Mansoor Ali Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mansoor-ali-khan/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 30 Sep 2024 15:50:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mansoor Ali Khan Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mansoor-ali-khan/ 32 32 Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/#respond Thu, 09 May 2024 14:23:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69884 Aavesham Sinhala Sub Aavesham Sinhala Subtitles Aavesham (2024) Sinhala Sub Aavesham (2024) Sinhala Subtitles මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් […]

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aavesham Sinhala Sub
Aavesham Sinhala Subtitles
Aavesham (2024) Sinhala Sub
Aavesham (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් ජීතු මාධවන්ගෙ දෙවන අධ්‍යක්ෂනය. එයා ගැන අහල නැත්තම් රෝමන්චාම් මතක් කර ගන්න.ඒක තමයි එයාගෙ පළවෙනි එක. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ෆහාද් ෆසිල්ම තමයි. ෆෆා කියන්නෙ ඉන්දියන් සිනමාවෙ විවිධාකාර චරිත් රඟපාන්න පුළුවන් අංක එකේ නළුවෙක් නේ. මේකෙ එයා චංඩියෙක්. එයාගෙ බැරෑරුම් චංඩි චරිත අපි දැකල තියෙනවානේ. මේක ඒ සේරටම වෙනස්.ඇත්තටම කොමඩි එකක චංඩියෙක්. ඒ උනත් එයාගෙ රංගනය නම් ඉතා ඉහළයි. ඒ ඇරෙන්න සෙසු චරිත බොහොමයක් එතරම් සුප්‍රසිද්ධ නොවන හා නවක නළුවන් (කාන්තා චරිත ඉතා අඩුයි) රඟපාන්නෙ. ඒ වගේම මංජුමාල් බෝයිස් වගේම කුම්බලාංගි නයිට්ස්, රෝමන්චාම්, ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂක සුශින් ශ්‍යාම් මෙහි සංගීතය ඉතා කැපී පෙනෙන ලෙස කරල තියෙනවා.

බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද?

ඉතිං මේ ඇක්ෂන් කොමඩිය මේ වසරෙ අත් නොහැර බැලිය යුතු අමුතුම ගණයෙ චිත්‍රපටයක්. මේකෙ පාවිච්චි වෙන භාෂාව, මෙන්ම සමහර සීන්ස් සමහර අයට ගෝචර නොවෙන්න පුළුවන්. ටිකක් තීරණය කරන්න පරිවර්ථනයෙදි භාෂාව ගැන සැලකිලිමත් උනත් චිත්‍රපටයේ ගැම්මට හානියක් වෙන්න දෙන්න බැරි නිසා යම් යම් ආකාරයට වචන භාවිතා කරන්න සිදු උනා

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/aavesham-2024-sinhala-subtitles/feed/ 0
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/#respond Fri, 29 Mar 2024 01:14:39 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68202 Joshua Imai Pol Kaakha Sinhala Sub Joshua Imai Pol Kaakha Sinhala Subtitles Joshua Imai Pol Kaakha (2024) Sinhala Sub Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට) සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් […]

The post Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Joshua Imai Pol Kaakha Sinhala Sub
Joshua Imai Pol Kaakha Sinhala Subtitles
Joshua Imai Pol Kaakha (2024) Sinhala Sub
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles

ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට)

සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.

කතාව හා අධ්‍යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්‍රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .

කතාව පොඩ්ඩක් බලමු:

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.
එහේනම් තවත් ෆිලිමකින් හම්බවෙනකන් සමුගන්නම් !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ පීටර් බාත්ලට්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/joshua-imai-pol-kaakha-2024-sinhala-subtitles/feed/ 0
Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/#respond Sat, 16 Dec 2023 12:09:36 +0000 https://sinhalasub.life/?post_type=movies&p=62841 Bakasuran Sinhala Sub Bakasuran Sinhala Subtitles Bakasuran (2023) Sinhala Sub Bakasuran (2023) Sinhala Subtitles

The post Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bakasuran Sinhala Sub
Bakasuran Sinhala Subtitles
Bakasuran (2023) Sinhala Sub
Bakasuran (2023) Sinhala Subtitles

