Matt LeBlanc Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/matt-leblanc/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 19 Aug 2023 09:28:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Matt LeBlanc Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/matt-leblanc/ 32 32 Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/#respond Sat, 19 Aug 2023 09:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=51325 Charlie’s Angels Sinhala Sub Charlie’s Angels Sinhala Subtitles Charlie’s Angels (2000) Sinhala Sub Charlie’s Angels (2000) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් […]

The post Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Charlie’s Angels Sinhala Sub
Charlie’s Angels Sinhala Subtitles
Charlie’s Angels (2000) Sinhala Sub
Charlie’s Angels (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Charlies Angels (2000) IMDB දර්ශකයේ 5.5 අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෙය ක්‍රියාදාම චිත්‍රපට ගොන්නට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. ඇමරිකාවේදි තිරගතවෙන්නෙ 2000 ඔක්තෝබර් 22 වෙනිදා. චිත්‍රපටය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් 92,000,000 ක්. මුල් සතියේ (2000 නොවැම්බර් 5 වන විට) ඇමරිකාවේදි පමණක් ආදායම ඩොලර් 40,128,550 ක්.

       දැන් එමු කතාව පැත්තට. චාලි ටවුන්සෙන්ඩ් රහස් පරීක්ෂක ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ වැඩකරනවා Cameron Diaz(නටාලි), Drew Barrymore (ඩිලන්), Lucy Liu (ඇලෙක්ස්) කියන තරුණියො තුන්දෙනා. Bill Murray (බොස්ලි) කියන්නෙ මේ තුන්දෙනා චාලි එක්ක සම්බන්ධ කරන නියෝජිතයා. මේගොල්ලන්ට එරික් නොක්ස්ව පැහැරගැනීම හා ඔහුගේ නවතම මෘදුකාංගය සොරකම් කිරීම සම්බන්ධව පරීක්ෂණය කරන්න භාරවෙනවා. ඉතින් මේ තුන්දෙනා මේ පරීක්ෂණය හරියට කරයිද? මේ එරික් නොක්ස් ඇත්තටම කවුද? කියන ඒවා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ එහෙනම්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ චරිත වැලිවිට සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Charlie’s Angels (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/charlies-angels-2000-sinhala-subtitles/feed/ 0