Manoj Bajpayee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manoj-bajpayee/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 19 Feb 2025 14:40:04 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manoj Bajpayee Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manoj-bajpayee/ 32 32 Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 13:04:18 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=90857 Silence 2: The Night Owl Bar Shootout Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout Sinhala Subtitles Silence 2: The Night Owl Bar Shootout 2024 Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Sub Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි […]

The post Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Silence 2: The Night Owl Bar Shootout Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout Sinhala Subtitles
Silence 2: The Night Owl Bar Shootout 2024 Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Sub
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silence-2-the-night-owl-bar-shootout-2024-sinhala-subtitles/feed/ 0
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/#respond Wed, 19 Feb 2025 12:00:48 +0000 https://sinhalasub.net/?post_type=movies&p=4299 When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
When Pooja, the daughter of retired Justice Chaudhary, is found murdered under mysterious circumstances, ACP Verma is roped in to investigate this high-profile case. When everyone is hiding the truth, justice will thrive despite the silence.

The post Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/silence-can-you-hear-it-2021-sinhala-subtitles/feed/ 0
Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/despatch-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/despatch-2024-sinhala-subtitles/#respond Tue, 31 Dec 2024 17:25:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85889 Despatch Sinhala Sub Despatch Sinhala Subtitles Despatch 2024 Sinhala Sub Despatch (2024) Sinhala Sub Despatch (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Despatch Sinhala Sub
Despatch Sinhala Subtitles
Despatch 2024 Sinhala Sub
Despatch (2024) Sinhala Sub
Despatch (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Despatch (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/despatch-2024-sinhala-subtitles/feed/ 0
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhaiyya-ji-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhaiyya-ji-2024-sinhala-subtitles/#respond Sun, 28 Jul 2024 01:24:59 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=72766 Bhaiyya Ji Sinhala Sub Bhaiyya Ji Sinhala Subtitles Bhaiyya Ji (2024) Sinhala Sub Bhaiyya Ji (2024) Sinhala Subtitles

The post Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhaiyya Ji Sinhala Sub
Bhaiyya Ji Sinhala Subtitles
Bhaiyya Ji (2024) Sinhala Sub
Bhaiyya Ji (2024) Sinhala Subtitles

The post Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhaiyya-ji-2024-sinhala-subtitles/feed/ 0
Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/joram-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/joram-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 07:49:06 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66035 Joram Sinhala Sub Joram Sinhala Subtitles Joram (2023) Sinhala Sub Joram (2023) Sinhala Subtitles ජොරම් – 2023- හින්දි කාලය- 1h 59m ඇක්ශන් /ඇඩ්වෙන්චර් / ක්‍රයිම් Imdb- 6.9 රන්ගනය- මනෝජ් බජ්පායි, මොහොමද් සෙශාන්,ස්මිතා තම්බේ,ටනීශාන්න්තා චැටර්ජි,ජැකී බවසර්,අපූර්වා මහේශ්. අද්‍යක්ශනය- දේවශේකර් මකීජා රචනය- දේවශේකර් මකීජා මේක ටිකක් සන්කීර්න සත්‍යක් තියන කතාවක්.සම්මාන ගොඩක් දිනපු සෑහෙන්න දේවල් හිතන්න තියන හරි […]

The post Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Joram Sinhala Sub
Joram Sinhala Subtitles
Joram (2023) Sinhala Sub
Joram (2023) Sinhala Subtitles

ජොරම් – 2023- හින්දි
කාලය- 1h 59m
ඇක්ශන් /ඇඩ්වෙන්චර් / ක්‍රයිම්
Imdb- 6.9
රන්ගනය- මනෝජ් බජ්පායි, මොහොමද් සෙශාන්,ස්මිතා තම්බේ,ටනීශාන්න්තා චැටර්ජි,ජැකී බවසර්,අපූර්වා මහේශ්.
අද්‍යක්ශනය- දේවශේකර් මකීජා
රචනය- දේවශේකර් මකීජා