The post Bakasuran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bakasuran-2023-sinhala-subtitles/feed/ 0
Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/#respond Tue, 10 Oct 2023 14:10:58 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56570 Soorpanagai Sinhala Sub Soorpanagai Sinhala Subtitles Soorpanagai (2023) Sinhala Sub Soorpanagai (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය […]

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Soorpanagai Sinhala Sub
Soorpanagai Sinhala Subtitles
Soorpanagai (2023) Sinhala Sub
Soorpanagai (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Nene Naa තෙලිඟු භාෂාවේ චිත්‍රපටය පසුගිය අගෝස්තු 25 තමයි තිරගත වුනේ.Caarthick Raju විසින් අධ්‍යක්ෂණය කල මෙය ඔහුගේම රචනයක්.Thriller කාන්ඩයේ මේ චිත්‍රපටය Appletree Studio හරහා තමයි නිෂ්පාදන වෙලා තියෙන්නෙ.Aaha Video හරහා තමයි ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට ආවෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාන්තා චරිතයක්.ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය නිලි Regina Cassandra .ඊට අමතරව Akshara Gowda , Vennela Kishor එහෙමත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව මතක් කලොත් මෙහෙමයි.විදේශිකයෙක් වනාන්තරයක් ලග වාහනේ නවත්තල ඇතුලට යනව.ඒ අතරෙ අමුතුම විදියෙ අනතුරකට ඔහු පත් වෙනවා.ඉතින් වහාම විමර්ශන ආරම්භ වෙනව මේ විදේශිකයට මොකද උනේ කියල හොයන්න.ඉතින් පොලීසියට මේ සඳහා පුරාවිද්‍යාඥවරියකගෙ උපකාර අවශ්‍ය වෙනව.මොකද අතුරුදන් උනා කියල හිතන තැන කැනීම් කරල බලන්න.ඒ එක්ක තමයි දිව්‍යා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ.

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියල ඔයාලම බලන්නකො එහෙනම්.
❤

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nene Na (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/soorpanagai-2023-sinhala-subtitles/feed/ 0
Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/#respond Mon, 19 Jun 2023 03:00:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=41478 Pichaikkaran 2 Sinhala Sub Pichaikkaran 2 Sinhala Subtitles Pichaikkaran 2 (2023) Sinhala Sub Pichaikkaran 2 (2023) Sinhala Subtitles මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත.. සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ.. දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන […]

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Pichaikkaran 2 Sinhala Sub
Pichaikkaran 2 Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Sub
Pichaikkaran 2 (2023) Sinhala Subtitles

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත..

සත්‍යා කියන්නේ උපතින්ම යාචකයෙක්..ඒ වගේම දුප්පතාගේ දුක හොදටම තේරෙන කෙනෙක්..මෙයාට අම්මා තාත්තා කවුරුත් නෑ.. නංගි එක්ක තමයි ඉන්නේ..
දවසක් පොඩිකාලෙ මෙයාවයි නංගිවයි උගන්නන්න කියලා අනාථ ආශ්‍රමේකට එක්කන් යන මනුස්සයෙක් සත්‍යාගෙ නංගිව විකුනනවා..
සත්‍යට තමන්ගේ නංගිව හොයාගන්න බැරි වෙනව…සත්‍යා ඒ කේන්තියට ඒ මනුස්සයව මරල දාල, හිරේ ගිහින් අවුරුදු 20කට පස්සේ හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගේ නංගිව හොයාගන්න බලාපොරොත්තුවෙන්…
ඔන්න එතකොට තමයි මෙයාගේ හැඩ රුවට සමාන අපේ Pichaikkaran පලවෙනි කතාවේ ප්‍රධාන චරිතේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ ලොකු පෝසතෙක් වුන, විජේ ගුරුමූර්ති හා සම්බන්ද ගැටලුවකට කරගහන්න වෙන්නෙ..
මොකුත් නොදන්න යාචකයෙක් වෙච්ච සත්‍යාට තමන් ජිවිතේ කවදාවත් නොහිතපු ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නෙ එතකොටයි..
මොකක්ද මේ ගැටලුව කියලා දැනගන්න මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ?♥

 

මේ ෆිල්ම් එකේ පලවෙනි එක බලන්න පහල ලින්ක් එක ක්ලික් කරන්න ?

Pichaikkaran (2016)

 

The post Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/pichaikkaran-2-2023-sinhala-subtitles/feed/ 0