Mathew Thomas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mathew-thomas/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 31 Mar 2025 10:28:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mathew Thomas Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mathew-thomas/ 32 32 Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/#respond Mon, 31 Mar 2025 08:59:30 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=94573 Nilavuku En Mel Ennadi Kobam Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam Sinhala Subtitles Nilavuku En Mel Ennadi Kobam 2025 Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Sub Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles   උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් […]

The post Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Nilavuku En Mel Ennadi Kobam Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam 2025 Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Sub
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/nilavuku-en-mel-ennadi-kobam-2025-sinhala-subtitles/feed/ 0
Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/#respond Thu, 16 Jan 2025 17:53:38 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=87160 Family Sinhala Sub Family Sinhala Subtitles Family 2024 Sinhala Sub Family (2024) Sinhala Sub Family (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ […]

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Family Sinhala Sub
Family Sinhala Subtitles
Family 2024 Sinhala Sub
Family (2024) Sinhala Sub
Family (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Family (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/family-2024-sinhala-subtitles/feed/ 0
Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/#respond Sat, 28 Dec 2024 03:58:01 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=85463 Samadhana Pusthakam Sinhala Sub Samadhana Pusthakam Sinhala Subtitles Samadhana Pusthakam 2024 Sinhala Sub Samadhana Pusthakam (2024) Sinhala Sub Samadhana Pusthakam (2024) Sinhala Subtitles උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය […]

The post Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Samadhana Pusthakam Sinhala Sub
Samadhana Pusthakam Sinhala Subtitles
Samadhana Pusthakam 2024 Sinhala Sub
Samadhana Pusthakam (2024) Sinhala Sub
Samadhana Pusthakam (2024) Sinhala Subtitles

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/samadhana-pusthakam-2024-sinhala-subtitles/feed/ 0
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/#respond Fri, 12 Apr 2024 08:25:28 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=68775 Premalu Sinhala Sub Premalu Sinhala Subtitles Premalu (2024) Sinhala Sub Premalu (2024) Sinhala Subtitles ️ මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න […]

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Premalu Sinhala Sub
Premalu Sinhala Subtitles
Premalu (2024) Sinhala Sub
Premalu (2024) Sinhala Subtitles


මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න මම්මුටිගෙ බ්‍රහ්මයුගම්, ඔස්ලර්, ටොවිනෝගෙ අන්වේශිපින්,මෝහන්ලාල්ගෙ වාලිබන් සහ දැන් කප් එක ගහපු මංජුමෙල් බෝයිස් වගේ සුපර් හිට් ෆිල්ම් අස්සෙ ඉහත කිව්ව සම්ප්‍රදායක රාමුව තුල තියෙන ලව් කතාවකට ගේමක් ගහන්න පුළුවන්ද? බැරි කමක් නෑ ඒක වටහා ගන්න පුළුවන් මේක බැලුවම. මේ වෙනකොට මංජුමෙල් බෝයිස් වලට පමණක් දෙවෙනි වෙලා රුපියල් කෝටි 136ක ආදායමක් සහිතව කේරළය පමණක් නොවේ ආන්ද්‍රා තමිල්නාඩු ප්‍රාන්ත වලත් දැඩි ලෙස ජනප්‍රිය වෙමින් තිර ගත වෙන්න නම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න බෑ. ඉහත චිත්‍ර පට බොහොමයල් ත්‍රිලර්, හොරර් ඝණයට වැටෙන කොට මේ රොමැන්ටික් කොමඩිය කෙලින්ම කතා කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාවට.මේ පරම්පරාවෙ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළක් වන නස්ලන් සහ මමිතා බයිජු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක. නස්ලන්ගෙ සුපුරුදු සගයා මැතිව් තෝමස් වෙනුවට සංගීත් ප්‍රතාප් කියන යොවුන් නළුවා තමයි මේකෙ නස්ලන්ගෙ යාළුවා. මැතිව්ත් අපූරු චරිතයකට පෙනී සිටිනවා.මේකෙ ඉන්න අපූරු දුෂ්ඨයාගෙ චරිතයත් ශ්‍යාම් මෝහන් විසින් ලස්සනට රඟපානවා.