මේක ටිකක් සන්කීර්න සත්‍යක් තියන කතාවක්.සම්මාන ගොඩක් දිනපු සෑහෙන්න දේවල් හිතන්න තියන හරි ලස්සන නිර්මානයක්, කතාව යන්නෙ කලින් කැරලිකාරි සන්විදානයක ඉදල පැනල ගිහින් මුම්බායෙ කුලී වැඩ කරන දසෘ ගාව.දසෘත් එයාගෙ නෝනත් බබා ජොරම් කියන්නෙ බිම් අගලක් නැතුව බලාපොරොත්තුවක් නැතුව හූල්ල හූල්ල ඉන්න ආදි ජන වර්ගෙකින් පැවත එන කොට්ටාසයක්.දවසක් දසරු ගෙදර එනකොට නෝනාව කකුල් දෙක උඩට හිටින්න එල්ලල මරල දාල.එතනින් තමා කතාවෙ හොදම හරියපටන් ගන්නෙ, මෙයාලට මොනව උනාද බලන්න කතාව බලන්න වෙනවා.

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

 

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Joram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/joram-2023-sinhala-subtitles/feed/ 0
Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/#respond Wed, 27 Sep 2023 18:16:25 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54939 Bhonsle Sinhala Sub Bhonsle Sinhala Subtitles Bhonsle (2018) Sinhala Sub Bhonsle (2018) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම […]

The post Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bhonsle Sinhala Sub
Bhonsle Sinhala Subtitles
Bhonsle (2018) Sinhala Sub
Bhonsle (2018) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Manoj Bajpayee ප්‍රධාන චරිතය රඟපාන ගාලි ගුලෙයියාන් ඔබ නරඹන්නට ඇතැයි සිතනවා.ඒ නිසා ඔහු ගැන විස්තර ආයෙත් කියන්න ඕනෙ නෑ. මේ ඔහුගේ තවත් විශිෂ්ඨ රඟපෑමක් සහිත Imdb 6.8ක් ලැබුන හින්දි චිත්‍ර පටයක්. 67 වන ඉන්දීය ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මෙන්ම තවත් දෙස් විදෙස් සම්මාන උළෙල රාශියකම හොඳම නළු සම්මානය මෙම බොන්ස්ලේ චිත්‍රපටයේ චරිත නිරූපනයට බජ්පායි හට හිමි උනා. Devashish Makhija ගේ අධ්‍යක්ෂනයක් වන මෙහි Santosh Juvekar, Ipshita Chakraborty, Abhishek Banerjee ආදීන් සෙසු චරිත රඟපානවා.

මුම්බාය රැකියා සොයා එන බොහෝ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයින්ගෙන් පිරි ජනාකීර්න නගරයක්.උතුරු ඉන්දියානුවන් බොහෝ පිරිසක්(බොහොමයක් බිහාරි වැසියන්) මෙසේ සංක්‍රමණය වී මුම්බාය සිය ස්ථිර වාසස්ථානය කර ගැනීම හේතුකොට ගෙන එහි මරාති ස්වදේශිකයින්ට යටිතල පහසුකම් පිළිබඳ විවිධ ගැටළු නිර්මාණය වී තිබෙනවා.එය දඩමීමා කරගෙන ජාතිවාදී දේශපාලන පක්ෂ විශාලඅරගලයන් හි නිරත වෙනවා.බොන්ස්ලේ නම් මුම්බායිපොලිස් නිළධාරියා විශ්‍රාම යන්නේ සිය අසල් වාසී ස්වදේශික මරාතී හා සංක්‍රමණික උතුරු ඉන්දියානු වැසියන් අතර කාලයක් තිබූ හොඳ හිත මෙසේ ජාතිවාදීන් විසින් පළුදු කරමින් සිටිනා අවධියක.ජාතිවාදී වෛරයේ ගිණිදැල් අවටින් මතු වෙද්දී තමා අයැදුම් කර ඇති සේවා දිගුව බලාපොරොත්තුවෙන් සිය අඳූරු නිවසේ හුදෙකලා වන ‘බොන්ස්ලේ කාකා’ නම් ආඩම්බරකාර මරාතියාගේ යාබද නිවසට අළුතින් පදිංචියට එන්නේ උතුරු ඉන්දියානු තරුණියක් හා ඇගේ ලාබාල සොහොයුරායි. ඔහුගේ සේවා දිගුව ලැබෙයිද? මරාති ජාත්‍යාලයට මැදිවන බොන්ස්ලේගේ ඉරණම මෙන්ම ඔහුගේ නව බිහාරි අසල්වැසියන්ගේ ඉරණම කුමක් වේද?

