Maniyanpilla Raju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maniyanpilla-raju/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 06 May 2024 19:48:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Maniyanpilla Raju Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maniyanpilla-raju/ 32 32 Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/#respond Mon, 06 May 2024 19:48:26 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69706 Rani: The Real Story Sinhala Sub Rani: The Real Story Sinhala Subtitles Rani: The Real Story (2023) Sinhala Sub Rani: The Real Story (2023) Sinhala Subtitles ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි […]

The post Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rani: The Real Story Sinhala Sub
Rani: The Real Story Sinhala Subtitles
Rani: The Real Story (2023) Sinhala Sub
Rani: The Real Story (2023) Sinhala Subtitles

ආයුබෝවන් අදත් මම නව මලයාලම් චිත්‍රපටයක් ගෙන එනවා. IMDB අගය 6.4 ක් වගේ පෙන්වන මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ඉල්ලීම් කිහිපයක්ම තිබුන අපේ රසිකයින්ගෙන්. ඒ නිසා ටිකක් පමා වෙලා හරි මේ උපසිරැසිය ඉදිරිපත් කරනවා.Mystery, thriller ඝණයට වැටුනු තවත් මලයාලම් පොලිස් කතාවක්.

ප්‍රදේශයේ ප්‍රභල දේශපාලකයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ වෙනුවෙන් සැක පිට නිවසේ මෙහෙ කාරියක් අත් අඩංගුවට පත් වෙනවා.මෙම නිවසෙත් තව නිවෙස් දෙකකත් සම ගාමීව මෙහෙකාර කම් කරන මේ අමුතු මෙහෙ කාරිය කවුද? ඇත්තෙන්ම ඇය මේ මිනී මැරුම කලාද?මෙය හෙළි කර ගැනීම සඳහා පොලිසිය වෙහෙසෙද්දී මන්ත්‍රීවරයා සම්බන්ධ අතුරු කතාවක් ගොඩ නැගෙනවා. ඒ අතරම ඇය වැඩ කල නිවෙස් තුනම ඇයගේ නිර්දෝශීත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.මේ සියල්ල අතර සම්බන්ධ්‍ය කුමක්ද?

ශන්කර් රාමක්‍රිෂ්ණන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි න්‍යාති කාදම්බි, හනී රෝස්, අශ්වින් ගෝපිනාත්, භාවනා,ඌර්වශී , ගුරු සෝමසුන්දර් සමග ඉන්ද්‍රන්ස් රඟපානවා.

එහෙනම් බලල ඉඳිමු

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ  BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/rani-the-real-story-2023-sinhala-subtitles/feed/ 0
Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/#respond Tue, 28 Nov 2023 19:10:15 +0000 https://sinhalasub.life/?post_type=movies&p=61372 Madhura Manohara Moham Sinhala Sub Madhura Manohara Moham Sinhala Subtitles Madhura Manohara Moham (2023) Sinhala Sub Madhura Manohara Moham (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං ආවේ Comedy/Family ගනයට අයත් Madhura Manohara Moham කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි… එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා… ජය වේවා!! ලිපිය උපුටා […]

The post Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Madhura Manohara Moham Sinhala Sub
Madhura Manohara Moham Sinhala Subtitles
Madhura Manohara Moham (2023) Sinhala Sub
Madhura Manohara Moham (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

මේ අරං ආවේ Comedy/Family ගනයට අයත් Madhura Manohara Moham කියන ලස්සන මලයාලම් චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subcenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Madhura Manohara Moham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/madhura-manohara-moham-2023-sinhala-subtitles/feed/ 0
Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/#respond Sun, 18 Jun 2023 20:47:27 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41926 Ustad Hotel Sinhala Sub Ustad Hotel Sinhala Subtitles Ustad Hotel (2012) Sinhala Sub Ustad Hotel (2012) Sinhala Subtitles මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ […]

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ustad Hotel Sinhala Sub
Ustad Hotel Sinhala Subtitles
Ustad Hotel (2012) Sinhala Sub
Ustad Hotel (2012) Sinhala Subtitles

මේක අළුත් චිත්‍රපටියක් නම් නෙවෙයි.මේක 2012 දී එළිදක්වපු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය නැවත තෙලෙඟු භාෂාවෙන් ලඟදි නිකුත් උනා Janatha Hotel කියලා.. පැය 2යි මිනිත්තු 31 ක් පුරා දිවෙන මේ usthad hotel චිත්‍රපටියට IMDb 8.3/10 ක අගයක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි 2012 වසරේ හොදම චිත්‍ර‍පටිය..හොදම අධයක්ෂණය වගේ සම්මාන රැසක්ම මේ චිත්‍ර‍පටිය හිමිකරගන්නත් සමත් වෙලා තියනවා. මේ චිත්‍රපටියට රංගන දායකත්වය සපයා තියෙන්නේ Dulquer Salmaan සමග Nithya Menen.ඒ වගේම තව ජනප්‍රිය නළු නිළියන් අනු චරිත වලින් චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Anwar Rasheed විසින්. ”හැමෝටම කෑම උයන්න පුලුවන් වේවි නමුත් හැමෝටම බැහැ ඒ හදන කෑමෙන් කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න” ඕක තමයි චිත්‍ර‍පටියේ තේමාව..

The post Ustad Hotel (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/ustad-hotel-2012-sinhala-subtitles/feed/ 0
Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/corona-papers-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/corona-papers-2023-sinhala-subtitles/#respond Sun, 07 May 2023 23:10:00 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40084 Corona Papers Sinhala Sub Corona Papers Sinhala Subtitles Corona Papers (2023) Sinhala Sub Corona Papers (2023) Sinhala Subtitles

The post Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Corona Papers Sinhala Sub
Corona Papers Sinhala Subtitles
Corona Papers (2023) Sinhala Sub
Corona Papers (2023) Sinhala Subtitles

The post Corona Papers (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/corona-papers-2023-sinhala-subtitles/feed/ 0
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/#respond Fri, 31 Mar 2023 01:23:02 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=38372 Varayan Sinhala Sub Varayan Sinhala Subtitles Varayan (2022) Sinhala Sub Varayan (2022) Sinhala Subtitles Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති […]

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Varayan Sinhala Sub
Varayan Sinhala Subtitles
Varayan (2022) Sinhala Sub
Varayan (2022) Sinhala Subtitles

Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.

The post Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/varayan-2022-sinhala-subtitles/feed/ 0