Mammootty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mammootty/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 06 Apr 2025 05:19:32 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mammootty Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mammootty/ 32 32 Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/#respond Sun, 06 Apr 2025 05:18:36 +0000 https://braszers.tk/?post_type=movies&p=18163 Puzhu Sinhala Subtitles Puzhu (2022) Sinhala Subtitles PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ […]

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Puzhu Sinhala Subtitles
Puzhu (2022) Sinhala Subtitles

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…

The post Puzhu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/puzhu-2022-sinhala-subtitles/feed/ 0
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/#comments Sat, 15 Mar 2025 14:25:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94689 Agent Sinhala Sub Agent Sinhala Subtitles Agent 2023 Sinhala Sub Agent (2023) Sinhala Sub Agent (2023) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Agent Sinhala Sub
Agent Sinhala Subtitles
Agent 2023 Sinhala Sub
Agent (2023) Sinhala Sub
Agent (2023) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/agent-2023-sinhala-subtitles/feed/ 1
Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/#comments Mon, 10 Feb 2025 12:40:25 +0000 https://braszers.tk/?post_type=movies&p=16807 Bheeshma Parvam Sinhala Subtitles Bheeshma Parvam (2022) Sinhala Subtitles Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down […]

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bheeshma Parvam Sinhala Subtitles

Bheeshma Parvam (2022) Sinhala Subtitles

Set in the backdrop of 1980s, Micheal helms his influential family in Kochi, inspiring fear and respect through his unnerving past. When a few younger members in the household feel his power over their lives too are aggravating, they join hands with foes to clamp down on him. And the story follows what’s in store for them.

The post Bheeshma Parvam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bheeshma-parvam-2022-sinhala-subtitles/feed/ 4
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/#respond Sat, 04 Jan 2025 16:20:24 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4887 The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The culprits behind multiple deaths in a family over a few years are exposed, but there is more to it than meets the eye.

The post The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-priest-2021-sinhala-subtitles/feed/ 0
Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/#comments Tue, 13 Aug 2024 19:13:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73425 Turbo Sinhala Sub Turbo Sinhala Subtitles Turbo (2024) Sinhala Sub Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Turbo Sinhala Sub
Turbo Sinhala Subtitles
Turbo (2024) Sinhala Sub
Turbo (2024) Sinhala Subtitles

The post Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/turbo-2024-sinhala-subtitles/feed/ 1
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/#respond Sat, 10 Aug 2024 19:29:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73312 Abrahaminte Santhathikal Sinhala Sub Abrahaminte Santhathikal Sinhala Subtitles Abrahaminte Santhathikal (2018) Sinhala Sub Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles

The post Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abrahaminte Santhathikal Sinhala Sub
Abrahaminte Santhathikal Sinhala Subtitles
Abrahaminte Santhathikal (2018) Sinhala Sub
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles

The post Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/abrahaminte-santhathikal-2018-sinhala-subtitles/feed/ 0
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/#respond Wed, 17 Apr 2024 18:17:35 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68956 Kandukondain Kandukondain Sinhala Sub Kandukondain Kandukondain Sinhala Subtitles Kandukondain Kandukondain (2000) Sinhala Sub Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kandukondain Kandukondain Sinhala Sub
Kandukondain Kandukondain Sinhala Subtitles
Kandukondain Kandukondain (2000) Sinhala Sub
Kandukondain Kandukondain (2000) Sinhala Subtitles

The post Kandukondain Kandukondain (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kandukondain-kandukondain-2000-sinhala-subtitles/feed/ 0
Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Fri, 22 Mar 2024 19:03:42 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67986 Abraham Ozler Sinhala Sub Abraham Ozler Sinhala Subtitles Abraham Ozler (2024) Sinhala Sub Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Abraham Ozler Sinhala Sub
Abraham Ozler Sinhala Subtitles
Abraham Ozler (2024) Sinhala Sub
Abraham Ozler (2024) Sinhala Subtitles

The post Abraham Ozler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/abraham-ozler-2024-sinhala-subtitles-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b4%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:17:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67802 Bramayugam Sinhala Sub Bramayugam Sinhala Subtitles Bramayugam (2024) Sinhala Sub Bramayugam (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. […]

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bramayugam Sinhala Sub
Bramayugam Sinhala Subtitles
Bramayugam (2024) Sinhala Sub
Bramayugam (2024) Sinhala Subtitles