මෙවැනිම නව පරම්පරාවෙ රොමෑන්ටික් කොමඩි හිට් එකක් උන තන්නීර් මාතන් දිනංගල්, සුපර් ශාරන්‍යා අධ්‍යක්ෂක ගිරිෂ් ඒ. ඩී තමයි මේකෙ අධ්‍යක්ෂක. නිශ්පාදකයින් නම් එසේ මෙසේ අය නෙමෙයි. ෆහාද් ෆසිල්, ඩිලිෂ් පොතාන්,ශ්‍යාම් පූෂ්කරන් තුන් දෙනා හිතන්නවත් නැතිව ඇති කෝටි 3ක් බජට් එකකින් මලයාලි ඉතිහාසෙ දැනට හතර වෙනි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය හදන්න මේ වගේ තරුණ නළු පිරිසක් එක්ක. මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.

කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.

The post Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/premalu-2024-sinhala-subtitles/feed/ 0
Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/#respond Sun, 28 Jan 2024 10:50:47 +0000 https://sinhalasub.life/?post_type=movies&p=65433 Vishudha Mejo Sinhala Sub Vishudha Mejo Sinhala Subtitles Vishudha Mejo (2022) Sinhala Sub Vishudha Mejo (2022) Sinhala Subtitles

The post Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Vishudha Mejo Sinhala Sub
Vishudha Mejo Sinhala Subtitles
Vishudha Mejo (2022) Sinhala Sub
Vishudha Mejo (2022) Sinhala Subtitles

The post Vishudha Mejo (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/vishudha-mejo-2022-sinhala-subtitles/feed/ 0
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/#comments Fri, 24 Nov 2023 02:07:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=58161 Leo Sinhala Sub Leo Sinhala Subtitles Leo (2023) Sinhala Sub Leo (2023) Sinhala Subtitles සුභ දවසක් හ්මෝටම!! Welcome to LCU….. තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා… අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්. ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU […]

The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Leo Sinhala Sub
Leo Sinhala Subtitles
Leo (2023) Sinhala Sub
Leo (2023) Sinhala Subtitles

සුභ දවසක් හ්මෝටම!!

Welcome to LCU…..

තලපති ෆෑන්ස්ලා වගේම ගොඩක් අය බලාපොරොත්තු වුණ තලපතිගේ අලුත්ම ෆිල්ම් එක LEO ඊයේ ලොව පුරා තිරගත වුණා…

අපේ පෞද්ගලික අදහස ලියෝ ගැන මෙහෙම කියන්නම්.

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. ?✌?? පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster ???

ත්‍රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. ?? සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්.. ??? මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා.. ?

අනිගේ මියුසික් නම් ඉතින් පිස්සුවක්.. වෙනදා වගේම කන් පැලෙන්න තිබ්බා.. Badaas සින්දුව නම් මාරම BGM එකක් දුන්නෙ ෆිල්ම් එක උස්සලා තියන්න.. ?? Naa readya සින්දුව ගැන දන්නවා ඇති ගොඩක් අය. තලපතිගෙ සින්දුවකට මේ තරම් විශාල පිරිසක් දායක වුණ පලවෙනි අවස්තාව මේක.. අධිකරණ නඩු මැද කෙසේ හෝ සින්දුව ෆිල්ම් එකට ඇතුලත් වෙලා තිබුණා අඩුපාඩුවක් නැතුව. (ignore negativities ?)

කතාව Spoil කරන් නෑ.. බලන්න.. Enjoy කරන්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ සිනෙරු කණ්ඩායම සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/leo-2023-sinhala-subtitles/feed/ 7
Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/#comments Wed, 27 Sep 2023 15:13:07 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=54692 Journey of Love 18+ Sinhala Sub Journey of Love 18+ Sinhala Subtitles Journey of Love 18+ (2023) Sinhala Sub Journey of Love 18+ (2023) Sinhala Subtitles සුහ දවසක් හැමෝටම!! මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි. මේක […]

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Journey of Love 18+ Sinhala Sub
Journey of Love 18+ Sinhala Subtitles
Journey of Love 18+ (2023) Sinhala Sub
Journey of Love 18+ (2023) Sinhala Subtitles

සුහ දවසක් හැමෝටම!!

මුලින්ම කියන්න ඕනෙ 18+ කිව්වට මේක වරදවා වටහා ගන්න එපා ඇඩල්ට්ස් ඔන්ලි එකක් කියල. ඒක නමේ කොටසක් පමණයි.මොකද සමහරු ඒ හින්දම මේක බලයි නැත්තම් නොබලයි.

