Mark Wahlberg Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mark-wahlberg/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 01 Mar 2025 12:36:37 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mark Wahlberg Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mark-wahlberg/ 32 32 Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/flight-risk-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/flight-risk-2025-sinhala-subtitles/#comments Sat, 01 Mar 2025 12:36:15 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=92499 Flight Risk Sinhala Sub Flight Risk Sinhala Subtitles Flight Risk 2025 Sinhala Sub Flight Risk (2025) Sinhala Sub Flight Risk (2025) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Flight Risk Sinhala Sub
Flight Risk Sinhala Subtitles
Flight Risk 2025 Sinhala Sub
Flight Risk (2025) Sinhala Sub
Flight Risk (2025) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Flight Risk (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/flight-risk-2025-sinhala-subtitles/feed/ 1
Uncharted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/uncharted-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/uncharted-2022-sinhala-subtitles/#respond Mon, 17 Feb 2025 07:37:59 +0000 https://braszers.tk/?post_type=movies&p=17043 Uncharted Sinhala Subtitles Uncharted (2022) Sinhala Subtitles A young street-smart, Nathan Drake and his wisecracking partner Victor “Sully” Sullivan embark on a dangerous pursuit of “the greatest treasure never found” while also tracking clues that may lead to Nathan’s long-lost brother.

The post Uncharted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Uncharted Sinhala Subtitles

Uncharted (2022) Sinhala Subtitles

A young street-smart, Nathan Drake and his wisecracking partner Victor “Sully” Sullivan embark on a dangerous pursuit of “the greatest treasure never found” while also tracking clues that may lead to Nathan’s long-lost brother.

The post Uncharted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/uncharted-2022-sinhala-subtitles/feed/ 0
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/#respond Sun, 29 Sep 2024 13:30:14 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=76254 The Union Sinhala Sub The Union Sinhala Subtitles The Union (2024) Sinhala Sub The Union (2024) Sinhala Subtitles

The post The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Union Sinhala Sub
The Union Sinhala Subtitles
The Union (2024) Sinhala Sub
The Union (2024) Sinhala Subtitles

The post The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-union-2024-sinhala-subtitles/feed/ 0
Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/arthur-the-king-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/arthur-the-king-2024-sinhala-subtitles/#respond Mon, 13 May 2024 01:12:22 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=70044 Arthur the King Sinhala Sub Arthur the King Sinhala Subtitles Arthur the King (2024) Sinhala Sub Arthur the King (2024) Sinhala Subtitles සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්. Arther the King කියන්නේ 2024 මාර්තු 15 රිලීස් උන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්. ජයග්‍රහණය […]

The post Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Arthur the King Sinhala Sub
Arthur the King Sinhala Subtitles
Arthur the King (2024) Sinhala Sub
Arthur the King (2024) Sinhala Subtitles

සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්.

Arther the King කියන්නේ 2024 මාර්තු 15 රිලීස් උන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ජයග්‍රහණය කරන්න අවසන් අවස්ථාවක් ලබා ගනිමින් මංමුලා සහගතව ඉන්න මයිකල් ලයිට් කියන ධාවන ශූරයා, ඩොමිනිකන් ජනරජයේ පැවැත්වෙන වික්‍රමාන්විත ධාවන ලෝක ශූරතාවලියට යන්න සූදානම් වෙනවා…ඉතින් ඔහුගේ කන්ඩායමට අනුග්‍රාහකයෙක් හොයාගන්න ගොඩක් අමාරුවෙනවා..

කොහොමහරි අඩු මුදලකින් තරගය පටන් අරන් කණ්ඩායම විඳදරාගැනීමේ බාහිර සීමාවන්ට තල්ලු වෙද්දී, ආතර් කියන බල්ලෙක් මුල ඉදන්ම මනුස්සයෙක්ටවත් යාගන්න අමාරු මේ සවාරියට එකතු වෙන්නේ කවුරුත් හිතපුවත් නැති වෙලාවක…ඔහුත් එක්ක මේ තරගට දිනන්න මයිකල් ඇතුලු මේ අයට පුලුවන් වෙයිද? , ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය කියලා ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයාලාට කතාව බලද්දී තේරෙයි…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ තිළිණි රත්නායක  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Arthur the King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/arthur-the-king-2024-sinhala-subtitles/feed/ 0
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-family-plan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-family-plan-2023-sinhala-subtitles/#respond Fri, 22 Dec 2023 01:18:43 +0000 https://sinhalasub.life/?post_type=movies&p=63157 The Family Plan Sinhala Sub The Family Plan Sinhala Subtitles The Family Plan (2023) Sinhala Sub The Family Plan (2023) Sinhala Subtitles ආයුබෝවන්! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ The Family Plan (2023) චිත්‍රපටයට උපසිරැසි. මේ දෙසැම්බර් මස 15 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ. බොහොම […]

The post The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Family Plan Sinhala Sub
The Family Plan Sinhala Subtitles
The Family Plan (2023) Sinhala Sub
The Family Plan (2023) Sinhala Subtitles

ආයුබෝවන්! කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන එන්නෙ The Family Plan (2023) චිත්‍රපටයට උපසිරැසි. මේ දෙසැම්බර් මස 15 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්නෙ. බොහොම ඉක්මනට මේකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු ඇතුව හිටියත්, තිබෙන කාර්යයබහුල තාවයත් එක්ක ඒක කරන්න බැරිවුන එකට නම්, හැමෝගෙන්ම සමාව භජනය කරනවා. හරි, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු අපේ විමා සහෝවත් අනිවාරෙන්ම මතක් කරන්න ඕන. මොකද එහෙම නොකළොත් ඒක ලොකු අඩුවක්.

