Manik Papneja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manik-papneja/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 26 Oct 2024 02:56:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manik Papneja Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manik-papneja/ 32 32 Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/#respond Sat, 26 Oct 2024 02:40:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13250 ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් […]

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය 2022 තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක Run Lola Run කියන ජර්මානු චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්… කොහොම හරි ඒ චිත්‍ර‍පටිය ඔයා බලලා තියනවා නම් මේක බලාගෙන යද්දි පොඩි දර්ශනයක් දකින්න පුලුවන් වේවි ඒකට ගැලපෙන…

චිත්‍ර‍පටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා. මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින් තමයි. මේ චිත්‍ර‍පටියේ සිනමාටෝග්‍රැෆිකරණයත් වෙනස්ම මට්ටමකින් තිබ්බා ඒක මතක් කරන්නම වෙනවා…කොහොම හරි මේ සති අන්තේ හොද චිත්‍ර‍පටිය මිහිර විදින්න ඕනි නම් මෙන්න එක්ට හොදම අවස්ථාව…

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/looop-lapeta-2022-sinhala-subtitles/feed/ 0
Dono (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/dono-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/dono-2023-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 17:24:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=64703 Dono Sinhala Sub Dono Sinhala Subtitles Dono (2023) Sinhala Sub Dono (2023) Sinhala Subtitles

The post Dono (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Dono Sinhala Sub
Dono Sinhala Subtitles
Dono (2023) Sinhala Sub
Dono (2023) Sinhala Subtitles

The post Dono (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/dono-2023-sinhala-subtitles/feed/ 0