එහෙනම් මෙ ලස්සන කතාව ඔයාලා හැමෝටම බලන්න කියන ගමන් දැනට සමුගන්නවා…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bhonsle (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bhonsle-2018-sinhala-subtitles/feed/ 0
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/#comments Sun, 28 May 2023 15:12:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41026 Sirf Ek Bandaa Kaafi Hai Sinhala Sub Sirf Ek Bandaa Kaafi Hai Sinhala Subtitles Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Sub Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles මේ චිත්‍රපටය ඉන්දියාවේ බොහෝ සෙයින් වෙන සිදුවිමක් වන ස්ත්‍රී දුෂණ සම්බන්ධ අති සංවේදී නිර්මාණයක්. කතාව පැත්තට එමු. ඉතින් මෙක පටන් ගන්නේ එක්තරා ගැහැනු ලමයෙක්ට බාබා […]

The post Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Sirf Ek Bandaa Kaafi Hai Sinhala Sub
Sirf Ek Bandaa Kaafi Hai Sinhala Subtitles
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Sub
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles

මේ චිත්‍රපටය ඉන්දියාවේ බොහෝ සෙයින් වෙන සිදුවිමක් වන ස්ත්‍රී දුෂණ සම්බන්ධ අති සංවේදී නිර්මාණයක්.

කතාව පැත්තට එමු. ඉතින් මෙක පටන් ගන්නේ එක්තරා ගැහැනු ලමයෙක්ට බාබා කෙනෙක් අතවරයක් කරලා එකට සම්බන්ධව නඩුව කතා කරන මොහොතේ. ඉතින් මේ වෙලාවේ මෙතන සිටින විත්ති පාර්ශ්වයේ නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥතුමා බාබාට ඇප ඉල්ලනවා. එවගෙම රජයේ නඩු පවරන්නා දවස් 15ක් ඇතුලේ තියන්න කියලා ඉල්ලනවා. ඊටපස්සේ කොහොම හරි දවස් 15කට බාබාව ඇතුලට දානවා. ඊටපස්සේ බලනකොට මේ රජයේ නඩු පවරන්නාගේ කුට උපක්‍රමයක් කියලා දැනගන්න මේ ගැනු ලමයාගේ තාත්තා මේක පොලිසියට කියනවා. ඊටපස්සේ පොලිසියේන් එයාලාට උදව් කරනවා. ඔන්න දැන් අපේ විරයා එනවා නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥ සොලංකි. ඉතින් මෙතන ඉදලා මේ නඩුව අරන් යන්නේ මේ සොලංකි කියන නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥ. දැනට මේ ඇති මම කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක් මොකද කොච්චර ගරු නම්බු ඇතුව ඉන්න හැම කෙනෙක්ම හොදම නෑ කියලා ඔප්පු කරන චිත්‍රපටයක් වගේම තමන් ගැන ඔනාවට වඩා වැඩිපුර හිතාගෙන ඉන්න අයටත් වැදගත්.

?ඒ ගැණු ළමයාගේ නිර්භීතකම වගෙම ඒම නිති‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඥවරයාගේ දක්ශතාවය දකින්න මේ නිර්මාණය අනිවාර්යයෙන්ම බලන්න.

The post Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/sirf-ek-bandaa-kaafi-hai-2023-sinhala-subtitles/feed/ 2
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/#respond Sat, 11 Mar 2023 18:18:36 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37789 Gulmohar Sinhala Sub Gulmohar Sinhala Subtitles Gulmohar (2023) Sinhala Sub Gulmohar (2023) Sinhala Subtitles  ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් […]

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Gulmohar Sinhala Sub
Gulmohar Sinhala Subtitles
Gulmohar (2023) Sinhala Sub
Gulmohar (2023) Sinhala Subtitles
 ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ… 
“මේ ගෙදර හැදුවේ සිමෙන්ති ගඩොල් වලින් නෙවෙයි… ආදරණීය සම්බන්ධතා වලිනුයි”

The post Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/gulmohar-2023-sinhala-subtitles/feed/ 0