෙක් , සහය අධ්‍යක්ෂකවරයෙක් වගේ නන් අයුරින් Kshanam , Godachari , The Gazi Attack වගේ චිත්‍රපට වලට තම දායකත්වය දුන් Garry BH තමන්ගේ කුලුදුල් අධ්‍යක්ෂණය ලෙසට තමයි මේ Spy ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ.

ෆිල්ම් එකේ රංගනයෙන් එක් වෙන්නේ මෑතකාලීනව වාණිජමය වශයෙන් තෙලිඟු සිනමාවේ සාර්ථකත්වයක් ලබා ගනිමින් පැමිණෙන නිකිල් සිද්ධාර්ත් විසින්.ඇත්තටම මම වාණිජමය කිව්වට එයාගෙ අන්තිමට රිලීස් උනු 18 Pages ෆිල්ම් එක එහෙම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනු එකක් වගේම අපූරු කතාවක් එක්ක එන ෆිල්ම් එකක්.බැලුවෙ නැත්නම් ඒකත් අනිවාරෙන් බලන්න අපේ වෙබ් අඩවියෙන් 18 Pages (2022). ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන්නෙ සුරූපී අයිෂ්වර්‍යා මෙනන් විසින්.මේ එයාගෙත් පලවෙනි තෙලිඟු ෆිල්ම් එක මතක විදියට.

හරි එහෙනම් කතාව ගැන මතක් කරන්නම්.

ජේ කියන්නෙ RAW ඒජන්ට් කෙනෙක්.මෙයාගෙ යාලුව තමා කමල්.දෙන්න ශ්‍රී ලංකාවෙ මෙහෙයුමකට එකතු වෙලා ඉන්නකොට හදිසියෙම මූලස්ථානයෙන් කැඳවීමක් කරනව.ඒ මීට කලින් මැරුවා කියල තහවුරු උනු කාදීර් ඛාන් කියන අවි ජාවාරම් කාරයගෙ නැවත මතුවීමත් එක්ක.ඉතින් ඒවගේම මේ ජේ ගෙ සහෝදරයාත් RAW එකේ වැඩ කරල මෙහෙයුමක් අතරතුර අභිරහස් විදියට මිය ගිය කෙනෙක්.ඉතින් ජේ ට කාදීර් ඛාන්ගෙ මෙහෙයුම බාර දෙනකොට ඔහු හිතාගන්නවා කොහොමහරි තමන්ගෙ සහෝදරයාගේ මරණයට වගකිවයුත්තන් කව්ද කියල හොයාගන්නත්.ඉතින් මෙතනින් තමා කතාව රසවත් විදියට ආරම්භ වෙන්නෙ.

ඉතුරු හරිය ඉතින් ඔයාලම බලල දැනගන්න.එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ මදුශාන් ප්‍රියන්කර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Spy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/spy-2023-sinhala-subtitles/feed/ 4