Maruthi Prakashraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maruthi-prakashraj/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 24 Nov 2024 10:19:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Maruthi Prakashraj Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maruthi-prakashraj/ 32 32 Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/#respond Sun, 24 Nov 2024 10:18:52 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=82413 Bloody Beggar Sinhala Sub Bloody Beggar Sinhala Subtitles Bloody Beggar (2024) Sinhala Sub Bloody Beggar (2024) Sinhala Subtitles බ්ලැක් කොමඩි ඩ්‍රාමා ඝණයට වැටෙන එම්. සිවබාලන්ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් නෙල්සන්ගේ ඉදිරිපත් කිරීමක් තමයි මේ බ්ලැඩි බෙගර්. රංගනයෙන් කවින් , රෙඩින් කිංස්ලි ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා. සංගීතය ජෙන් මාර්ටින්. කෙව්න් කියන්නේ කොලිවුඩ් නැගි එන නළුවෙක් වගේම දක්ෂයෙක්. […]

The post Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Bloody Beggar Sinhala Sub
Bloody Beggar Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Sub
Bloody Beggar (2024) Sinhala Subtitles

බ්ලැක් කොමඩි ඩ්‍රාමා ඝණයට වැටෙන එම්. සිවබාලන්ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් නෙල්සන්ගේ ඉදිරිපත් කිරීමක් තමයි මේ බ්ලැඩි බෙගර්. රංගනයෙන් කවින් , රෙඩින් කිංස්ලි ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා. සංගීතය ජෙන් මාර්ටින්.

කෙව්න් කියන්නේ කොලිවුඩ් නැගි එන නළුවෙක් වගේම දක්ෂයෙක්. ඉතින් අපි මෙතෙක් බලපු කෙවින්ගේ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මේකේ කරන්නේ. ඒ කම්මැලිම හිගන්නෙක් විදියට. කොමඩි ෆිල්ම් එකක් වුනත් ලොකු මැසේජ් එකක් දෙන ෆිල්ම් එකක් විදියටයි මම දකින්නේ.

තන්හාව කර්මය මේවා අපිව එක් එක් දිසාවන්ට එක්ක යනවා ඒ අපිට ඕන වුනත් නැතත් අපිව ඒ දිහාට ඇදිල යනවා. ඒ යනකම්ම අපි දන්නේ නෑ ඇයි අපි මේ ආවේ කියල. අහඹු සිදුවීම් තුල අපේ ජීවිත සැලසුම් රැදිල තියෙනවා. අන්න එහේම සිද්ධින්ගෙන් පිරුන චිත්‍රපටයක් තමයි මේ බ්ලැඩි බෙගර්.

මහ කම්මැලි හිගන්නෙක් නමුත් එයාගේ සිහිනනම් ලොකු මාලිගාවක් ජීවත්වෙන එක. කොහෝම හරි මෙයා මාලිගාවකට රිංගගන්නවා. මෙයා හිතන්නේ මෙයා රිංගුවා කියල. එහේනම් ඒක තමයි එයාගේ කර්මය. ඒ කර්මය අනුව මේ හිගන්නාට සිද්ධවෙන්නේ මොනවද කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

අනාගතයේ කොලිවුඩය ජයගන්න පුලුවන් කොල්ලෙක් කෙවින්.

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bloody-beggar-2024-sinhala-subtitles/feed/ 0