Manikanda Rajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manikanda-rajan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 02 Apr 2025 11:18:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manikanda Rajan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manikanda-rajan/ 32 32 Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/#respond Wed, 02 Apr 2025 11:05:00 +0000 https://sinhalasub.net/?post_type=movies&p=30283 Solomante Theneechakal Sinhala Sub Solomante Theneechakal Sinhala Subtitles Solomante Theneechakal (2022) Sinhala Sub Solomante Theneechakal (2022) Sinhala Subtitles Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ PG ප්‍රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්‍රාසජනක චිත්‍රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම […]

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Solomante Theneechakal Sinhala Sub
Solomante Theneechakal Sinhala Subtitles
Solomante Theneechakal (2022) Sinhala Sub
Solomante Theneechakal (2022) Sinhala Subtitles

Solomante Theenechakal කියන්නේ, ලාල් ජෝස් විසින් අධ්යක්ෂණය කරන ලද සහ PG ප්රගීෂ් විසින් රචනා කරන ලද 2022 නිකුත් වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර ත්රාසජනක චිත්රපටයකි. LJ Films නිෂ්පාදන ආයතනය හරහා Lal Jose විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටයේ Joju George සමග Vincy Aloshious සහ නවකයන් වන Darshana S Nair, Shambhu Menon සහ Addis Antony Akkara ප්රධාන චරිත නිරූපණය කරති. සංගීත අධ්යක්ෂක, විද්යාසාගර් චිත්රපටයේ සංගීතය රචනා කළ අතර, කැමරාකරණය අජ්මාල් සාබු විසින් සිදු කරන ලදී.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
තරුණ කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන සුජා සහ ග්ලයිනාගේ මිත්රත්වය පරීක්ෂාවට ලක්වන්නේ සුජාගේ පෙම්වතා වූ සරත් අපරාධයකට සම්බන්ධ වූ විටය. ඔවුන්ගේ මිත්රත්වය කාලයාගේ ඇවෑමෙන් පවතිනු ඇත්ද ? ??කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…ඉතිං යාළුවනේ ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් අනිවා ෆිල්ම් එක බලන්නකෝ...??

The post Solomante Theneechakal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/solomante-theneechakal-2022-sinhala-subtitles/feed/ 0
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/#comments Sun, 28 Apr 2024 01:01:45 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69444 Anchakkallakokkan Sinhala Sub Anchakkallakokkan Sinhala Subtitles Anchakkallakokkan (2024) Sinhala Sub Anchakkallakokkan (2024) Sinhala Subtitles බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ 2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක […]

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anchakkallakokkan Sinhala Sub
Anchakkallakokkan Sinhala Subtitles
Anchakkallakokkan (2024) Sinhala Sub
Anchakkallakokkan (2024) Sinhala Subtitles

බලමුද මේ වසරේ මුල් කාර්තුවේ මලයාලම් සිනමාවේ බිහි වුන හොදම ක්‍රියාදාම චිත්‍රපටිය

කාස්ට් එක පැත්තට ගියොත් මලයාලම් රසිකයන් කවුරුත් දන්න ලුක්මාන් සමගින් චෙම්බන් විනෝද් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ

2024 කියන්නෙ මලයාලම සිනාමාව වාර්තා පිට වාර්තා තැබූ වසරක් ඉතින් එක එක ශාරනයේ චිත්‍රපට ආවත් හොද ක්‍රියාදාම චිත්‍රපටියක් නම් බලන්න හම්බුන් නෑ මෙන්න ඒකට කියාපු භාන්ඩෙ සුපිරිම Revenge Storyline එකක් බලාගන්න පුලුවන්

දැඩි තරගකාරීත්වය නිසා අදායම් අතින් අසාර්ථක උනත් ආරම්භයේ සිටම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කර ගනිමින් IMDb අගය 7.3 ක ඉහළ අගයක් ලබා ගැනීමය මේ චිත්‍රපටිය සමත් උනා

කතාව ගැන නම් මොකුත් කියන්න යන් නෑ මේක මිස් කර ගත්තොත් අපරාධයක් මලයාලම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම බලන්න කාලෙකින් දැක්ක හොදම දුෂ්ටයෝ දෙන්නා බලාගන්න පුලුවන්

The post Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/anchakkallakokkan-2024-sinhala-subtitles/feed/ 1
Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/#respond Sat, 16 Mar 2024 01:17:57 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67802 Bramayugam Sinhala Sub Bramayugam Sinhala Subtitles Bramayugam (2024) Sinhala Sub Bramayugam (2024) Sinhala Subtitles 2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. […]

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bramayugam Sinhala Sub
Bramayugam Sinhala Subtitles
Bramayugam (2024) Sinhala Sub
Bramayugam (2024) Sinhala Subtitles


