Manorama Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manorama/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 14 Oct 2024 07:05:39 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Manorama Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/manorama/ 32 32 Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/#respond Mon, 14 Oct 2024 07:05:39 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=77788 Annamalai Sinhala Sub Annamalai Sinhala Subtitles Annamalai (1992) Sinhala Sub Annamalai (1992) Sinhala Subtitles මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්. මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. […]

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Annamalai Sinhala Sub
Annamalai Sinhala Subtitles
Annamalai (1992) Sinhala Sub
Annamalai (1992) Sinhala Subtitles

මේකත් 1992 බිහිවුන රජිනිකාන්ත්ගේ සුපර්හිට් චිත්‍රපටයක්. මේකෙර් අධ්‍යක්ෂණය භාෂා, වීරා අධ්‍යක්ෂණය කළ සුරේශ් ක්‍රිෂ්ණා. සංගීතය දේවා. නිෂ්පාදන කවිදාලයා විසින්.

මේක 1987 හින්දි චිත්‍රපටයක් වුන Khudgarz හි ප්‍රති නිර්මාණයක්වේ. මෙය Jeffrey Archer ගේ 1979 නවකතාවක් වූ  Kane and Abel චිත්‍රපටයකට අගන ලද්දකි. Annaamalai හි සාර්ථකත්වත් එක්ක මෙය තෙලුගු භාෂාවට 1993දී Kondapalli ලෙසත් 2003 දී කන්නඩ භාෂාවෙන් Gokarna ලෙසත් ප්‍රති නිර්මාණ කරන ලදි. Rajinikanth, Sarath Babu ප්‍රධාන චරිතයද Khushbu , Radha Ravi, Nizhalgal Ravi,  Manorama සෙසු චරිතයන් විය..

මේ චිත්‍රපටයේ සංගීතය දේවා විසින් කරල තියෙන්නේ. ගීත ලියා ඇත්තේ වෛර මුත්තු විසින් . මේකට සංගීතය සපයන්න හිටියේ ඉලයරාජා. නමුත් කවිතාලයා එකේ නිෂ්පාදක බාලචන්දර් හා ඉලයරාජා අතර වුන වැරදිවැටහීමක් නිසා මේක දේවාට ගිහින් තියෙන්නේ. මේ වැඩේට රජිනිකාන්ත් හා සුරේස් ක්‍රිෂ්ණා එච්චර කැමතිවෙලා නෑ. ඒ දේවා බාලචන්දර් හා රජිනිකාන්ත් එක්ක එකතුවෙන ප්‍රථම චිත්‍රපටය මේක. දේවා එයා කවුද කියන එක පෙන්නුවා මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හොදම දේ ඒකේ සින්දු. විශේෂයෙන් ” රෙක්ක කට්ටි පරක්කුදඩි අන්නාමලයි සයික්කල් ” මගේ ෆේවරිට් සින්දුව ” ඔරු පෙන්පුරා ” තාත්තා දුව අතර බැදීම විහිදුවන සින්දුව. හැම සින්දුවක්ම හිට් සින්දු වුනා මේ චිත්‍රපටයේ .

කතාව බලමු

දුප්පත් කිරිකාර අන්නාමලයි හා පොහොසත් අශෝක් අතර කුඩා කාලයේ සිට ඇතිවෙන මිත්‍රත්වය තරුණයන් වූ පසු එහි ඇතිවන පලුදුව හා එයි ප්‍රතිඵල ලස්සනට විදහා දක්වන සාර්ථක චිත්‍රපටයක් අන්නාමලයි .

විශේෂයෙන් කියන්න ඕනේ. මේ වීඩියෝ පිටපත . බොහෝම අමාරුවෙන් හොයා ගත්තේ . හොද කොලිටි ප්‍රින්ට් එකක්. සිනෙරු එකෙන්ම බා ගන්න. තියෙන පිටපත්වලට සබ ගැලපෙන්නේ නැතිවෙයි.

එහේනම් පරන සුපිරි ෆිල්ම් එකක් බලලා කියන්න කොහෝමද කියල.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Annamalai (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/annamalai-1992-sinhala-subtitles/feed/ 0
Chennai Express (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/chennai-express-2013-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/chennai-express-2013-sinhala-subtitles/#comments Thu, 05 Jan 2023 10:30:08 +0000 https://sinhalasub.net/?post_type=movies&p=237 Rahul embarks on a journey to a small town in Tamil Nadu to fulfill the last wish of his grandfather: to have his ashes immersed in the Holy water of Rameshwaram. En route, he meets a woman hailing from a unique family down South. As they find love through this journey in the exuberant lands […]

The post Chennai Express (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rahul embarks on a journey to a small town in Tamil Nadu to fulfill the last wish of his grandfather: to have his ashes immersed in the Holy water of Rameshwaram. En route, he meets a woman hailing from a unique family down South. As they find love through this journey in the exuberant lands of South India, an unanticipated drive awaits them.

The post Chennai Express (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/chennai-express-2013-sinhala-subtitles/feed/ 5