Meera Mitun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/meera-mitun/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 14 Jan 2024 13:09:12 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.1 https://dseek.sldrive.cc/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png Meera Mitun Archives - SinhalaSub https://dseek.sldrive.cc/cast/meera-mitun/ 32 32 Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/ https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/#respond Sun, 14 Jan 2024 12:30:20 +0000 https://sinhalasub.net/?post_type=movies&p=1536 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන්ගෙන් සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා. කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල […]

The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන්ගෙන් සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා.

කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල.එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ.එහේ රෝශන් කියන යාළුවා ලග තීල එයාට කුඩු ජාතියක් හම්බෙනවා.වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා.එතනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.මොනවාද මේ කුඩු ජාතිය?කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ?කවුද ඒව බෙදාහරින්නේ?ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.

අවසාන වශයෙන් කියන්නම් අද වෙනකොට ලංකාව පුරාම වගේ මේ බයානක මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ජීවිත මේව නිසා නාස්ති වෙලා තියෙනවා.මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙත් ඒ විදියේ මත්ද්‍රව්‍ය නිසා අපිට සමාජයට සිදුවන අහිතකර බලපෑම් වල ප්‍රතිඵලයි. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා බුදුසරණයි !!!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ තිසර දර්ශන විතාන සහෝදරයගෙ ලිපිය උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://dseek.sldrive.cc/movies/bodhai-yeri-budhi-maari-2019-sinhala-subtitles/feed/ 0