2024 වර්ෂයේ තෙවැනියට වැඩිම ආදායමක් ලබාගත් මලයාලම් චිත්‍රපටයට උපසිරැසි අරන් තමයි අද ආවේ. ඒ තමයි මලයාලම් සිනමාවේ පුරාවෘත්තයක් ලෙස සැළකෙන මම්මුට්ටිගේ බ්‍රහ්මයුගම් චිත්‍රපටය. මෙහි සමස්ත ආදායම කෝටී 60 ඉක්මවා තිබේ. කළු සුදු හොරර් ශාරයේ චිත්‍රපටයකට මෙය විශාල ආදායමක් ලෙස සලකන්න පුළුවන්. මම්මුට්ටිට අමතරව අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත්, අමල්දා ලීස්, මණිකන්ඩ රාජන් යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව හත් වන ශත වර්ෂයේ මලබාර් ප්‍රදේශයට ආශ්‍රිතව දිව යනවා. එය වර්තමාන කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයක්. අතීතයේ පානන් යනුවෙන් හැඳින් වූයේ මංගල්‍ය වල ගීත ගායනා කරන පුද්ගලයන්ටය. යටත් විජිත සමයේ දී, සුද්දන් මේ අඩු කුළයේ මිනිස්සුන්ව තමාගේ යුධ බලය වැඩිකර ගැනීමට ඔවුන්ගේ භාරයට රැගෙන තිබෙනවා. අපේ කතාවේ මේ ඉන්න පානන් එලෙස ඔවුන්ගෙන් පැනගත් අඩු කුළයේ තැනැත්තෙක්. ඒ පැන ගන්නේ ඔහුගේ තවත් මිතුරෙකු සමගයි. කැලේ හැංඟී සිටින විට නොහිතපු ලෙස එතෙර වූ ගඟෙන් එගොඩ වීමට නොහැකි තරමට වහිනවා. පසුව ඔහු සහ මිතුරා තීරණය කරනවා රැය කැලේ ගත කරලා උදෑසනම පිටත් වෙන්න. ඒත් ඔවුන්ට කැලෙන් භංයාකාර ශබ්ද ඇසෙන්නට පටන් ගන්නවා. එවිට කැලේ අරක් ගත් යක්ෂණි පානන්ගේ මිතුරාව මරා දමනවා. මෙයින් භීතියට පත් වූ පානන් කැලේ එහෙ මෙහෙ අත දුව යනකොට තමයි වලව්වක් ළඟ නතර වෙන්නේ. වලව්වේ අයිතිකරු තමයි අපේ කතාවේ නායකයා වන මම්මුට්ටි. පානන්ගේ ගායන හැකියාව ගැන පැහැදිලා වලව්වේ නතර වෙන්න කියලා කොඩුලොන් පොට්ටි [මම්මුට්ටි] කියනවා. ටික දවසක් යද්දී පානන්ට තේරෙනවා මේක එසේ මෙසේ වලව්වක් නොවන බව කොඩුලොන් පොට්ටිගේ චේතනවාද වෙනස් දෙයක් බව.

තවත් කතාව නොකියා ඔබට නරඹන්න ආරධනා කරනවා!

මෙහි බොහෝ අමාරු බස් වහරක් තිබුණ නිසා අඩුපාඩු හදලා දෙන්න අශේන් අයියා සහ ලහිරු අයියා මට උදව් කරා. ඒ දෙන්නටත් ස්තූති කරනවා!

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! බුදු සරණයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ දිලිප මධුෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bramayugam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bramayugam-2024-sinhala-subtitles/feed/ 0
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/#respond Thu, 29 Feb 2024 18:38:59 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67191 Malaikottai Vaaliban Sinhala Sub Malaikottai Vaaliban Sinhala Subtitles Malaikottai Vaaliban (2024) Sinhala Sub Malaikottai Vaaliban (2024) Sinhala Subtitles රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් […]

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malaikottai Vaaliban Sinhala Sub
Malaikottai Vaaliban Sinhala Subtitles
Malaikottai Vaaliban (2024) Sinhala Sub
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles

රසිකයින් කාලයක් තිස්සෙ බලාගෙන හිටපු අමුතුම මලයාලමක් ඔන්න නිකුත් උනා. මෝහන් ලාල් සහ ලිජෝ ජෝ පෙලිසේරි එකට එකතු කල මේ චිත්‍රපටය ගැන ලොකු බලාපොරොත්තුවක් ලොව පුරා රසිකයින් අතර තිබුනා. අවසානයේ ඒක සාරථක උනාද? ඉන්දීය රුපියල් කෝටි 60ක් වියදමින් හදපු මේ චිත්‍රපටය මාසයකදී කෝටි 30ක ආදායමක් ලබා ගත්තා, ඒත් ඊට පසුව නිකුත් උන බ්‍රහ්මයුගම්, ප්‍රෙමාලු සහ මංජුමාල් බෝයිස් වැනි චිත්‍රපට මේ වෙන කොට මුල් සතියෙන්ම කෝටි 40 පන්නලා. IMDB අගය 6.7 අගයක් ලැබුනු මේ චිත්‍රපටිය රසිකයින්ගේ බලාපොරොත්තු ඉටු නොකලාද?