කතාව පැත්තට හැරුනොත්, The Family Plan (2023) කියන මේ ෆිල්ම් එක, ඇක්ෂන්, කොමඩි ගණයට තමයි අයත් වෙන්නෙ. මේ වෙද්දි IMDb දර්ශකයේ 6.3 ක අගයක්ද ගූගල් පරිශීලක අගය 74% ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 26% ක අගයක් ලබාගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ ඉන්නෙ කවුද කියලා නොකියාම බැරි නිසා මං ඒ ගැනත් සඳහන් කරන්නම්. මෙහි ඩෑන් කියන ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ කවුරුත් ආදරේ කරන Mark Wahlberg විසින්. ඊට අමතරව Michelle Monaghan, Zoe Colletti, Van Crosby යන අයද රංගනයෙන් දායක වෙනවා.

මේ වෙද්දි ඔයාලා ෆිල්ම් එකේ ට්‍රේලර් එක බැලුවානාම්, ඔයාලට යම් අදහසක් ඇති, මොකක්ද මේකෙ වෙන්නෙ කියලා. ඒ කොහොම වුනත් මං කතාව ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. ” ඩෑන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විතරක් දන්න අතීතයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතෑරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවත් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.” කතා තේමාව ටිකක් විතර පොදු පූර්ණ වුනත් කිසිම කම්මැලිකමින් තොරව, වෙලාව යනවා තේරෙන්නෙ නැතුවම හැමෝටම රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කිව්වොත් මං නිවැරදියි.

ඒ නිසා මඟහැර ගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං ගිහින් එන්නම්.

හැමෝටම සුභ දවසක් ජයවේවා!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ රුක්ෂාන් ඛාන් (රුකා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-family-plan-2023-sinhala-subtitles/feed/ 0
Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/me-time-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/me-time-2022-sinhala-subtitles/#respond Sun, 08 Oct 2023 21:53:51 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=56087 Me Time Sinhala Sub Me Time Sinhala Subtitles Me Time (2022) Sinhala Sub Me Time (2022) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න එහෙනම් සුපිරි ආතල් ෆිල්ම් එකක් අරගෙන ආවා මේ ෆිල්ම් එකේ නම තමයි Me Time… මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King […]

The post Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Me Time Sinhala Sub
Me Time Sinhala Subtitles
Me Time (2022) Sinhala Sub
Me Time (2022) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් සුපිරි ආතල් ෆිල්ම් එකක් අරගෙන ආවා මේ ෆිල්ම් එකේ නම තමයි Me Time…

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King වෙන Kevin Hart ඒ වගේම අපි කවුරුත් දන්න Mark Wahlberg සහ Regina Hall, Andrew Santino වගෙ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ..

එහෙනම් කතා ඇති යමු කතාව පැත්තට සොනී කියන්නේ තම දරුවන් වෙනුවෙන් තම මුළු කාලයම කැප කරගෙන ගෙදර සේරම බර කරට අරන් වැඩ කරගෙන ඉන්න තාත්තා කෙනෙක්, සොනීගේ බිරිඳ ගෘහනිර්මාණ ශිලිපිනියක් ඉතින් එයාගෙ කාර්යබහුලත්වය නිසා තමයි සොනීට ගෙදර වැඩ කරන්න වෙලා තියෙන්නේ ළමයි ලැබුනට පස්සේ.තමා වෙනුවෙන් නිවාඩුවක් ගත කරන්න හදනකොට, ඔහුගේ පැරණිතම යාලුවෙක්ගේ වෙන හක් (Mark Wahlberg)එයාගේ උපන්දිනය සමරන්න කතා කරනවා. ඉතින් එතනින් එහාට වෙන හොඳ ආතල් සිද්දි ගොඩක් තියෙනවා කට්ටිය බලලම ඉන්නකො එහෙනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දර්ශන මාරසිංහ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Me Time (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/me-time-2022-sinhala-subtitles/feed/ 0
Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/transformers-the-last-knight-2017-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/transformers-the-last-knight-2017-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:16:31 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45924 Transformers: The Last Knight Sinhala Sub Transformers: The Last Knight Sinhala Subtitles Transformers: The Last Knight (2017) Sinhala Sub Transformers: The Last Knight (2017) Sinhala Subtitles

The post Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers: The Last Knight Sinhala Sub
Transformers: The Last Knight Sinhala Subtitles
Transformers: The Last Knight (2017) Sinhala Sub
Transformers: The Last Knight (2017) Sinhala Subtitles

The post Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/transformers-the-last-knight-2017-sinhala-subtitles/feed/ 0
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/transformers-age-of-extinction-2014-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/transformers-age-of-extinction-2014-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 20:04:47 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45907 Transformers: Age of Extinction Sinhala Sub Transformers: Age of Extinction Sinhala Subtitles Transformers: Age of Extinction (2014) Sinhala Sub Transformers: Age of Extinction (2014) Sinhala Subtitles

The post Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers: Age of Extinction Sinhala Sub
Transformers: Age of Extinction Sinhala Subtitles
Transformers: Age of Extinction (2014) Sinhala Sub
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles

The post Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/transformers-age-of-extinction-2014-sinhala-subtitles/feed/ 0