Maxime Durand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maxime-durand/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 05 Mar 2025 09:57:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Maxime Durand Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/maxime-durand/ 32 32 Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/shark-bait-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/shark-bait-2022-sinhala-subtitles/#comments Wed, 05 Mar 2025 09:47:22 +0000 https://braszers.tk/?post_type=movies&p=18226 Shark Bait Sinhala Subtitles Shark Bait (2022) Sinhala Subtitles වසන්ත නිවාඩුව ගත කරන්න මෙක්සිකෝවට එන නැට්, ටොම්, මිලී, ටයිලර් සහ ග්‍රෙග් කියන යාළුවෝ පස් දෙනා වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ කට්ටියගෙන් නැට් හැරෙන්න අනිත් හතරදෙනා එක වල්ලේ පොල් කියන්න පුළුවන් එච්චරට පිස්සු. ඉතිං මෙයාලගේ නිවාඩුවේ අන්තිම දවස වෙරළෙ ගත කරද්දි කුලියට පදින්න දෙන ජෙට් ස්කි […]

The post Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Shark Bait Sinhala Subtitles

Shark Bait (2022) Sinhala Subtitles

වසන්ත නිවාඩුව ගත කරන්න මෙක්සිකෝවට එන නැට්, ටොම්, මිලී, ටයිලර් සහ ග්‍රෙග් කියන යාළුවෝ පස් දෙනා වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ කට්ටියගෙන් නැට් හැරෙන්න අනිත් හතරදෙනා එක වල්ලේ පොල් කියන්න පුළුවන් එච්චරට පිස්සු. ඉතිං මෙයාලගේ නිවාඩුවේ අන්තිම දවස වෙරළෙ ගත කරද්දි කුලියට පදින්න දෙන ජෙට් ස්කි දෙකක් දකිනවා. ඉතිං මේ පිස්සෝ හතර දෙනා මේ ජෙට් ස්කි දෙකේ යතුරු හොරකම් කරන් අසරණ නැට් බෑ කියද්දි එයාවත් දාගෙන මුහුදේ රේස් එකක් යනවා. මොන සෙල්ලම් දැම්මත් නොසැලකිලිමත්කම නිසා අමාරුවේ වැටෙනවා කියන එක සනාථ කරමින් මෙයාලා මුහුද මැද ලොකු අකරතැබ්බයකට මුහුන දෙනවා. ඒත් මෙයාලා හිතන දේට වඩා වඩා භයානක දෙයක් මේ කට්ටිය වටේ කැරකෙනවා. සාගරයේ ඉන්න භයානකම විලෝපිකයා ගොදුරු හොයාගෙන ලුහුබදිනවා කියලා දැනගද්දි මෙයාලා පරක්කු වැඩියි. ඔයාලා මෝරුන් ගැන විස්තර දැනගන්න කැමතිනම් The Reef (2010) ෆිල්ම් එකේ මම විස්තරයක් දීලා තියෙනවා කැමතිනම් කියවලා බලන්න. ඒ වගේම මේක කලින් කරන්න ඉඳලා තියෙන්නේ අපේ සොහාන් මල්ලි කියලත් මතක් කරන්න ඕන. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.

හැමෝටම සුබ අරගලයක් වේවා !

The post Shark Bait (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/shark-bait-2022-sinhala-subtitles/feed/ 2
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-last-breath-2024-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-last-breath-2024-sinhala-subtitles/#respond Tue, 06 Aug 2024 00:33:16 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=73080 The Last Breath Sinhala Sub The Last Breath Sinhala Subtitles The Last Breath (2024) Sinhala Sub The Last Breath (2024) Sinhala Subtitles

The post The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Last Breath Sinhala Sub
The Last Breath Sinhala Subtitles
The Last Breath (2024) Sinhala Sub
The Last Breath (2024) Sinhala Subtitles

The post The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-last-breath-2024-sinhala-subtitles/feed/ 0