කෙසේ වෙතත් LJP කියන මේ භය නැති අධ්‍යක්ශක වරයා ගැන දන්න අය ඒ ගැන හිතන්නෙ නෑ, මේ තරම් සිනමාව සමග අත් හදා බලන අධ්‍යක්ෂක වරයෙක් ඉන්දියානු සිනමාවෙ නැති තරම්. ආමෙන්, ඊ මා යු වල පටන් අරන් ජල්ලිකට්ටු වෙනකල් ඔහුගෙ සින්මාව ටිකක් කළහකාරී අධිවේගී සිනමාවක්.ඊට පස්සෙ චුරුලි ඉඳල නන්පාකල් නේරතු මායක්කම් වෙනකොට වේගය අඩු වෙනස් ශෛලීන් වලි නිපදවූ චිත්‍ර පට. ඒත් මේ චිත්‍රපට හැම එකක්ම හරි අපූරු නිමැවුම්. රසිකයො බලන් හිටියෙ මේ පාර මෙයා කොහොම එකක් ගෙනෙයිද කියල. මේකත් එක්තරා විදිහක අත් හදා බැලීමක්.

සිනමාවෙ පරණ කාලෙ කතා බොහෝ විට රජ කාලෙ සුලභයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය සිනමාවෙ. මීට අමතරව නාඩගම් ශෛලියෙ නාට්‍ය අදටත් හරි ජනප්‍රියයි. මේ සියල්ලෙන්ම ආභාශය ලබා ගෙන සඳහන් නොකල කාලයකට අයත් ප්‍රබන්ධ කතාවක් LJP ගොඩ නගනවා. ගමින් ගම සැරිසරමින් තරඟයට සටන් කරන සටන් කාමියෙකුගෙ චරිතයක් වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. ඒත් විශේෂම දේ තමයි පෙර අපි දැක තිබෙන ඒ වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. මේක පරන කාලෙ එකක් උනත් කම්මැලි නැතුව බලා ඉන්න පුළුවන්. උදාහරණෙකට මේකෙ සටන් ක්‍රියාදාම හරිම රසවත් සුන්දර ජවනිකා. ඒ කැමරාකරණය පසුබිම් සංගීතය පමනක් නෙමෙයි ව‍ර් ණ සංකලණය පවා අතිශය සුන්දරයි. මලයි කෝට්ටයි බලකොටුවෙ සටන විශේෂයෙන්ම බලන්න. ඇත්තටම ලස්සන නාඩගමක් වගෙයි. ඒ තමයි LJP.

මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා කෝ අර කේරළයෙ තියෙන හරිත පැහැය කියල. ඇත්තටම මෙහෙමත් කර්කශ කාන්තාර සුන්දර කේරළයෙ තියෙනවාද කියල හිතෙනවා. මේක රූපගත කරල තියෙන්නෙ රාජස්ථාන් ප්‍රාන්තයේ. කොහොම උනත් මේ චිත්‍රපටයෙත් අති විශිෂ්ඨ කැමරාකරණයක් තියෙනවා මධු නීලකන්දන්ගෙ. මෝහන් ලාල් සමග සොනාලි කුල්කර්නි, මනෝජ් මෝසස් කාතා නන්දි මෙහි සෙසු චරිත රඟ පානවා.මේක බලන්නම ඕනෙ එකක්.ලෑස්ති වෙන්න මේ අවුරුද්දෙ මලයාලි සිනමාව එක දිගට සුපිරි චිත්‍රපට රැසක් තිළිණ කරන්න සූදානම්.

මෙම උපසිරැසියේ භාෂා ශෛලිය පුරාණ නාඩගම් ශෛලිය ඇසුරින් කරන්න මම උත්සාහ කලා.මට හැඟෙන හැටියට වඩාත්ම ගැලපෙන්නේ එයයි. ඊට ප්‍රති විරුද්ධ අදහස් ඇති.එය සාර්ථක උනා දැයි දන්නෙ නෑ.අඩු පාඩු ඇතොත් සමා වෙන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

 

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malaikottai-vaaliban-2024-sinhala-subtitles/feed/ 0
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/#respond Tue, 16 May 2023 23:10:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40173 Thuramukham Sinhala Sub Thuramukham Sinhala Subtitles Thuramukham (2023) Sinhala Sub Thuramukham (2023) Sinhala Subtitles

The post Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Thuramukham Sinhala Sub
Thuramukham Sinhala Subtitles
Thuramukham (2023) Sinhala Sub
Thuramukham (2023) Sinhala Subtitles

The post Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/thuramukham-2023-sinhala-subtitles/feed/ 0