Mayilsamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mayilsamy/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 12 Nov 2024 15:18:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Mayilsamy Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/mayilsamy/ 32 32 Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/#respond Wed, 07 Feb 2024 18:07:37 +0000 https://sinhalasub.life/?post_type=movies&p=66080 Saba Nayagan Sinhala Sub Saba Nayagan Sinhala Subtitles Saba Nayagan (2023) Sinhala Sub Saba Nayagan (2023) Sinhala Subtitles අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය […]

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Saba Nayagan Sinhala Sub
Saba Nayagan Sinhala Subtitles
Saba Nayagan (2023) Sinhala Sub
Saba Nayagan (2023) Sinhala Subtitles

අරවින්ද්ගේ යාළුවෝ හැමෝන එයාට කතා කරන්නේ “සභා “කියලා ,සභා යාලුවොත් එක්ක රෑ බීලා පාරේ සින්දු කිය කිය් ඉද්දි පොලීයෙන් එනවා, අනිත් යාළුවෝ හැමෝන පැනගන්නවා ඒත් සභාගේ බයික් එක ස්ටාර්ට් වුනේ නැති නිසා මෙයාව විතරක් පොලිසියට අහු වෙනවා.පොලිසිය මෙයාවත් ජීප් එකට දාගෙන යනකොය තව කොල්ලෙක් අරක්කු බෝතල් 2කුත් අරගෙන බොන්න යනකොට පොලිසියට අහුවෙනවා.පොලිසිය එයාවත් ජීප් එකට දාගන්නවා.මේ දෙන්නත් දාගෙන ජීප් එකේ යනකොට අර කොල්ලා බොන්න යන්නේ ,එයාගේ ආදරේ පරාද වුන නිසා කියලා දැනගන්න ලැබෙනවා.

ඊට පස්සේ පොලිසියේ අය ඒ කොල්ලගේ ආදර කතාව අහලා දුක හිතිලා ඒ කොල්ලට යන්න දෙනවා. එක පාරක් කෙල්ලෙක් දාල ගිය කොල්ලගේ කතාව අහලා දුක හිතිලා එයාට යන්න දුන්න නිසා සබා කලබල වෙලා කියනවා,එයාට තියෙන්නේ ඊටත් වඩා දුක හිතෙන ආදර කතාවක් කියලා,ඊට පස්සේ පොලිසියේ අයට මෙයාගෙ ආදර කතාවත් කියන්න පටන් ගන්නවා.හැබැයි සභා නම් එක ආදර සම්බන්ධයක් නැති වුනා කියලා ඒ ගිය කෙනා ගැනම හිත හිත ඉන්නේ නැතුව තව අය එක්ක සම්බන්තා පටන්ගෙන .සභාගේ ආදරේට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම එක බලන්න වෙනවා.අන්තිමේට වෙන්නේ නම් හිතාගන්නවත් බැරි දෙයක් .

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ චමේලි ඒකනායක සහෝදරියගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

ෆේස්බුක් හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අපගේ Facebook ගෟප් එකට ජොයින් වෙලා මොඩරේට ගන්න ඕන ලමායි …
කරන්න තියෙන්නෙ මෙච්චරයි??

පහල ලින්ක් එකෙන් ගිහින් අපේ Facebook ගෘප් එකට ජොයින් වෙන්න ලමායි ??
Link :- Facebook Group

හා හා ජොයින් උනාට විතරක් මදි ?

ඔයා ජොයින් උනාට පස්සෙ මොඩරේට ඉන්වයිට් එකක් එයි අපේ ගෘප් එකෙන් , ඒකත් අනිවාර්යෙන් Accept කරන්න ඕන,

ඊට පස්සෙ අපි පහලින් දීල තියෙන Watch Online ලින්ක් වලින් ගිහින් ඔයාලට Facebook එකෙන්ම ෆිල්ම් බලන්න පුළුවන් ❤?

The post Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/saba-nayagan-2023-sinhala-subtitles/feed/ 0
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/the-legend-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/the-legend-2022-sinhala-subtitles/#respond Tue, 07 Mar 2023 23:27:31 +0000 https://sinhalasub.net/?post_type=movies&p=37518 The Legend Sinhala Sub The Legend Sinhala Subtitles The Legend (2022) Sinhala Sub The Legend (2022) Sinhala Subtitles

The post The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Legend Sinhala Sub
The Legend Sinhala Subtitles
The Legend (2022) Sinhala Sub
The Legend (2022) Sinhala Subtitles

The post The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/the-legend-2022-sinhala-subtitles/feed/ 0
Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/#respond Wed, 01 Mar 2023 10:58:59 +0000 https://sinhalasub.net/?post_type=movies&p=36877 Udanpaal Sinhala Sub Udanpaal Sinhala Subtitles Udanpaal (2022) Sinhala Sub Udanpaal (2022) Sinhala Subtitles   ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් […]

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Udanpaal Sinhala Sub
Udanpaal Sinhala Subtitles
Udanpaal (2022) Sinhala Sub
Udanpaal (2022) Sinhala Subtitles

 

ඔන්න එහෙනම් ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Karthik Seenivasan විසින්..නිෂ්පාදනය කරලා තියෙන්නේ K. V. Durai විසින්..මේ ෆිල්ම් එකට Linga,Gayathrie,Vivek Prasanna වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම Imdb දර්ශකයේ 6.7 ක් මේකට ලැබිලා තියෙනවා..
දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..තමන්ගේ තාත්තා ගොඩනැගිල්ලක වැඩට යනවා..ඉතින් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා කට්ටිය මැරෙනවා..රජයෙන් කියනවා මැරිච්ච අයගේ පවුල් වලට මිලියන දෙකක වන්දියක් දෙනවා කියලා..ඇත්තටම මෙයාලගෙ තාත්තා ගොඩනැගිල්ල කඩා වැටිලා මැරිලද ? එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ එතකොට කුතුහලය නැති වෙනවා..එහෙනම් කට්ටියට ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු..බුදු සරණයි..

The post Udanpaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/udanpaal-2022-sinhala-subtitles/feed/ 0
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/mookuthi-amman-2020-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/mookuthi-amman-2020-sinhala-subtitles/#respond Tue, 08 Nov 2022 14:30:30 +0000 https://sinhalasub.net/?post_type=movies&p=850 The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The post Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/mookuthi-amman-2020-sinhala-subtitles/feed/ 0