Manju Pillai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manju-pillai/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:45:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manju Pillai Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manju-pillai/ 32 32 Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/#respond Tue, 03 Sep 2024 01:51:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=74812 Grrr.. Sinhala Sub Grrr.. Sinhala Subtitles Grrr.. (2024) Sinhala Sub Grrr.. (2024) Sinhala Subtitles ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා. මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට […]

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Grrr.. Sinhala Sub
Grrr.. Sinhala Subtitles
Grrr.. (2024) Sinhala Sub
Grrr.. (2024) Sinhala Subtitles

ප්‍රීතිමත් නව සැප්තැම්බරයක්.අළුතින්ම නිකුත් වූ මලයාලම් කොමඩියක උප සිරැසි අද දින ගෙන එනවා.පේන විදිහට අඩු රේටිං එකක් තිබුනත් මට මේකෙන් ලැබුන සරල උපහාසාත්මක විනෝදාශ්වාදය නිසා උප සිරැසිය ගෙන එන්න තීරණය කලා.

මීට වසර කීපයකට කලින් උතුරු ඉන්දියානු සත්තු වත්තක ව්‍යාග්‍රයෙකුගෙ වාසස්ථානයට මානසික රෝගී තරුණයෙකු පැන්නා. දෙනෝ දාහක් අසරණව බලා සිටිද්දී ඔහු බලධාරීන් ක්‍රියාත්මක වීමට පෙර සත්වයාට ගොදුරු උනා. මේකට පාදක වෙන්න ඇත්තෙ ඒ සිද්ධිය වෙන්න පුළුවන්. පෙම් සබඳතාවක් බිඳ වැටීම (එසේ සිතීම) නිසා බීමත්ව එක තරුණයෙක් සිංහ ගුහාවට කඩා පනින්නේ සිංහයා සමග තම ශක්තිය උරගා බලන්න. ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

කුන්චාකෝ බොබන්, සුරාජ් වෙන්ජාරමුඩු, සෲති රාමචන්ද්‍රන් සහ රාජේශ් මාධවන් චරිත මවන මෙහි අධ්‍යක්ශක වරයා ජයක්‍රිශ්ණන්.අමතක උනා සිංහයත් හොඳ චරිත නිරූපණයක් කරනවා.

පසුගිය ටිකේ පොඩි චෝදනාවක් ආවා හොඳ මලයාලි චිත්‍රපට උපසිරැසි කිහිපයක් අතපසු වූ බවට. ඇත්ත, දැඩි අවිවේකිත්වය නිසා කිහිපයක් මග හැරුණා. හැකි අවස්ථාවක ඒවා ටික ටික ඔබට ගෙන එන්න උත්සාහ කරනවා

නැවත හමු වෙමු

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/grrr-2024-sinhala-subtitles/feed/ 0
Malayalee from India (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/malayalee-from-india-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/malayalee-from-india-2024-sinhala-subtitles/#respond Sat, 06 Jul 2024 08:53:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72101 Malayalee from India Sinhala Sub Malayalee from India Sinhala Subtitles Malayalee from India (2024) Sinhala Sub Malayalee from India (2024) Sinhala Subtitles

The post Malayalee from India (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Malayalee from India Sinhala Sub
Malayalee from India Sinhala Subtitles
Malayalee from India (2024) Sinhala Sub
Malayalee from India (2024) Sinhala Subtitles

The post Malayalee from India (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/malayalee-from-india-2024-sinhala-subtitles/feed/ 0
#Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/#comments Sun, 11 Feb 2024 03:30:21 +0000 https://sinhalasub.net/?post_type=movies&p=8399 #Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
#Home is about the humble, technology-challenged Oliver twist struggles to keep his closeness with his sons and communicate as they grow up and become active on social media.

The post #Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/home-2021-sinhala-subtitles/feed/ 1
Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/falimy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/falimy-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 18:40:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63193 Falimy Sinhala Sub Falimy Sinhala Subtitles Falimy (2023) Sinhala Sub Falimy (2023) Sinhala Subtitles

The post Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Falimy Sinhala Sub
Falimy Sinhala Subtitles
Falimy (2023) Sinhala Sub
Falimy (2023) Sinhala Subtitles

The post Falimy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/falimy-2023-sinhala-subtitles/feed/ 0
Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/oh-my-darling-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/oh-my-darling-2023-sinhala-subtitles/#respond Sun, 07 May 2023 23:22:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=40098 Oh My Darling Sinhala Sub Oh My Darling Sinhala Subtitles Oh My Darling (2023) Sinhala Sub Oh My Darling (2023) Sinhala Subtitles

The post Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Oh My Darling Sinhala Sub
Oh My Darling Sinhala Subtitles
Oh My Darling (2023) Sinhala Sub
Oh My Darling (2023) Sinhala Subtitles

The post Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/oh-my-darling-2023-sinhala-subtitles/feed/ 0
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/#comments Sun, 08 Jan 2023 06:34:26 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34858 Jaya Jaya Jaya Jaya Hey Sinhala Sub Jaya Jaya Jaya Jaya Hey Sinhala Subtitles Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Sub Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles

The post Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Jaya Jaya Jaya Jaya Hey Sinhala Sub
Jaya Jaya Jaya Jaya Hey Sinhala Subtitles
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Sub
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles

The post Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/jaya-jaya-jaya-jaya-hey-2022-sinhala-subtitles/feed/ 4
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/#comments Sun, 25 Dec 2022 08:57:27 +0000 https://sinhalasub.net/?post_type=movies&p=34291 The Teacher Sinhala Sub The Teacher Sinhala Subtitles The Teacher (2022) Sinhala Sub The Teacher (2022) Sinhala Subtitles   කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර […]

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Teacher Sinhala Sub
The Teacher Sinhala Subtitles
The Teacher (2022) Sinhala Sub
The Teacher (2022) Sinhala Subtitles

 

කතාව ගෙතී ඇත්තේ රජයේ පාසලක ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන දේවිකා මත්ද්‍රව්‍ය පානය කර දූෂණයට ලක්වීම වටා ය. චිත්‍රපටය ආරම්භ වන්නේ ව්‍යාකූල වූ දේවිකා ඇයට මතක නැති පහරදීමක සලකුණු පරීක්ෂා කිරීමෙනි. කෙසේ වෙතත් දේවිකා සටන්කාමියෙකු වන අතර මෙය අත්හැරීම ප්‍රතික්ෂේප කරයි. ඇයට පහර දෙන්නන් සොයා ඔවුන්ට දඬුවම් කිරීමට ඇය තීරණය කරයි. ඇගේ කොනක ඇගේ නැන්දම්මා වන පැටන් කල්‍යාණි බීඩි උරන, පෑන් හපන කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිනියකි. දුප්පත් දේවිකාගේ අපරාධයේ බරපතලකම සහ කම්පනයේ බරපතලකම තම පුතාට තේරුම් ගැනීමට නොහැකි වීම ගැන ඇය කම්පනයට පත් වේ. පහරදීම සිදු කළ බවට ඇගේ සැමියා මුලින්ම චෝදනා කරයි. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම තම වරද වටහාගෙන සමාව ඉල්ලා සිටියි. හානිය සිදු වී ඇත, නමුත් දේවිකා දෙවන අවස්ථාවක් ඉල්ලා සිටින විට ඔහුට සමාව දීම ප්‍රතික්ෂේප කරයි. ඊළඟට කුමක් සිදුවේද? චිත්‍රපටිය බලලා දැනගන්න

The post The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-teacher-2022-sinhala-subtitles/feed/ 2