Marley Shelton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/marley-shelton/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 07 Oct 2024 12:22:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Marley Shelton Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/marley-shelton/ 32 32 The Sandlot (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-sandlot-1993-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-sandlot-1993-sinhala-subtitles/#respond Mon, 07 Oct 2024 12:22:04 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13186 During a summer of friendship and adventure, one boy becomes a part of the gang, nine boys become a team and their leader becomes a legend by confronting the terrifying mystery beyond the right field wall.

The post The Sandlot (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
During a summer of friendship and adventure, one boy becomes a part of the gang, nine boys become a team and their leader becomes a legend by confronting the terrifying mystery beyond the right field wall.

The post The Sandlot (1993) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-sandlot-1993-sinhala-subtitles/feed/ 0
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:16:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44864 Scream 4 Sinhala Sub Scream 4 Sinhala Subtitles Scream 4 (2011) Sinhala Sub Scream 4 (2011) Sinhala Subtitles හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති […]

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 4 Sinhala Sub
Scream 4 Sinhala Subtitles
Scream 4 (2011) Sinhala Sub
Scream 4 (2011) Sinhala Subtitles

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/scream-4-2011-sinhala-subtitles/feed/ 0