2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. මම්මුට්ටිට අමතරව අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත්, අමල්දා ලීස්, මණිකන්ඩ රාජන් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව හත් වන ශත වර්ෂයේ මලබාර් ප්‍රදේශයට ආශ්‍රිතව දිව යනවා. එය වර්තමාන කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්. අතීතයේ පානන් යනුවෙන් හැඳින් වූයේ මංගල්‍ය වල ගීත ගායනා කරන පුද්ගලයන්ටය. යටත් විජිත සමයේ දී, සුද්දන් මේ අඩු කුළයේ මිනිස්සුන්ව තමාගේ යුධ බලය වැඩිකර ගැනීමට ඔවුන්ගේ භාරයට රැගෙන තිබෙනවා. අපේ කතාවේ මේ ඉන්න පානන් එලෙස ඔවුන්ගෙන් පැනගත් අඩු කුළයේ තැනැත්තෙක්. ඒ පැන ගන්නේ ඔහුගේ තවත් මිතුරෙකු සමගයි. කැලේ හැංඟී සිටින විට නොහිතපු ලෙස එතෙර වූ ගඟෙන් එගොඩ වීමට නොහැකි තරමට වහිනවා. පසුව ඔහු සහ මිතුරා තීරණය කරනවා රැය කැලේ ගත කරලා උදෑසනම පිටත් වෙන්න. ඒත් ඔවුන්ට කැලෙන් භංයාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. එවිට කැලේ අරක් ගත් යක්ෂණි පානන්ගේ මිතුරාව මරා දමනවා. මෙයින් භීතියට පත් වූ පානන් කැලේ එහෙ මෙහෙ අත දුව යනකොට තමයි වලව්වක් ළඟ නතර වෙන්නේ. වලව්වේ අයිතිකරු තමයි අපේ කතාවේ නායකයා වන මම්මුට්ටි. පානන්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා වලව්වේ නතර වෙන්න කියලා කොඩුලොන් පොට්ටි [මම්මුට්ටි] කියනවා. ටික දවසක් යද්දී පානන්ට තේරෙනවා මේක එසේ මෙසේ වලව්වක් නොවන බව කොඩුලොන් පොට්ටිගේ චේතනවාද වෙනස් දෙයක් බව.

තවත් කතාව නොකියා ඔබට නරඹන්න ආරධනා කරනවා!

මෙහි බොහෝ අමාරු බස් වහරක් තිබුණ නිසා අඩුපාඩු හදලා දෙන්න අශේන් අයියා සහ ලහිරු අයියා මට උදව් කරා. ඒ දෙන්නටත් ස්තූති කරනවා!

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/feed/ 0
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/kaathal-the-core-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/kaathal-the-core-2023-sinhala-subtitles/#respond Sun, 07 Jan 2024 15:29:55 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64178 Kaathal – The Core Sinhala Sub Kaathal – The Core Sinhala Subtitles Kaathal – The Core (2023) Sinhala Sub Kaathal – The Core (2023) Sinhala Subtitles මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන […]

The post Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kaathal – The Core Sinhala Sub
Kaathal – The Core Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Sub
Kaathal – The Core (2023) Sinhala Subtitles

මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. ඇත්තෙන්ම මේ වගේ චිත්‍රපට මේ තරම් ප්‍රතිචාරයක් ඉන්දියාව වගේ ගතානු ගතික සමාජයක් ඉන්න ‍රටක ලබනව කියන්නෙත් පුදුමයක්. ඒත් මේ කේරළයනේ.

මලයාලි මෙගා ස්ටාර් මම්මූටි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පානවා. ඒත් හිතා ගන්න බෑ මේ වගේ නළුවෙක් එවන් චරිතයක් රඟ පායිද කියලවත්. මේ චිත්‍රපටයට ප්‍රස්තූත වෙන්නේ LBGTQ+ සම්බන්ධ සිද්ධියක්.

සමාජය පිළිගත් චරිතයක් වන මැතිව් දේවාසි අතුරු මැතිවරණයකදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිතරඟයෙන්ම තෝරා ගන්නවා. සමාජයේ ඔහුට ඇති පිළි ගැනීම සහ පෞර්ශය මේ තෝරා ගැනීම සඳහා බලපානවා.ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි‍යත් ඔහු විශාල ගැටළුවකට මුහුණ දෙනවා. ඒ ඔහුගේ බිරිඳ විසින් පව‍ර්න ලබන දික්කසාද නඩුව නිසා. ඇයගේ චෝදනාව ඔහු සමලිංගිකයෙක් වීම. එය ඔහු අභියෝගයට ලක් කරනවා.

දිගු කලක් තිස්සේ ඔහු එය සඟවා ගෙන සිටියාද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කුමක් සිදු වේද? ජනතාව ඔහු භාර ගනීද? ඔහුගේ බිරිඳ දශක දෙකක් මෙය සඟවා සිටියේ මන්ද? ගැටළු රාශියකට පිළිතුරු සඳහා මේ චිත්‍ර පටය බලන්න. ඇත්තෙන්ම අමුතුම මලයාලමක්.

Mammooti,සමග දමිළ නිළි Jyothika ප්‍රධාන චරිත රඟපාන මෙය Great Indian Kitchen අධ්‍යක්ශනය කල Jeo Baby ගේ නිර්මානයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/kaathal-the-core-2023-sinhala-subtitles/feed/ 0