මේක Imdb 6.4 ක අගයක් ගත්ත 2023ජූලි මාසෙ ආපු මේ මාසෙ OTT release උන චිත්‍රපටයක්. Naslan Gafoor සහ Mathew Thomas යුගලය මොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නව යොවුන් නළු ඩබලක්.හරියට නූලයි ඉඳිකට්ටයි වගේ තමයි. Jo & Jo ඉඳල Nehmar දක්වා චිත්‍රපට ගනණාවකම මේ නූලයි ඉඳිකට්ටයි දකින්න පුළුවන්.වෙනසකට තියෙන්නෙ මේ චිත්‍රපටයෙ ප්‍රධාන් චරිතය Naslan වීමයි. මීට අමතරව Meenakshi Dinesh, Binu Pappu, Nikhila Vimal,Rajesh Madhawan මෙහි රඟපානවා.මෙහි අධ්‍යක්ෂනය Arun D Jose ගේ.

අකිල් සහ ආතිරා තරුණ පෙම් යුවළක්.සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් තියෙන කේරලයේ ඔවුන්ගේ ගමේ පක්ෂ ලේකම් ආතිරාගේ පියා, අකිල් එහි ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔවුන් කුල දෙකක. ඔවුන් දෙදෙනා පැන යාමට තීරණය කරනවා.අකිල් සිය මිතුරන් සමග ඒ සඳහා දරණ උත්සාහය තමා මෙහි කතාව.සම්මතයෙන් ඉහළ කුලයක යැයි සැලකෙන සමාජවාදී රවීන්ද්‍රන් සිය දියණියගේ පෙම හේතුවෙන් සිය දේශපාලන දර්ශණය හා කුලවාදය අතරින් කුමන ආකාරයේ ක්‍රියා මාර්ගයක් තෝරා ගනීද? .

මෙ ලස්සන කතාව පහලින් Download කරන් රසවිඳින්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන් දැනට ගිහින් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ආයෙත් එන්නම්…

 

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Journey of Love 18+ (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/journey-of-love-18-2023-sinhala-subtitles/feed/ 1
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/neymar-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/neymar-2023-sinhala-subtitles/#comments Fri, 11 Aug 2023 20:32:42 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49896 Neymar Sinhala Sub Neymar Sinhala Subtitles Neymar (2023) Sinhala Sub Neymar (2023) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා! නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට […]

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Neymar Sinhala Sub
Neymar Sinhala Subtitles
Neymar (2023) Sinhala Sub
Neymar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා…

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ඕෂධ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/neymar-2023-sinhala-subtitles/feed/ 1
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/#respond Mon, 13 Mar 2023 17:46:41 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37890 Christy Sinhala Sub Christy Sinhala Subtitles Christy (2023) Sinhala Sub Christy (2023) Sinhala Subtitles   තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා […]

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Christy Sinhala Sub
Christy Sinhala Subtitles
Christy (2023) Sinhala Sub
Christy (2023) Sinhala Subtitles

 

තමිල්නාඩු-කේරළ දේශසීමාවේ පිහිටි මනරම් වෙරළ ගම්මානයක් වන Poovar හි සිදු වූ සිදුවීමක් තමයි පාදක වෙලා තියෙනවා කියන්නේ.රෝයි කියන්නෙ ස්කෝලෙ වැඩ හරියට කරන් නැතුව, ආතල් එකේ ඉන්න පොරක්.. විභාගෙ ලං වෙලා ලකුනු අඩු හින්ද එයාගෙ නැන්දා රෝයිව ලස්සන අක්ක කෙනෙක් ගාව ටියුශන් එකකට යවනවා. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. එතන ඉදන් මේ අක්කගෙයි මල්ලිගෙයි කතාව පටන් ගන්නවා.ෆිල්ම් එකෙන් ඔයාලට කාලයත් එක්ක රෝයිගෙයි මේ අක්කගෙයි ආදර කතාව ගලායන විදිහ ඔයාලට බලන්න පුලුවන්..ලස්සන මියුසික් ටිකකුයි ලස්සන තැන් ටිකක් අපිට මේ ෆිල්ම් එකෙන් දකින්න අහන්න පුලුවන්..මේකෙ Background Music මරු..බලන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් ලස්සන මලයාලම් ස්ටෝරියක්..එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න..

The post Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/christy-2023-sinhala-subtitles/feed/ 0